මම මචන් බැදපු එකෙක්. මගෙයි, wife ගෙයි වෙන වෙනම bank account 2ක් තියෙනවා. මගේ සම්පත් එකක්, wife ගේ BOC එකක්.
අපි දෙන්නම ජොබ් කරනවා. ඒත් මචන් අපි සල්ලි අදින්න ගියාම account දෙකෙන්ම සල්ලි අරන් අන්තිමේදී නන්නත්තාර වෙනවා. (දෙන්නගෙම පඩි දෙක එකතු කලාම 150,000 කිට්ටු වෙන්න එනවා. loan වලට කැපිලා 1ක් වගේ...