හේසාන්ගේ පුටාර් එක තරං කොලිටි නෑමෙක අවුරුදු 22ක් පරණයි. රුපියල් 3000ට ගත්තේ ඒ කාලේ
![]()
හේසාන්ගේ පුටාර් එක තරං කොලිටි නෑමෙක අවුරුදු 22ක් පරණයි. රුපියල් 3000ට ගත්තේ ඒ කාලේ
![]()
මෙක පරනයි නෙ බන්හේසාන්ගේ පුටාර් එක තරං කොලිටි නෑ![]()
tika dawasak yanawa huruwenna habaibuild quality නම් අන්තිමයි. අද වෙන එකෙක්ගේ පූටාර් එකක් පැදගෙන ගියේ. පුකේ කරගැටත් ඇවිල්ලා 12km පැදලා..![]()

eka patta vikunamu 5000 ta ubata 2000 k labai neමෙක අවුරුදු 22ක් පරණයි. රුපියල් 3000ට ගත්තේ ඒ කාලේ
![]()
ඔක පැද්දෙ නැ බන් ඔය ගෙනාපු විදිහටමයි තියෙන්නෙ.eka patta vikunamu 5000 ta ubata 2000 k labai ne
පුටාර් අරගෙන කිරියත් දානව ලැජ්ජා නැතුවවෙන රටක නම් ගෝතයව ඇට දෙකෙන් ලයිට් කණුවක එල්ලලා. හිංගලු අනේ කරුමේහ් කිය කිය පුටාර් පාගනව ලබු බහිනකන්
එහෙනං 5000ට දෙන්න බෑ.... 3000ටමයි විකුණන්න වෙන්නෙ....ඔක පැද්දෙ නැ බන් ඔය ගෙනාපු විදිහටමයි තියෙන්නෙ.
ඉල්ලන් ඇවිල්ලා පාදෙනිය වගේ ගෙදර හදන්නද කියන්නෙඕක කීයටවත් එච්චර වටින්නේ නෑ මචං. ගිහින් ඇඩ්වාන්ස් එක ඉල්ලං වරෙන්.
පොටෝ එකක් දාපන්Ronson kiyana mountain eka last week gaththa 45 kata.
මගේ 2002 ගත්ත එකක් බන් 5,000ට ඒක දුන්න ගෙදර ඉයපු ඇන්ටිගෙ බෑනට නිකන්. අන්තිමේ උන් ඒක හදලා විකුනලා.මෙක අවුරුදු 22ක් පරණයි. රුපියල් 3000ට ගත්තේ ඒ කාලේ
![]()
එහෙනං 5000ට දෙන්න බෑ.... 3000ටමයි විකුණන්න වෙන්නෙ....
ඉල්ලන් ඇවිල්ලා පාදෙනිය වගේ ගෙදර හදන්නද කියන්නෙ
පොටෝ එකක් දාපන්
------ Post added on Jul 3, 2022 at 3:44 PM
මගේ 2002 ගත්ත එකක් බන් 5,000ට ඒක දුන්න ගෙදර ඉයපු ඇන්ටිගෙ බෑනට නිකන්. අන්තිමේ උන් ඒක හදලා විකුනලා.
------ Post added on Jul 3, 2022 at 3:45 PM
බයිසිකල් ඇසෙම්බල් කිරිල්ල මහ දෙයක් නෑ මචං. ස්පෝක් ටික අමුනල රෝද දෙක හදාගන්න එක තමයි පිටින් කරගන්න තියෙන්නෙ.ඉල්ලන් ඇවිල්ලා පාදෙනිය වගේ ගෙදර හදන්නද කියන්නෙ
පොටෝ එකක් දාපන්
------ Post added on Jul 3, 2022 at 3:44 PM
මගේ 2002 ගත්ත එකක් බන් 5,000ට ඒක දුන්න ගෙදර ඉයපු ඇන්ටිගෙ බෑනට නිකන්. අන්තිමේ උන් ඒක හදලා විකුනලා.
------ Post added on Jul 3, 2022 at 3:45 PM
පට්ට නම් ගැහුවා. අන්තිමේ දෙවෙනි පේන්ට් එකත් ගහලා වෙනම ඩිස්ක් එකකුත් දැම්මා ඉස්සරහට. පුදුම ඇම්මක් තිබ්බේ ඉස්සර බයිසිකලේ හදන්න. ස්ටිකර් ගහලා එහෙම.පට්ට ගහලා තිබ්බ ද?? අලුත් පිටමද?
------ Post added on Jul 3, 2022 at 3:48 PM
මොකක්ද බන් 24 26 කියන දෙකේ වෙනස. රීම් එකේ පරිධියද?මමත් ඊයේ එකක් ගත්තා, Lumstar 24" එකක් 59K වලට . හෙව්වේ 26" එකක් කොහෙවත් හොයාගන්න තිබ්බේ නැ. ටිකක් ඈත තැන් කඩ තිබ්බත් බලන්න යන්න විදිහක් නැ petrol case එක නිසා. බස් එකෙන් ගිහින් හොයන්න ගියත් දවස් දෙකක් වත් යනවා.
එකේම used Japan bicycle තිබ්බා. ඔක්කොම වගේ කෑලි හැලෙන level එකේ. Parts dala service කරලා දෙනවා කිව්වා හැබැයි ඒවගේ ගාන 100K වලට වැඩි. මන් බලපු 26", gear තියෙන used Japanese එක 140K, බර නම් ගොඩක් අඩුයි, seat එක හෙම පුපුරලා ඉරිලා තිබ්බේ. බ්‍රෑන්ඩ් එකක් ගහල තිබ්බෙත් නැ.
ඕනේ මගුලක් කියල 24" ලුම්ස්ටර් එක ගත්තා
Bicycle වලට හෙන demand එකක් තියෙන්නේ, ගොඩක් deliveries කරන තැන් වලින් bulk orders දෙනවලු
උඹ හිතුවෙ මම ඇත්තට කිව්ව කියලදමෙක පරනයි නෙ බන්