mama eye gatgha ekak. ada electric ekak hamba una. eye gatha eka wikunanawa. ona nam kiyannamaath 1k ganna hoyanawa ban..oya ganan tamae..hetawath ganna ona
mama eye gatgha ekak. ada electric ekak hamba una. eye gatha eka wikunanawa. ona nam kiyannamaath 1k ganna hoyanawa ban..oya ganan tamae..hetawath ganna ona
poto ekak dapan dekemamama eye gatgha ekak. ada electric ekak hamba una. eye gatha eka wikunanawa. ona nam kiyanna
මෙහෙමයි, පෙට්‍රල් එයි හැබැයි හැමදාම පෙට්‍රල් නැව් එන්නේ නෑ. එන කාලෙට පෙට්‍රල් ගහනවා නැති කාලෙට පූටාර් එක පදිනවා, ආයේ 2020-2019 කාලේ වගේ ආතල් එකේ තෙල් ගහගෙන දුවන්න නම් තව අවුරුදු බර ගානක් යයි. අනික ඉතින් තෙල් ආපු කාලෙක ගහගන්න පෙට්‍රල් වලින් අක්කලාගේ ගෙදර යන්න පුළුවන් මේකෙන් ළඟ පාත ගමන් ටික ගිහිල්ලා තෙල් ටික ඉතුරු කරගත්තම. නැත්තන් හැම එකටම මෝටර් බයික් එකෙන් ගියොත් ඒකෙ තෙල් ටිකත් ඉවරයි ඉක්මනටම.මට තේරෙන්නේ නෑ ඇයි මිනිස්සු මෙච්චර ලොකු නොවටිනා ගණනක් දීලා ඔය යකඩ ගොඩක් ගන්නේ කියලා.. උබලට හාල් හිගයක් එනවා කිව්වා ම කඩවල් පෙරලලා හාල් ගත්තා.. ඊට පස්සේ හාල් නැති වෙද්දී වී ගත්තා....
දැන් පෙට්රෝල් නැති වෙද්දී බයිසිකල් ගන්නවා.... නැවක් මාසෙකින් හරි එනවා නේ බන්... ඇයි මේ නොවටිනා ගන්නන් දිලා කළු කඩ හදන්නේ...? පෙට්රෝල් ඇවිල්ල ටික දවසක් යද්දී ඔවාගේ ගණන් බහීවි... උබලට අතින් පාඩුයි ඊට පස්සේ... පුටාර් පදින එක කරන්න පුළුවන් කෙලියක් නෙමෙයි නේ හැමදාටම.... දැන් උබට පුළුවන් ද ඕක පැදගෙන අක්කලාගේ ගෙදර යන්න? බැනේ..... අර්බුදෙට හුරු උනොත් ගැලවෙන්න බැරි වෙනවා.....
"" ආන්ඩුව කහ අදින්න කිව්වම කහ අදිනවාමට තේරෙන්නේ නෑ ඇයි මිනිස්සු මෙච්චර ලොකු නොවටිනා ගණනක් දීලා ඔය යකඩ ගොඩක් ගන්නේ කියලා.. උබලට හාල් හිගයක් එනවා කිව්වා ම කඩවල් පෙරලලා හාල් ගත්තා.. ඊට පස්සේ හාල් නැති වෙද්දී වී ගත්තා....
දැන් පෙට්රෝල් නැති වෙද්දී බයිසිකල් ගන්නවා.... නැවක් මාසෙකින් හරි එනවා නේ බන්... ඇයි මේ නොවටිනා ගන්නන් දිලා කළු කඩ හදන්නේ...? පෙට්රෝල් ඇවිල්ල ටික දවසක් යද්දී ඔවාගේ ගණන් බහීවි... උබලට අතින් පාඩුයි ඊට පස්සේ... පුටාර් පදින එක කරන්න පුළුවන් කෙලියක් නෙමෙයි නේ හැමදාටම.... දැන් උබට පුළුවන් ද ඕක පැදගෙන අක්කලාගේ ගෙදර යන්න? බැනේ..... අර්බුදෙට හුරු උනොත් ගැලවෙන්න බැරි වෙනවා.....

disk break ekkada disk break nathuwada? mekada bike eka?මමත් ඊයේ එකක් ගත්තා, Lumstar 24" එකක් 59K වලට . හෙව්වේ 26" එකක් කොහෙවත් හොයාගන්න තිබ්බේ නැ. ටිකක් ඈත තැන් කඩ තිබ්බත් බලන්න යන්න විදිහක් නැ petrol case එක නිසා. බස් එකෙන් ගිහින් හොයන්න ගියත් දවස් දෙකක් වත් යනවා.
එකේම used Japan bicycle තිබ්බා. ඔක්කොම වගේ කෑලි හැලෙන level එකේ. Parts dala service කරලා දෙනවා කිව්වා හැබැයි ඒවගේ ගාන 100K වලට වැඩි. මන් බලපු 26", gear තියෙන used Japanese එක 140K, බර නම් ගොඩක් අඩුයි, seat එක හෙම පුපුරලා ඉරිලා තිබ්බේ. බ්‍රෑන්ඩ් එකක් ගහල තිබ්බෙත් නැ.
