Ebay ගැන මුල ඉදන්ම කියලා දෙන ත්‍රෙඩ් එකක් තිබුනා නේද? ලින්ක් එක තියෙන කෙනෙක් දියන්කෝ, මාත් මේ Ebay බඩු ගෙන්නන් කියලා හැදුවේ, මෙලෝ හසරක් දන්නේ නැ බොලං, Ebay, Paypal කිසි දෙයක් හරියට දන්නේ නැ, Commercial Card එකක්නම් තියෙනවා... දන්න පිංවතෙක් කියලා දෙන්න...