1. Beeper

    ශලනි තාරකා

  2. Beeper

    පිටරට ඇති අපේ පුරාවස්තු

    පිටරට ඇති අපේ පුරාවස්තු අපේ මාතෘ භූමිය ඉතාමත් ප්‍රෞඩ ඉතිහාසයකට උරුමකම් කියන රටක්. මේ පෞරාණික ඉතිහාසය නිසාම අපහට දායාද වුණු මිලකල නොහැකි පෞරාණික වටිනාකමකින් යුතු වස්තු සම්භාරයකුත් අපිට උරුමයි. අපහට උරුම ඒ සංස්කෘතික වටිනාකමකින් යුතු දේවල් වගේම අපෙන් පැහැරගත් දේවලුත් ඒ හා සමානවම මිල කරන්න පුලුවන්...
  3. Beeper

    CA : Civil War 720P HDTC

    Captain America : Civil War Screens Download Here
  4. Beeper

    Portable එකක් ගන්න ඕනේ...

    Portable එකක් ගන්න ඕනේ... ඇතුලේ තියෙන දෙකම පිරිලා, එළියෙන් ගහන එකක් ගන්න කියලා හිතුවේ, මොනාද හොඳ Brands? කට්ටිය පාවිච්චි කරන ඒවා කොහොමද? Durable වෙන්න ඕනේ, වැටුන ගමන් කුඩු වෙන එව්වා හරියන්නේ නැ, ගන්න හොඳ ෂොප් එකකුත් එක්කම කියන්න, අනිවා සිංහල ෂොප් එකක් වෙන්න ඕනේ...
  5. Beeper

    Liquor Before Blood Donation

    මචංලා හෙට Blood Donate කරන්න ඉන්නේ, අද දවල් Beer පොඩ්ඩක් ගත්තා, Donate කරන එකට අවුලක් වෙයිද? Blood Donate කරන්න කලින් Liquor ගන්න හොඳ නැද්ද?
  6. Beeper

    Hydrogen Car From Sri Lanka

    1PpI9Umf_fk මේ වගේ අයට රජය අත දෙන්න ඕනේ නැද්ද මං අහන්නේ? ඒත් ජාතියේ පවට එහෙම වෙන්නේ නැ:( හැමදේම රටින් එනකන් බලන් ඉන්නවා විතරයි... :angry:
  7. Beeper

    මූට විස නැනේ!

    ucpGlWnq8EE
  8. Beeper

    Com Shop

    මචන්ලා අලුතෙන්ම Computer Shop එකක් පටන් ගන්නවනම් Parts, Accessories, Warranty එක්කම අඩුවට ගන්න තියෙන්නේ කොහේද? පොඩියට Computer Shop එකක් පටන් ගනිද්දී කොහොමද මුලින්ම පටන් ගන්න ඕනේ? කියක් විතර අතේ තියාගන්න ඕනේද? කිරියේ Computer Shop කරන අයගෙන් ලොකු හෙල්ප් එකක් ඕනේ...
  9. Beeper

    සුභ නව වසරක් වේවා!

    සුභ නව වසරක් වේවා! උදා වූ නව වසර එළකිරි වාසී ඔබ සැමට සාමය සතුට ජය සපිරි ඩේටා ඉතිරෙන Unlimited Package ලැබෙන සුභ නව වසරක්ම වේවා! ඒ BUMP එකක් දාගෙන පලයල්ලා :lol:
  10. Beeper

    Phone Help!

    50-60 අතර බජට් එහෙකට ගන්න හොඳ ෆෝන් මොනාද බන්? Dual සිම්, Waterproof වෙන්න ඕනේ, 13 හෝ 16 Cam එකක් ඕනේ, Front එකත් 5 වගේ තියෙන්න ඕනේ, හොඳ චිප්සෙට් එකක්, 2 හෝ 3 Ram ඕනේ, දැනට බැලුවේ Sony M5 Dual එක, මේකේ තියෙන්නේ Mediatek චිප්සෙට් එකක්, Mediatek හොඳද බන්? තව Company Warrenty එක්ක ෆෝන් එක ගන්න හොඳ...
  11. Beeper

    " තාත්තා" ගේ කවිය...

    " තාත්තා" ගේ කවිය... " තාත්තා" ගේ කවිය........ එකක් කපලා ඉවර කණිසම ප්ලේන්ටියක් බොන්නට ගිය වෙලේ .. ත්‍රී රෝස් උගුරක්ම අද්දා කාන්සිය නෑ පා උනේ .. හවස ගල් කාලක්ම බොනවා හිතට මා පැවසූ වෙලේ .. හිත අගින් හීන් හිනාවක් පැන්නා .. මත් බවට ඇති මගේ ලොලේ ..... දොළහේ කාමරේ පහළ කෙළවර තව එකක්...
  12. Beeper

    BMICH

    . . . . . . . . . . . . . මේ දවස්වල BMICH එකේ මොකක්ද බන් තියෙන exhibition එක? ඒකෙ 4න් වලට 50% discount දෙනවා කියන්නේ ඇත්තද?
  13. Beeper

    Facebbok වැඩ නැනේ?

    Facebook වැඩ නැනේ? අද බුකියට යන්න හැදුවම පේජ් එක හරියට ලෝඩ් වෙන්නේ නැනේ, මොකෝ බන් මේ? උඹලාගෙත් මෙහෙමද? ක්‍රෝම්, ඔපෙරා දෙකේම මෙහෙමයි, IE එකේනම් ලෝඩ් වෙනවා හරියට. මොකක්ද බන් මේකට කරන්නේ?
  14. Beeper

    Summer Breeze Songs

    මචංලා මේ Summer Breeze බෑන්ඩ් එකේ Live Concert වීඩියෝ එක තියෙන කෙනෙක් ඉන්නවද? නැත්තන් සින්දු වෙන වෙනම හරි තියෙනවද? තියෙන කෙනෙක් දෙන්නකෝ... YouTube එකේ තියෙන ටිකක්නම් මං ළඟ තියේ...
  15. Beeper

    ජානම් සිංහල වර්ෂන්

    ජානම් සිංහල වර්ෂන් අහලම බලපන්කො විනාඩි 4ක හින්දි ෆිල්ම් එකක් වගේ.... -DKn16Ldup0 :lol::lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol: :lol::lol: :lol:
  16. Beeper

    ලිංග විපර්යාසයට ලක්වුවන්ගේ රූ රැජින...

    ලිංග විපර්යාසයට ලක්වුවන්ගේ රූ රැජින... බලපන්කො මෙයාලා හෙන ලස්සනයිනේ... :shocked: [/IMG] Source - Reader.lk
  17. Beeper

    සල්ලි කන බල්ලා

    සල්ලි කන බල්ලා මේ බලහල්ලකෝ මේ බල්ලා සල්ලි කනවා යකෝ... gzh0rDFml04 බැලුවා කරානම් අනිත් උන්ටත් බලන්න BUMP එකක් හෙම දාගෙන යමුනේ...
  18. Beeper

    කන්නෙලිය Tour

    මේ ඉරිදා කන්නෙලියේ යන්නයි හිතාන ඉන්නේ... ගිය කස්ටිය ඉන්නවද? කොහොමද හොඳද? Guide කෙනෙක් එක්ක නේද යන්න ඕනේ? Tickets, Fees එහෙම කොහොමද? මේ දවස්වල එහේ කාලගුණේ කොහොමද දන්නැ නේද? වැස්සොත් අවුල් නේද? කූඩෑල්ලෝ කේස් එකට මොකද කරන්නේ?
  19. Beeper

    කවුද මේ රනිල්?

    මුලින්ම කියන්න ඕනේ මම කිසිම දේශපාලන පක්ෂයකට කඩේ යන්නෙත් නැ, යන්න ඕනකමකුත් නැ, මේ වීඩියෝ එක අහම්බෙන් දැක්කේ, ගොඩක් අයට අමතක වෙච්ච අතීතයක් මේක... පක්ෂ පාට භේදයකින් තොරව මේක ටිකක් බලන්නකෝ... හිතට එකඟව හිතලා බලන්න ටිකක්... HxBUim1fWZ4 දැන් ඉතින් මේක බලලා අරයා හොරා මෙයා හොරා, අප්පච්චි, බාප්පොච්චි...
  20. Beeper

    Hospital Help!

    මචංලා General Hospital එකට යන්න කොල්ලුපිටියෙන් බැහැලා යන එකද ලේසි? නැත්තන් යන ලේසි විදිය මොකක්ද? යන්න ඕන Bus මොනාද? මං එන්නේ Galle පැත්තෙන්...

    No contents