ZTE MF190 ඩොන්ගල් උදව්වක් ඕනේ
ZTE MF 190 ඩොන්ගල් එකක් තියෙනවා. එක Windows 8 වලට detect කරන්නේ නැහැ.

පුළුවන් නම් එළකිරි වැසියෙක් Win 8 වලට support කරන Software එකක් හරි drivers හරි තියෙන link එකක් හරි file එක හරි දෙනවද

Software මොකුත් නැතුව Windows වලින් Dial කරන්නවත් ඩොන්ගල් එක detect වෙන්නේ නෑ. Win 7 වලට බදු වැඩ.
Bump එකක් වත් දාගෙන යන්ඩෝ ........