1. Sajee85

    3D Modeling - Cash Rain

    මේ වගේ 3D වලින් සල්ලි වැස්සක් හදාගන්න ඕනේ. ලංකාවේ සල්ලි වැටෙන්ඩ ඕනෙ. transparent background PSD ෆයිල් එකක් ඇති. පෝස්ටර් එකක background එකට දාන්න. එළකිරි වැසියෙක් ඉන්නවද 3D කරන
  2. Sajee85

    දික්කසාද නඩුවක්

    දික්කසාද නඩුවක් මචන් දන්නා කෙනෙක් කියනවද දික්කසාද නඩුවක් දන්නේ කොහොමද කියල. පොලිසියෙන්ද නැත්තන් ලෝයර් කෙනෙක් හරහාද ? මූලික වියදම එහෙම කොහොමද කියල.
  3. Sajee85

    Engine Oil Change

    ජපන් 250 බයික් එකක එන්ගින් ඔයිල් මාරු කරන්න ඕන KM කීයෙන් වගේද
  4. Sajee85

    Mono Shock Help

    මගේ Spada 250 බයික් එකේ monoshock එකෙන් තෙල් ලීක් වෙනවා. ඒ කියන්නේ ඒකට වැඩේ සිද්ද නේද. මට එක හදාගන්න හරි අලුත් එකක් ගන්න හරි දන්නා කෙනෙක් උදව් කරනවද nikko motors එකේ නම් බඩු නැහැ.
  5. Sajee85

    Mono Shock Help

    මගේ Spada 250 බයික් එකේ monoshock එකෙන් තෙල් ලීක් වෙනවා. ඒ කියන්නේ ඒකට වැඩේ සිද්ද නේද. මට එක හදාගන්න හරි අලුත් එකක් ගන්න හරි දන්නා කෙනෙක් උදව් කරනවද nikko motors එකේ නම් බඩු නැහැ.:dull::dull::dull::dull::dull:
  6. Sajee85

    Aprillia HELP

    මචන් Aprillia 2 Stroke බයික් වලට පාර්ට්ස් හොයාගන්න පුලුවන්ද ? සාමාන්යෙන් කඩවල බඩු තියෙනවද? නැත්තන් හොයාගන්න අමාරුද?
  7. Sajee85

    Aprillia හෙල්ප්

    මචන් Aprillia 2 Stroke බයික් වලට පාර්ට්ස් හොයාගන්න පුලුවන්ද ? සාමාන්යෙන් කඩවල බඩු තියෙනවද? නැත්තන් හොයාගන්න අමාරුද?
  8. Sajee85

    Korean S3 Help

    Korean S3 ෆෝන් එකක් හම්බුනා මචන්. එකේ etisalat සිම් එකක් දාල balance චෙක් කරන code එක ගැහුවම Connection problem or invalid MMI code කියල එනවා. ඒක fix කරන්න උදව් කරපල්ලකො
  9. Sajee85

    SL Post & Custom

    මගේ යාලුවෙක් use කරපු ෆෝන් 3ක් එව්වා. දැන් ඒක පොස්ට් ඔෆිස් එකේ තියාගෙන ලියුමක් එවල. මට ඒක ගන්න විදිය දන්නා කෙනෙක් කියනවද ලොකු උදව්වක්
  10. Sajee85

    කොහොමද කෑම

    නරේන්ද්‍ර මෝඩි - කොහොමද කෑම ?
  11. Sajee85

    Elakiri _Sinhala

    Machan la Eye indala elakiriye sinhala font penne nahane. okkoma kotu kotu. Mokadda awla
  12. Sajee85

    LED TV

    මම LED TV එකක් ගත්ත බන්. එකේ චැනල් හරියට අහුවෙන්නේ නැහැනේ. නෝමල් CRT TV එකට ඒරියල් එකෙන් හොඳට අහුවෙන චැනල් LED එකට අහුවෙන්නේ නැහැ. LED වල Tuner එක power අඩුද බන් නෝමල් TV වලට වඩා. අසාවෙන ගත්තට එපා වෙලා තියෙන්නේ. Singer Titanex එකක් ගත්තේ බන්...
  13. Sajee85

    වහාම සොයා බලමු .....

    වහාම සොයා බලමු ..... හැමදා නියං එකදා වැහි වලාවේ ත්‍රෙඩ් මාලාව දැමූ Blue in Rio http://www.elakiri.com/forum/member.php?u=364287 සහෝදරයාට මොකද උනේ :confused::confused::confused::confused::confused::confused::confused:
  14. Sajee85

    Illustrator CS6 + Keyman Help

    මම Adobe Illustrator CS6 දැම්ම මචන් මැෂින් එකට. දැන් Illustrator CS6 වල සිංහල ටයිප් කරනකොට Keyman වැඩ නැනේ. දන්නා කෙනෙක් උදව් කරනවද
  15. Sajee85

    අද දිනන්නේ කවුද ?

    අද දිනන්නේ කවුද ? ශ්‍රී ලංකාවද ? එංගලන්තයද ? Vote කරලා කොමන්ටුවකුත් දැම්මොත් හොඳයි නේද
  16. Sajee85

    ගේම්ස් කැෆේ

    ගේම්ස් කැෆේ බිස්නස් එක සාර්ථක ව්‍යපරයක්ද මචංලා ? දන්නා කෙනෙක් කියනවද විස්තර ටිකක්. Tips & Tricks එහෙම. නොදන්න අය බම්ප් එකකින්වත් උදව් කරන්න
  17. Sajee85

    Dongal Driver Help

    ZTE MF 190 ඩොන්ගල් එකක් තියෙනවා. එක Windows 8 වලට detect කරන්නේ නැහැ. පුළුවන් නම් එළකිරි වැසියෙක් Win 8 වලට support කරන Software එකක් හරි drivers හරි තියෙන link එකක් හරි file එක හරි දෙනවද Software මොකුත් නැතුව Windows වලින් Dial කරන්නවත් ඩොන්ගල් එක detect වෙන්නේ නෑ. Win 7 වලට බදු වැඩ...
  18. Sajee85

    ZTE MF190 ඩොන්ගල් උදව්වක් ඕනේ

    ZTE MF190 ඩොන්ගල් උදව්වක් ඕනේ ZTE MF 190 ඩොන්ගල් එකක් තියෙනවා. එක Windows 8 වලට detect කරන්නේ නැහැ. :(:(:(:(:( පුළුවන් නම් එළකිරි වැසියෙක් Win 8 වලට support කරන Software එකක් හරි drivers හරි තියෙන link එකක් හරි file එක හරි දෙනවද :D:D:D:D:D Software මොකුත් නැතුව Windows වලින් Dial...
  19. Sajee85

    Shockwave Flash Help

    මචන්ලා ඊයේ පෙරේද ඉඳලා Chrome වල Shockwave Flash Plugin එක ලෝඩ් වෙන්නේ නැහැනේ. වීඩියෝ එකක්වත් බලන්ඩ බැහැ. මොකද්ද අව්ල මේක තමයි Version eka Version 26.0.1410.64 m
  20. Sajee85

    QR Code Help

    මට QR Code එකක් හදාගන්න ඕනේ. විස්තර දාල හදපු Visiting Card එකක Jpg එකක් තියෙනවා. එක QR Code එකකට Convert කරගන්න ඕනේ. දන්නා කෙනෙක් ඉන්නවනම් කරන විදිය කියනවද

    No contents