Liquor Before Blood Donation

Beeper

Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    මචංලා හෙට Blood Donate කරන්න ඉන්නේ, අද දවල් Beer පොඩ්ඩක් ගත්තා, Donate කරන එකට අවුලක් වෙයිද? Blood Donate කරන්න කලින් Liquor ගන්න හොඳ නැද්ද?​
     
    HallowMan

    Well-known member
  • Jan 10, 2010
    5,789
    1,005
    113
    පොඩ්ඩක් කිව්වෙ කොච්චරද? beer වල alcohol percentage එක අඩු නිසා ලොකු අවුලක් නැති වෙයි
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    how wrong you are :P I'm cured because of beer

    but not by a little bit :)

    sl needs to invest more on liquor specially beer. we can come up with different flavored stuff and ones for different weather/seasons. like flavored tea.
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    umba baya nathuwa denna yaman "buyer be aware"

    සිරාවට අවුලක් නැද්ද බන්? Blood Donate කරන්න කලින් Form එකක් දෙනවා එකේ අහනවා නේද Liquor ගැන? බොරු කියලා Blood Donate කරලා වැඩක් නැනේ, අන්තිමට ලේ ටික කාටවත් වැඩක් නැති වෙනවා :sorry: ලේ ටික මටත් නැ ඕන කෙනෙක්ට දෙන්නත් බෑ :sorry:
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල

    gihin etana docata attama kiyala ahapan denna puluwanda barida kiyala. godak welawata awulak wena ekak naha. uba oya 1st time da blood donate karanne?
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    gihin etana docata attama kiyala ahapan denna puluwanda barida kiyala. godak welawata awulak wena ekak naha. uba oya 1st time da blood donate karanne?

    නැ බන් සෙකන්ඩ් ටයිම්, Doctor ගෙන් අහලා දෙන්න බැ කිව්වොත් හතර විලි ලැජ්ජාවනෙ බන් :sorry: නිකන් බේබද්දා ගානට වැටෙනවනේ... ශික්...​
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    සිරාවට අවුලක් නැද්ද බන්? Blood Donate කරන්න කලින් Form එකක් දෙනවා එකේ අහනවා නේද Liquor ගැන? බොරු කියලා Blood Donate කරලා වැඩක් නැනේ, අන්තිමට ලේ ටික කාටවත් වැඩක් නැති වෙනවා :sorry: ලේ ටික මටත් නැ ඕන කෙනෙක්ට දෙන්නත් බෑ :sorry:

    umba liapan umba gatta pramanei kochchara welawakata isselada gatte kiana ekai.
     
    asiri_sl

    Well-known member
  • Jul 4, 2006
    1,071
    214
    63
    අරංගල
    නැ බන් සෙකන්ඩ් ටයිම්, Doctor ගෙන් අහලා දෙන්න බැ කිව්වොත් හතර විලි ලැජ්ජාවනෙ බන් :sorry: නිකන් බේබද්දා ගානට වැටෙනවනේ... ශික්...​

    u oka hamotama ahenna ka gahala kiyanne na ban. mamath eka parak ohoma wela kelinma ahuwa. etakota kiwwe 24hr walata kalinnam gatte awulak na kiyala. eth e wenakota paya 24 gihin tibbe nathi nisa mama dunne na.

    doca kiwwe puta ohoma ahapu deyak loku deyak bo karala denawata wada kiyala. :yes:
     
    Beeper

    Well-known member
  • Nov 1, 2012
    4,266
    633
    113
    Classified
    umba liapan umba gatta pramanei kochchara welawakata isselada gatte kiana ekai.

    ඊට කලින් දැනගන්න විදියක් නැද්ද බන්? Alcohol නිසා ලේ දෙන්න බැ කිව්වොත් විලි ලැජ්ජයිනේ බන් :sorry:

    කෝ බන් මේකේ ඉන්න ඩොක්ටර්ස්ලා හෙල්ප් මී ප්ලීස්... :sorry:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    නැ බන් සෙකන්ඩ් ටයිම්, Doctor ගෙන් අහලා දෙන්න බැ කිව්වොත් හතර විලි ලැජ්ජාවනෙ බන් :sorry: නිකන් බේබද්දා ගානට වැටෙනවනේ... ශික්...​

    එහෙම ලජ්ජා වෙන්න දෙයක් නැ බන්.
    උබව එතන ඉන්න ඩොකෙක් pressure එහෙම බලනවා.ඒ වෙලාවේදී කියහන්.
    එය බලල අවුලක් නැත්තන් උඹට බ්ලඩ් ඩොනේට් කරන්න පුළුවන්.
    බයවෙන්න එපා මචන්.ලජ්ජා වෙන්නත් එපා.
    උඹව ලජ්ජා කරන්නෙත් නැ එහෙම.
    උඹ හොද වැඩකට ඇවිත් තියෙන්නේ.එහෙම වෙලාවට උඹට දෙන්න බැරිවුනත් හිත සනසලා යවන්නේ ඒ ගොල්ලෝ.
    කිසිම චාර්ටර් එකක් නැ.:yes::yes::yes::yes::yes::yes:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,586
    40,138
    113
    ඩොකාට කියපන්. එතකොට ඌ කියයි කරන්න ඕන දේ. බියර් නිසා ලොකු අව්ලක් වෙන එකකුත් නැහැ. ලේ දෙන්නේ හෙට නම් අද වතුර බෝතල් දෙකක් විතර බීලා දහ දොලොස් වතාවක් චූ කරලා පලයන්.
     
    ඒ උනාට බන් ගෙදරට කොහොමද කියන්නේ ලේ දෙන්න බැරි උනේ බීපු නිසා කියලා, අපේ ගෙදර කවුරුත් බොන්නේ නැ බන්, මාත් මේ ලඟකදී ඉදන් බොන්න ගත්තේ කෙල්ලෙක් නිසා :sorry: දැන් ඉතින් ඒ පරට්ටිව මරලත් මදිනේ මේ කරපු විනාසෙට... :angry: