1. sprite

    VOG Doctor රට ගිහින්. මොකද්ද විසදුම?

    VOG Doctor රට ගිහින්. මොකද්ද විසදුම? මචන් wife ව pregnancy වලට channel කරලා තියෙන්නේ Dr Hemantha Perera. ගිය පාර doctor ව හම්බුනු වෙලාවේ කිවුවා මේ කාලේදී ආයෙත් එන්න කියල. ඊ ලග cycle එකට බෙහෙත් දෙන්න කියලා. ඉතින් doctor රට ගිහින්. ආයේ එන්නේ තව සතියකින් වගේ. එතකොට මචන්ස් මෙයාට බෙහෙත් ගන්න...
  2. sprite

    කොළබ ඉන්න හොද dietitian ස්ලා කවුද? (Regarding Pregnancy)

    කොළබ ඉන්න හොද dietitian ස්ලා කවුද? (Regarding Pregnancy) මචන්ස්ලා wife පෙන්නන්න VOG Dr කෙනෙක්ව (Dr Hemantha Perera) channel කරා මේ එළකිරි එකේම recommendation වලින්. බොහෝම ස්තූතියි. බොහෝම පින්. අපිට DR කිවුවා wife ටිකක් මහත වැඩියි ( කොලේස්ට්රෝල් report එකත් හරි නෑ ) ඒ නිසා dietitian කෙනෙක්ව...
  3. sprite

    Credit Card Payment Help

    අපි websites වලට Credit card payment එකක් කරද්දී ඒ ගොල්ලෝ details 3ක් ගන්නවනේ 1) Card NO එක 2) Expiry Date එක 3) CVV no එක ඉස්සර නම් නිකන්ම මේවා site වලට දුන්නම payment එක වෙනවා එත් දැන් Additional Step එකක් ඉස්සරහට ගිහින් OTP password එකක් එවනවනේ. හරි ඒක OK දැන් අද මන් ලංකාවේ hosting site එකකට...
  4. sprite

    3D failm hall to watch Jurrasic World Fallen Kingdom

    Jurrasic World Fallen Kingdom බලන්න හොදම 3D film hall එක මොකද්ද colombo වල? (අඩුම ගානේ 3D film hall කීපයකට ගිහින් තියෙන අය පවසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි):D:D:D:D:D:D
  5. sprite

    Snacks at Film Halls

    අඩෝ film hall වලට යද්දී Snacks අනන් මනං එළියෙන් අරන් ගියා නම් ඉවරනේ. ඇතුලෙන් high price දීල ගන්නේ නැතුව. Bag එකකට දාගත්තා ගෙනිච්චා. ඇයි අවුල්ද එහෙම?
  6. sprite

    Best 3D failm hall to Watch Avengers

    Avengers Infinity War බලන්න හොද Screen Quality and Sounds මත Savoy 3D Wellawatte එකේද, Empire Cineplex (Independence Arcade) MC Liberty ekeda? Film එක හොදද?
  7. sprite

    Poly Bubble Mailers Packaging ගන්නේ කොහෙන්ද?

    Poly Bubble Mailers Packaging ගන්නේ කොහෙන්ද? මචන්ලා අර Ebay එකෙන් පොඩි පොඩි items එද්දී මෙන්න මේ වගේ cover එකකනේ දාල එවන්නේ, Poly Bubble Mailers කියලලු කියන්නේ, ඔන්න ඕවා wholesale prices වලට ගන්න ලංකාවේ තැනක් තියෙනවද? කීයක් විතර වෙනවද?
  8. sprite

    මන්ත්‍ර ගුරුකම් සම්බන්දව මට වෙච්චි අත්දැ

    මන්ත්‍ර ගුරුකම් සම්බන්දව මට වෙච්චි අත්දැ මචන් මේ මට වෙච්චි සිරාම අත්දැකීමක් ලියන්නේ. මගේ Wife, එයාගේ අම්මලයි හුගක් ඔය ගුරුකම්, ඇස්වහ කටවහ විශ්වාස කරනවා. අපි මචන් අලුතින් ගෙයක් ගත්තා. මේ ලගදි දවසක. Wifuth හුගක් අසනීප උනා මේ දවස්වල. ඉතින් අපි අතරත් නිතර නිතර රණ්ඩු ඇති උනා. අනවශ්‍ය දේවල්වලට. කොහොම...
  9. sprite

    මචං wife pregnant වෙලා. එමුකො පොඩ්ඩක් මේ පැත්තට

    මචං wife pregnant වෙලා. එමුකො පොඩ්ඩක් මේ පැත්තට මචං wife pregnant වෙලා. හරිම සතුටුයි. ඊයේ තමයි දැනගත්තේ. අර පටියෙන්. :P:P:P:rofl::rofl::rofl: දැන් තමයි game එක පටන් ගන්නේ. එළකිරි එකේ ඉන්න ළමයි සිටින පවුල් උදවියගෙන් මේකට මන් උත්තර බලාපොරොත්තු වෙනවා. අනිත් අයගෙන් Bump එකක් බලාපොරොත්තු වෙනවා.;)...
  10. sprite

