බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවාද?

බුදුහාමුදුරුවෝ &

  • බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවා කියන එක බොරුවක්. හැබැයි උන්වහන්සේගේ ධර්මය සත්‍යක්.

    Votes: 15 17.6%
  • බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවා. උන්වහන්සේගේ ධර්මයත් පරම සත්‍යක්.

    Votes: 66 77.6%
  • බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවා. හැබැයි උන්වහන්සේගේ ධර්මය පරම සත්‍යක් නෙවෙයි.

    Votes: 1 1.2%
  • බුදුහාමුදුරුවෝ ප්‍රාතිහාර්ය පෑවා කියන එක බොරුවක්. උන්වහන්සේගේ ධර්මයත් පරම සත්‍යක් නෙවෙයි.

    Votes: 3 3.5%

  • Total voters
    85

tharuwamax

Junior member
  • Apr 9, 2017
    38
    18
    8
    32
    Colombo
    Buduhamuduruwo yama maha pelahara pawada nadda, kawe monawada biwe monada hoya hoyaa inne natiwa unwahanse desu margaya hewwanam darmaya hewwa nam hodai neda
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    උඹ මේ වගේ ත්‍රෙඩ් එකක් දාලා බලාපොරොත්තු වෙන්නේ මොකක්ද?

    මේක ෆලෝ කරොත් අභිඥා ලබාගන්න පුළුවන්. ෂඩ් අභිඥා සහිත අරිහත්වය ලබන්න පුළුවන්. :yes:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    ප්‍රාතිහාර්ය පෑවා කියන එක විය හැකි දෙයක් කියලා ආගම ගැන විස්වාස නොකරන කසින් භාවනා විශ්වාස කරන කෙනෙක්ට උනත් කියන්න පුළුවන්
    ආපෝ කසිනයට සම වැදිලා ගින්දර පිට කරන එකත් තේජෝ කසිනයට සම වැදිලා ජලය පිට කරනවා වගේ පෙන්වන එකත් වෙන වෙනවම මන් හිතන්නේ (එක වර නැතුව )එකම කසිනයක් උපරිමේට වැඩුවා කෙනෙක්ට කලාතුරකින් පුළුවන් වේවි .එක කසිනයක් ඒ මට්ටමට දියුණු කරන්න ඒ උත්තමයෙක්ගේ ජිවිත කාලෙම වය වෙනවා මන් හිතන්නේ :dull::dull:

    .නමුත් එක විට ආපෝ තේජෝ කසින දෙකටම සමවදින්න පුළුවන් මන් දන්නා තරමින් බුදුරජානන් වහන්සේට පමණයි :baffled:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.

    මේ කථාව හරි. අපි දන්න විදිහට කසිණ ධ්‍යානයක් ලබාගත්ත උත්තමයෙක්ට හැම වෙලාවේම ප්‍රාතිහාර්ය පෑම් කරන්න බෑ. ඒවා කරන්න එම ධ්‍යානයට ගොඩක් ආකාරයකින් සමවදින්න ප්‍රගුණ කරන්න ඕන (මට ගාණ හරියට මතක නෑ) ඊට පස්සේ තමයි අධිෂ්ටාන කරන්න ඕන. බුදු කෙනෙක්ට එම ධ්‍යානයට සමවදින්න යන්නේ ඉතාම සුලු වෙලාවයි.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    මේ කථාව හරි. අපි දන්න විදිහට කසිණ ධ්‍යානයක් ලබාගත්ත උත්තමයෙක්ට හැම වෙලාවේම ප්‍රාතිහාර්ය පෑම් කරන්න බෑ. ඒවා කරන්න එම ධ්‍යානයට ගොඩක් ආකාරයකින් සමවදින්න ප්‍රගුණ කරන්න ඕන (මට ගාණ හරියට මතක නෑ) ඊට පස්සේ තමයි අධිෂ්ටාන කරන්න ඕන. බුදු කෙනෙක්ට එම ධ්‍යානයට සමවදින්න යන්නේ ඉතාම සුලු වෙලාවයි.

    "හරි. අපි දන්න විදිහට කසිණ ධ්‍යානයක් ලබාගත්ත උත්තමයෙක්ට හැම වෙලාවේම ප්‍රාතිහාර්ය පෑම් කරන්න බෑ. ඒවා කරන්න එම ධ්‍යානයට ගොඩක් ආකාරයකින් සමවදින්න ප්‍රගුණ කරන්න ඕන"
    එහෙම හරි පුළුවන්නේ. ඔය උඩින් යනවා වගේ දේවල් වුනත් කරන්න පුළුවන්. හැබැයි කාලයක් යනවා පුරුදු කරන්න. ඒකට හොඳ පාරමිතා ශක්තියක් තියෙන්නත් ඕනේ.
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    එහෙම හරි පුළුවන්නේ. ඔය උඩින් යනවා වගේ දේවල් වුනත් කරන්න පුළුවන්. හැබැයි කාලයක් යනවා පුරුදු කරන්න. ඒකට හොඳ පාරමිතා ශක්තියක් තියෙන්නත් ඕනේ.
    උඩින් යන ඒවානම් අනේ මන්දා යන එක කෙසේ වෙතත් එක තැන පාවෙලා වගේ ඉන්නනම් ලේසි විදියක් තියනවා .හොද පෙරේතයෙක් බන්දන් කියන වෙලාවට උස්සන්න කිවනම් වැඩේ ගොඩ :rofl:
     
