1. Cenon

    aliexpress eken awa package eka kaduwa gaman oluwe kakkumak awa

    mokak hari seen ekak una ban mata... corona awada manda package eke :( feels so bad...
  2. Cenon

    hariyatama ra 10-11 ta balla gedara hama thanama duwanawa ban kawada elawanawa bt apita penne na

    mokakda ban e seen eka, holmanak awidinawada danna neda gdra madden, balla tika welawak ehe mehe balala thama elawanna patan ganne :( ado moka uttak wenna yanawada manda
  3. Cenon

    laksha 10k hoyaganna vdyak nadda :(

    ayyo ban sirawata within 1 year wage 1mil hoyaganna vdyak nadda?
  4. Cenon

    CCTV walata amatarawa Alarm system ekak set kara (DIY)

    Kerui ekak gatta bn Aliexpress eken, mehen gatta nam basic eka Zoomtech eke 25000k kali wadiyen dala gennuwa aliya eken 20000k wage una. mehen gatta nam 35000k wath wei. so far so good, working well.
  5. Cenon

    Aliexpress එකෙන් wifi router ගෙන්නපු අය ඉන්නවද?

    review අනුව නම් හොදයි වගේ නමුත් ගත්තු කෙනෙක් ඉන්නවා නම් කියන්න පොඩ්ඩක්...
  6. Cenon

    HELP | Mazda Demio 2002-2007 mode eka hodai da?

    please advice machn, parts, insurance rates, repairs, common issues etc... thanx alot. _/\_ bump ekak denna.
  7. Cenon

    interlock assen wal enawa, suggest a wal nashakayak?

    interlock gal assen kaladuru enawa ban, mara awul seen eka, please bn mona hari wahak kiyapanko danna?
  8. Cenon

    දකුණේ භාෂාව කියවලා දැනගන්න..!

    ඇහැකි - පුළුවන් මායම- තැවරී ඇති ස්වල්පය තැරවෙනවා- ගෑවෙනවා ඩිංගිත්ත- ස්වල්පය හින්නික්කිතර - චුට්ටක් හිච්චිකිතර - මදක් හීන් - පොඩි / පුංචි හිච්චි - මද, මධ්‍යම මහවට - ලොකුවට ඩිංගක් - ටිකක් පොඩිත්ත - ⁣පොඩ්ඩක් ඇහිරෙනවා - රැස්වෙනවා අනේ කවුද්දං - අනේ මන්ද ඔහේ/ ඔයැයි - ඔයා මෙයැයි - මෙයා ඇතෙයි - ඇතිද...
  9. Cenon

    interlock help, gal karaya allapu eka balai da koheda

    cementi kakule gawenawane ban, what should i do now?
  10. Cenon

    normal Huawei router ekakata devices kiyak eka wara connect karanna pluwada?

    Laptop, tv, smart switches, ip cams etc...
  11. Cenon

    dollar eka bahinawa neda hitu kiyala (2023/3/23) IMF

    heta weddi 299 wei wage, march end weddi 250 gahai da
  12. Cenon

    නැග්ග ගමන් බහිනවා බැස්සම නගිනවා

    මොන මගුලක්ද බන් කිසිම දිසිෂන් එකක් ගන්න විදියක් නෑ. ඩොලර් එකයි රුපියලයි හමිනේෂන් එකක් වෙනවා
  13. Cenon

    පානදුර පුසැල්ලා එකේ සුදු කෙල්ල

    පානදුර පුසැල්ලා එකේ ඉන්නවා බන් සුදු බෝලයක් වගේ කෙල්ලෙක්, ඒකි එතනට වඩා සුදුසු බැංකුවක වගේ තැනකට. ගෙවල් ලග බෝඩ් වෙලා ඉන්නේ උන් සෙට් එක. හෙනම සීන් එකක් බන්, පරණ කෑල්ල මතක් වෙනවා... ගෙවල් දකුණු රටේ කියල කිව්වේ, මාතර කියල කිව්වට කොහෙද දන්නේ.
  14. Cenon

    Health Hazard Help, kunu kanu case ekak. advice needed

    mama panadure inne machn UC area eke. issaraha gdraka dial ekak parata idul watura danawa machn, watura pirila kalu wela tyene. masso innawa and gadai. PHI ta call karama uu kiyanawa UC eke health ansheta awilla letter ekak denna kiyala. mekata wena wisadumak nadda ban? kalakanni minissu...
  15. Cenon

    un expected power down at Panadura

    customer care labba busy as usual, y ban eka paratama current gye? anyone from panadura?
  16. Cenon

    Wasana fruit cake wala cashew tynwa yako

    seriously cant believe ban, there are some kaju pieces on and in the cake... price ekath half when it compares to PNS. 980Rs per kg. loku kamak nemei ban attatama sahenna kalekin original Horana wasana bakers cake ekak kawe, patta. not the best but can recommend.
  17. Cenon

    dollar eka adu una nisa badu load ekak order kara ban

    ei neda :D hama ekama order karanawa ati metike palenna... okkoma hira wela ekak wath enne nathi wei da danna magula...
  18. Cenon

    WEGA car registration number revealed AKD8889

    WEGAKDWEGAKDWEGAKDWEGAKDWEGAKDWEGAKDWEGAKDWEGAKDWEGAKDWEGAKD
  19. Cenon

    Aliexprss එකට උබලගෙ ඇස්වහ කටවහ වැදුනා

    Order දෙකක් එහෙම්ම return උනා, මොන උට්ටක් උනාද මන්දා 😥 බලහන් මේකෙ දැම්මා විතරයි සිංහලු තොග ගනන් ඕඩර් දාන්න ඇති... 😥 එකක් දෙකක් ගෙන්නගෙන ඉදපු මට කෙල උනා 😥👍
  20. Cenon

    outdoor ac unit condenser rust help?

    muhuda kittuwa inna nisa outdoor unit condenser eke pathuru galawenawa, monada gahanna hoda ekata? service karana eka kiyanawa every 2weeks service karamu lu :D mata ba ban... wd40 hodai da?

    No contents