dollar eka bahinawa neda hitu kiyala (2023/3/23) IMF

GDKN2

Well-known member
  • Oct 27, 2020
    1,477
    2,025
    113
    300න් පහලට දැම්ම එන එකක් නෑ නේද?. කලිනුත් අර බැංකු වලට 300 or 400 million ඇවිල්ලා දැන් තියෙන rate වලටම නේ අඩු උනේ. දැනුත් IMF එකෙන් ලැබුන‍ේ 330 million නේ. IMF පිහිටෙන් තවත් lone එකක් ගැහුවොත් හරි රට විරුවො පැනික් වෙලා සල්ලි එව්වොත් නම් අඩු වෙයි.
     
    • Haha
    • Like
    Reactions: Cenon and EVC

    Alameen

    Well-known member
  • Jan 8, 2023
    703
    1,203
    93
    IMF එකගතා නිසා විණිමය අනුපාතය නිදහසේ තීරණය වේ. උද්ධමනය 5% මට්ටමේ පවත්වා ගන්නා නිසා සෑම වසරකදීම ඩොලරයක මිල ඉහළ යයි. 2023 අවසානයේ ඩොලරයක අගය රුපියල් 396 ලෙස උපකල්පනය කර ඇති අතර 2028 අගදී එම අගය රුපියල් 513කි.
     
    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,797
    21,045
    113
    300න් පහලට දැම්ම එන එකක් නෑ නේද?. කලිනුත් අර බැංකු වලට 300 or 400 million ඇවිල්ලා දැන් තියෙන rate වලටම නේ අඩු උනේ. දැනුත් IMF එකෙන් ලැබුන‍ේ 330 million නේ. IMF පිහිටෙන් තවත් lone එකක් ගැහුවොත් හරි රට විරුවො පැනික් වෙලා සල්ලි එව්වොත් නම් අඩු වෙයි.
    20230227-193713.jpg
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,340
    6,768
    113
    හෙල බිමේ
    IMF එකගතා නිසා විණිමය අනුපාතය නිදහසේ තීරණය වේ. උද්ධමනය 5% මට්ටමේ පවත්වා ගන්නා නිසා සෑම වසරකදීම ඩොලරයක මිල ඉහළ යයි. 2023 අවසානයේ ඩොලරයක අගය රුපියල් 396 ලෙස උපකල්පනය කර ඇති අතර 2028 අගදී එම අගය රුපියල් 513කි.
    මොන ලබ්බට බං උද්දමනය 5% තියාගන්නෙ.. ලොකු අවුලක් නැත්නම් ඕක 0% තියන්න බැරිද? ( Switzerland එහෙම - උද්දමනය ට ගිහින් තියනවා)
     
    • Like
    • Haha
    Reactions: Cenon and handley

    KadawathaKolla

    Well-known member
  • Feb 20, 2013
    3,787
    5,569
    113
    සල්ලි තියෙනවා නම් බෑන්කුවේ ඩොලර් ගන්න තියනවා නම් ඩොලර් බහිනවා නම් ටිකක් අරන් තියා ගන්න
     
    • Like
    Reactions: Cenon

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,574
    22,708
    113
    අම්බකිස්ස
    මොන ලබ්බට බං උද්දමනය 5% තියාගන්නෙ.. ලොකු අවුලක් නැත්නම් ඕක 0% තියන්න බැරිද? ( Switzerland එහෙම - උද්දමනය ට ගිහින් තියනවා)
    උබලට දැන්වත් උද්දමනය කියන එක තේරුම් ගන්න බැරි ද බන්...උද්දමනය කියන්නේ රජය මිනිස්සුන්ගේන් බදු ගහනවා වගේම තමයි.බදු ගහලා රාජ්‍ය ආදයම වැඩි කරගෙන අයවැය බැලන්ස් එකේ අරන් යන්න පුලුවන් හැබැයි ඒකට සෑහෙන ගේමක් දෙන්න ඕනි,පේනවනේ මිනිස්සු බදු කිව්ව ගමන් වියරු වැටෙන හැටි..හැබැයි සල්ලි ටිකක් අච්චු ගහලා ඒකෙනුත් අර වැඩේම කරන්න පුලුවන්.හැබැයි ඒක ගානට කරන්න පුලුවන්.ඉතිං හැම ආන්ඩුවම කැමතියි උද්දමනය 5%කින් විතර වැඩි වෙන විදිහට තියාගෙන සල්ලි අච්චු ගහ ගහ යන්න.එතකොට අපිට එච්චර තේරෙන්නෙය්හ් නෑ වෙනසට ඇජෙස් වෙන්නත් පුලුවන...එක ලග උද්දමනය රොකට් වුනාම තමයි මිනිස්සු පාරට බහින්නේ.
     
    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,340
    6,768
    113
    හෙල බිමේ
    උබලට දැන්වත් උද්දමනය කියන එක තේරුම් ගන්න බැරි ද බන්...උද්දමනය කියන්නේ රජය මිනිස්සුන්ගේන් බදු ගහනවා වගේම තමයි.බදු ගහලා රාජ්‍ය ආදයම වැඩි කරගෙන අයවැය බැලන්ස් එකේ අරන් යන්න පුලුවන් හැබැයි ඒකට සෑහෙන ගේමක් දෙන්න ඕනි,පේනවනේ මිනිස්සු බදු කිව්ව ගමන් වියරු වැටෙන හැටි..හැබැයි සල්ලි ටිකක් අච්චු ගහලා ඒකෙනුත් අර වැඩේම කරන්න පුලුවන්.හැබැයි ඒක ගානට කරන්න පුලුවන්.ඉතිං හැම ආන්ඩුවම කැමතියි උද්දමනය 5%කින් විතර වැඩි වෙන විදිහට තියාගෙන සල්ලි අච්චු ගහ ගහ යන්න.එතකොට අපිට එච්චර තේරෙන්නෙය්හ් නෑ වෙනසට ඇජෙස් වෙන්නත් පුලුවන...එක ලග උද්දමනය රොකට් වුනාම තමයි මිනිස්සු පාරට බහින්නේ.
    ඔව්.. අපට doller හොයන්න පුළුවන් ගේමකට බැස්සොත් ගොඩ නේ.. swiss උන් එක ලේසියෙන්ම කරනවා නේ. Black money වලින්
     
    • Like
    Reactions: Cenon

    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    Ada nam eeyeta wada wedi wela

    heta weddi 299 wei wage, march end weddi 250 gahai da
    Where did it become 299? It’s still 320ish.. banks are still purchasing at 313..
    ------ Post added on Mar 23, 2023 at 7:43 PM
     
    • Like
    Reactions: Cenon