3D failm hall to watch Jurrasic World Fallen Kingdom

sprite

Junior member
  • Jun 16, 2010
    103
    13
    18
    Jurrasic World Fallen Kingdom බලන්න හොදම 3D film hall එක මොකද්ද colombo වල?

    (අඩුම ගානේ 3D film hall කීපයකට ගිහින් තියෙන අය පවසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි):D:D:D:D:D:D

    Last edited:

    manulasj

    Well-known member
  • Jan 29, 2009
    1,716
    199
    63
    Jurrasic World Fallen Kingdom බලන්න හොදම 3D film hall එක මොකද්ද colombo වල?

    (අඩුම ගානේ 3D film hall කීපයකට ගිහින් තියෙන අය පවසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි):D:D:D:D:D:D

    අංක එක ලංකාවේ තවම සාර්ථක ලෙස 3D සිනමා නැත ..තියන ටික ගැන කියනවනම් සැවෝයි එකට වැඩිය mc ප්ලැටිනම් හෝදයි
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,371
    19,494
    113
    Colombo
    මම ඊයෙ ලිබර්ටි ස්කෝප් එකේ බැලුවා ඒත් ඒකෙ පින්තූර ශාප් මදි වගේ කියලා හොදටම තේරුනා
    මගේ එක්ස්පීරියන්ස් එකේ හැටියට නම්
    1 සැවෝයි
    2 ලිබර්ටි ස්කෝප්
    3 MC ප්ලටිනම්

    2 / 3 ලොකු වෙනසක් නැහැ
     
    cvgdude

    Active member
  • Jun 29, 2008
    460
    124
    43
    Savoy
    Savoy Premiere
    Scope Cinema [less depth]
    Empire Cineplex (Independence Arcade)

    Make sure u sit in the sweet spot ;)

    I prefer Empire Cineplex (Independence Arcade) or savoy premier.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,235
    4,596
    113
    Liberty scope
    savoy premiere
    mc platinum
    savoy
    libtery lite
    excel world
    city cinema mount

    tama lankawe hari haman hall ekak na. tava hall 6k enna tianwa colombo city center eke scope cineplex kiala. evat IMAX or IMAX 3d neme. aduma gane dolby atmos sounds wat fix karai kiala hitanawa. natan chora
     
    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    savoy 1ka hodae..bt yanna epa movie 1ka patta chater..mama 1st day 1st show
    baluwa thiyana amaruwata.waist my money
     
    pra52

    Active member
  • Nov 24, 2007
    748
    171
    43
    Jurrasic World Fallen Kingdom බලන්න හොදම 3D film hall එක මොකද්ද colombo වල?

    (අඩුම ගානේ 3D film hall කීපයකට ගිහින් තියෙන අය පවසන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමි):D:D:D:D:D:D

    Mama book kala me dan MC platinum - 25% Visa offer ekak hambuna...
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    මම ඊයේ බලන්න ගියා සැවෝයි 3D එකට. ෆිල්ම් එක හොඳයි කලින් ආපු එක තරම්ම ගැම්මක් නෑ. නමුත් කම්මැලි නැතුව බලන්න පුළුවන් horror ගතියත් ටිකක් තියෙනවා :rolleyes:
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,741
    17,684
    113
    Picture quality: Savoy
    3D quality: Savoy
    Sound quality: Scope
    Seat quality: Scope and Arcade
    Snacks: Scope
    Customer service: Scope

    Absolute worst: MC
     
    redux

    Well-known member
  • Feb 19, 2017
    10,741
    17,684
    113
    Liberty scope
    savoy premiere
    mc platinum
    savoy
    libtery lite
    excel world
    city cinema mount

    tama lankawe hari haman hall ekak na. tava hall 6k enna tianwa colombo city center eke scope cineplex kiala. evat IMAX or IMAX 3d neme. aduma gane dolby atmos sounds wat fix karai kiala hitanawa. natan chora

    Hingana Sri Lankans won't be able to handle the IMAX ticket prices
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,235
    4,596
    113
    Hingana Sri Lankans won't be able to handle the IMAX ticket prices

    hapoo innawa.arcade eke 1500k 2000k ekekta viyadam karanawa nikan ekek unat. red carpet premiere ekata ticket ekata vitarak 2000k + fuel + parking fees 250 + snack ekak gattama 3500k vitara tattu wenawa danut. tava 1000k,1500k wadi una kiala ganak na.

    issara nam 11 show eke balu ballek na. dan eka tama housefull :angry: kawadawat natuwa mage seat eka book wela avengers balanda yaddi (1st row middle seat) :(

    paandara 2kata vitara ekak danna kianda oni .