ඕනේ මගුලක් කියල 24" ලුම්ස්ටර් එක ගත්තා
Bicycle වලට හෙන demand එකක් තියෙන්නේ, ගොඩක් deliveries කරන තැන් වලින් bulk orders දෙනවලු
බොරුවට ද කිව්වෙඋඹ හිතුවෙ මම ඇත්තට කිව්ව කියලද![]()
Disk brake eka,
උඹත් එක්ක එකගයි. අර්බුදයට හුරු වෙන්න ඕනේ නැ. ගෝටා එලවන්න ඕනේ.මට තේරෙන්නේ නෑ ඇයි මිනිස්සු මෙච්චර ලොකු නොවටිනා ගණනක් දීලා ඔය යකඩ ගොඩක් ගන්නේ කියලා.. උබලට හාල් හිගයක් එනවා කිව්වා ම කඩවල් පෙරලලා හාල් ගත්තා.. ඊට පස්සේ හාල් නැති වෙද්දී වී ගත්තා....
දැන් පෙට්රෝල් නැති වෙද්දී බයිසිකල් ගන්නවා.... නැවක් මාසෙකින් හරි එනවා නේ බන්... ඇයි මේ නොවටිනා ගන්නන් දිලා කළු කඩ හදන්නේ...? පෙට්රෝල් ඇවිල්ල ටික දවසක් යද්දී ඔවාගේ ගණන් බහීවි... උබලට අතින් පාඩුයි ඊට පස්සේ... පුටාර් පදින එක කරන්න පුළුවන් කෙලියක් නෙමෙයි නේ හැමදාටම.... දැන් උබට පුළුවන් ද ඕක පැදගෙන අක්කලාගේ ගෙදර යන්න? බැනේ..... අර්බුදෙට හුරු උනොත් ගැලවෙන්න බැරි වෙනවා.....
අපේ ගෙදර ඉදන් අම්මලාගේ ගෙදරට 70+ කම් තියෙනවා බන්Disk brake eka,
Next 24" model eka
උඹත් එක්ක එකගයි. අර්බුදයට හුරු වෙන්න ඕනේ නැ. ගෝටා එලවන්න ඕනේ.
පෙට්රෝල් නැති නිසා රුපියල් 7000 ක පෙට්රෝල් ගහගන්න දවස් ගණන් පෝලිමේ ඉන්න බැ. town එක ට යන්න 10km නැ. අම්මලාගේ ගෙදර තියෙන්නේ 6km වලින්. ඒ නිසා බයිසිකලේ ගත්තේ. අනික පෙට්රෝල් ඇති වෙන්න ආවත් කවදාවත් කලින් තිබ්බ ගණන් වලට අඩු වෙන්නේ නැ නේ. අපි හිතාගෙන ඉන්නේ පෙට්රෝල් තිබ්බත් කිලෝමීටර් 10-15 ගමන් බයිසිකලේ යන්න.
අඩුම තරමේ ඇඟ වත් බහී නේ.
හැබැයි අපි බයිසිකලේ යන්නේ කියල facebook එකේ ගොන් post, ෆොටෝ දන්නේ නෑ, බයිසිකලේ පදින හැම වෙලාවේම රට මේ ටත්වෙට ගෙනාව, නඩු 34 තිබ්බ එකෙක්ට බලය දීපු කලකනි එවුන්ට සාප කරන එක තමා මුලින් කරන්නේ
------ Post added on Jul 4, 2022 at 2:44 PM
බස් තියේද sure නෑ තව හිටියොත් ලක්ෂ ගානකට ෆිනෑන්ස් දාලා ගන්න වෙන්නේ,Pissuda bn owata ohoma wiyadam karanma
පුකකුත් අලුතෙන් ගන්න වෙයිඅපේ ගෙදර ඉදන් අම්මලාගේ ගෙදරට 70+ කම් තියෙනවා බන්
අම්මයි තාත්තයි බලන්න බැරි උනා දැන් මාස 3කින් විතර
Bus වල යන්නත් බෑ bus 4ක යන්න ඕනබස් තියේද sure නෑ
බැරිම උනොත් පුටාර් එක පාගන්න ඉන්නේ 70km ම
එච්චර නම් පුටාර් එකක පාගන්න බැරි වෙයි. පුක ලෙෆ්ට් වෙයි මගදිම. මම කිලෝමීටර් 17ක් පාගලත් පස්ස දැවිල්ල ගත්තාඅපේ ගෙදර ඉදන් අම්මලාගේ ගෙදරට 70+ කම් තියෙනවා බන්
අම්මයි තාත්තයි බලන්න බැරි උනා දැන් මාස 3කින් විතර
Bus වල යන්නත් බෑ bus 4ක යන්න ඕනබස් තියේද sure නෑ
බැරිම උනොත් පුටාර් එක පාගන්න ඉන්නේ 70km ම
hoda garage bass kenek allala hub ekata razer daa ganna.... razer daapuwa padinna pahasui.... hebei hodata danna kenek demme nethi unuth hub eka iwarai... eka nisa sure nam witarak karahan...අපේ ගෙදර ඉදන් අම්මලාගේ ගෙදරට 70+ කම් තියෙනවා බන්
අම්මයි තාත්තයි බලන්න බැරි උනා දැන් මාස 3කින් විතර
Bus වල යන්නත් බෑ bus 4ක යන්න ඕනබස් තියේද sure නෑ
බැරිම උනොත් පුටාර් එක පාගන්න ඉන්නේ 70km ම
ඇයි බැරි? මම town යනවා, wife ගේ ගෙදර යනවා, gym යනවා, බබාව ඉස්කෝලෙ එක්කන් යනවා, කොටින්ම හොඳ car පැදපු මගේ යාලුවෝ අද office යනවා බයිසිකලේ.දැන් උබට පුළුවන් ද ඕක පැදගෙන අක්කලාගේ ගෙදර යන්න?
Boru ganan ban
ඕක හයිබ්‍රිඩ් එකක් නිසා වටිනවා මචං !!