    බැදපු එවුන්ගෙන් අහන්නේ. Midwife ගැන

    බැදපු එවුන්ගෙන් අහන්නේ. Midwife ගැන බැදපු කස්ටියගෙන් අහන්නේ. මචන්ස් ඔන්න Wife එක්ක set වෙලා pregnancy සීන් එකට enter වෙලා තියෙන්නේ. දැන් එහෙන් මෙහෙන් ලකුණු පේනවා. :P:P:P:P Wife ගේ අම්මල කියනව Midwife හම්බෙන්න ඕනිලු. නැත්නම් පස්සේ case ලු. :confused::confused::confused::confused: මට නම් තේරෙන්...
  11. sprite

    A/L අංකය අස්තානගත වී ඇත

    A/L අංකය අස්තානගත වී ඇත සිංහලයෝ A/L අංකය අස්තානගත වී ඇත්නම් එය ස්ථානගත කොරගන්න විදියක් නැද්ද? call through?
  12. sprite

    කුරුණෑගල පැත්තේ couples වලට කතා කරන්න තැනක්

    කුරුණෑගල පැත්තේ couples වලට කතා කරන්න තැනක් මචන්ස්ලා කුරුණෑගල පැත්තේ couple එකකට නිදහසේ කතා කර ඉන්න තැන් මොනාද තියෙන්නේ? වැවරවුම හොදයි. වෙන කොහෙද? Rooms, Hotels නැතුව,:P:P:P:P
  13. sprite

    මනාලියක් බලන්න යන්න තියෙනවා...

    මනාලියක් බලන්න යන්න තියෙනවා... මනාලියක් බලන්න යන්න තියෙනවා. මම නම් Long Sleeves Shirt එකක් අදිනවා. තාත්තා Blazer එකක් ඇදගෙන යන එකද හොද නැත්නම් Blazerඑක නැතුව යන එකද? ලොකුකමක් නෙවෙයි. ඒත් යන පිළිවෙලක් තියෙනවනේ. Proposal Set වෙච්ච අය කියමුකෝ බලන්න. Please answer seriously.
  14. sprite

    මනාලියක් බලන්න යනෝ. මොකද්ද හොද KIT එක?

    මනාලියක් බලන්න යනෝ. මොකද්ද හොද KIT එක? අඩේ කොල්ලෝ ලබන සතියේ මනාලියක් බලන්න යන්න තියෙනවා. Shirt එකේ පාට මොකද්ද හොද? ලා දම් පාටට හුරු long sleeves shirt එකක් අදින්න ඉන්නේ මන්. හොදයිද? ඒකට ටයි එකකුත් දාන්න ඕනිද ? :cool::cool::cool::cool:
  15. sprite

    ආතල් singlish වලින් ලියන්නේ කොහොමද?

    ;.......... Arthul? athal? kiyalada? :D
  16. sprite

    කෙල්ලගේ තාත්තගේ Birthday එකට මොකද්ද දෙන්න ඕනි?

    කෙල්ලගේ තාත්තගේ Birthday එකට මොකද්ද දෙන්න ඕනි? මචන් මගේ කෙල්ලගේ තාත්තගේ Birthday එක මේ මාසේ අන්තිම හරියේ වගේ එනවා. ඉතින් මගේ කෙල්ලත් තාත්තට මොනවහරි අරන් දෙයි. සරමක්, කමිසයක් වගේ. ගෙදර කට්ටියත් මොනා හරි අරන් දෙයි. හැබැයි මට ඕනි සිරාම අමතක නොවෙන තෑග්ගක් දෙන්න. :cool: ඒ කියන්නේ මට මහන්සි වෙලා...
  17. sprite

    Gothatuwa, IDH hariye current eka thienawada?

    Machansla Gothatuwa, IDH hariye current eka thibbe na. dang thienawada?
  18. sprite

    කෙල්ලගේ ඇග පොඩ්ඩක් අඩු කරන්න ඕනි.

    කෙල්ලගේ ඇග පොඩ්ඩක් අඩු කරන්න ඕනි. මචන්ස්ලා මගේ කෙල්ල චුට්ටක් මහතයි. කැත මහතක් නෙවෙයි. තව කෙට්ටු උනා නම් ෂෝයි.;):rolleyes::rofl::rofl: Exercise කරනවා. ඒ උනාට හිටිය වගේමයි. ඇගට හානියක් නැති ක්‍රමයක් තියෙනවද? මී පැණි දෙහි කලවම් කරලා බොන සීන් එක මොකද්ද? ඒ වගේ උබල දන්නවා නම් පොඩ්ඩක් කියන්න. Please...
  19. sprite

    Trip එකක් යන්න ඕනි. Around 200KM to Colombo

    Trip එකක් යන්න ඕනි. Around 200KM to Colombo මචන්සලා මට කොලබ ඉදන් 200km ඇතුලත 100 දෙනෙක්ට වගේ යන්න trip එකක් organize කර ගන්න ඕනි.:rolleyes: හොදට Fun එකක් ගන්න පුළුවන් දවස් 2ක් 3ක් වගේ නැවතිලා එන්න පුළුවන් ලස්සන පරිසරයක් තියෙන තැනක් කියහල්ලකෝ.:yes::yes::yes: එතනට ගිහින් යන්න පුළුවන් තැන්, Event...
  20. sprite

    ගොතටුව IDH කිට්ටුව මේ වෙලාවේ තත්වේ කොහොමද

    ගොතටුව IDH කිට්ටුව මේ වෙලාවේ තත්වේ කොහොමද මචන්ස්ලා මට පොඩ්ඩක් කියනවද ගොතටුව IDH පැත්ත මේ වෙලාවේ තත්වේ කොහොමද කියල? ගංවතුර ඇවිල්ලද?

    No contents