    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤
    මේ කථාව හරි. අපි දන්න විදිහට කසිණ ධ්‍යානයක් ලබාගත්ත උත්තමයෙක්ට හැම වෙලාවේම ප්‍රාතිහාර්ය පෑම් කරන්න බෑ. ඒවා කරන්න එම ධ්‍යානයට ගොඩක් ආකාරයකින් සමවදින්න ප්‍රගුණ කරන්න ඕන (මට ගාණ හරියට මතක නෑ) ඊට පස්සේ තමයි අධිෂ්ටාන කරන්න ඕන. බුදු කෙනෙක්ට එම ධ්‍යානයට සමවදින්න යන්නේ ඉතාම සුලු වෙලාවයි.
    ශක්තිමත් පුරුෂයෙක් වකුටු කල අතක් දිග අරින සැනින් චාතුර් මහා රාජිතයට යන්න කොහොම ඉර්ධි යක් තියෙන්න ඇතිද බුදුරජාණන්වහන්සේට :rolleyes:
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    ශක්තිමත් පුරුෂයෙක් වකුටු කල අතක් දිග අරින සැනින් චාතුර් මහා රාජිතයට යන්න කොහොම ඉර්ධි යක් තියෙන්න ඇතිද බුදුරජාණන්වහන්සේට :rolleyes:

    සාදු සාදු සාදු!
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    ප්‍රාතිහාර්ය පෑවා කියන එක විය හැකි දෙයක් කියලා ආගම ගැන විස්වාස නොකරන කසින් භාවනා විශ්වාස කරන කෙනෙක්ට උනත් කියන්න පුළුවන්
    ආපෝ කසිනයට සම වැදිලා ගින්දර පිට කරන එකත් තේජෝ කසිනයට සම වැදිලා ජලය පිට කරනවා වගේ පෙන්වන එකත් වෙන වෙනවම මන් හිතන්නේ (එක වර නැතුව )එකම කසිනයක් උපරිමේට වැඩුවා කෙනෙක්ට කලාතුරකින් පුළුවන් වේවි .එක කසිනයක් ඒ මට්ටමට දියුණු කරන්න ඒ උත්තමයෙක්ගේ ජිවිත කාලෙම වය වෙනවා මන් හිතන්නේ :dull::dull:

    .නමුත් එක විට ආපෝ තේජෝ කසින දෙකටම සමවදින්න පුළුවන් මන් දන්නා තරමින් බුදුරජානන් වහන්සේට පමණයි :baffled:

    මට මතක විදියට නම් බුදුන්වහන්සේ ධ්‍යාන දෙකටම එක සැරේ සමවදින එක නෙවේ වෙන්නේ. එක ධ්‍යානයකට සමවැදිලා ඒකෙන් අවදි වෙලා අනෙක් ධ්‍යානයට සමවදිනවා. මේ වගේ මාරුවෙන් මාරුවට ධ්‍යාන දෙකට සමවදිනවා. බුදුවරයෙක්ට මේ සමවැදීම හා අවදිවීම කොච්චර වේගෙකින් කරන්ඩ පුලුවන්ද කිව්වොත් බලන් ඉන්න කෙනෙක්ට පේන්නේ එක සැරේ ධ්‍යාන දෙකකට සම වැදිලා ඉන්නවා වගේ.
     
    • Like
    Reactions: CONCORDE777

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    පූජාවලිය පොත කියවන්න

    බොහෝ කාරණා වලට පිළිතුරැ ඇත
     
    CONCORDE777

    Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka

    මට මතක විදියට නම් බුදුන්වහන්සේ ධ්‍යාන දෙකටම එක සැරේ සමවදින එක නෙවේ වෙන්නේ. එක ධ්‍යානයකට සමවැදිලා ඒකෙන් අවදි වෙලා අනෙක් ධ්‍යානයට සමවදිනවා. මේ වගේ මාරුවෙන් මාරුවට ධ්‍යාන දෙකට සමවදිනවා. බුදුවරයෙක්ට මේ සමවැදීම හා අවදිවීම කොච්චර වේගෙකින් කරන්ඩ පුලුවන්ද කිව්වොත් බලන් ඉන්න කෙනෙක්ට පේන්නේ එක සැරේ ධ්‍යාන දෙකකට සම වැදිලා ඉන්නවා වගේ.
    :yes::yes:

    බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මයත්, ප්‍රාතිහාර්යන් පෑමත් සත්‍යයක්.අපි ලෝකේ දන්නේ මම හිතන්නේ තවම බොහොම ටිකයි.
    සුනාමි එනකම්ම එහෙම දෙයක් තියෙනවා කියල අපි විශ්වාස කලේ නෑ. උදහරෙනකට නිකමට අපේ ලෝක සිතියමම බලපන්.
    මේක සම්පුර්ණයෙන්ම අතීතයේ එක රටක් විදියට තිබිල කියල උඹලට හිතෙන්නේ නැද්ද? ඒකේ රටාව අනුව. නමුත් එහෙම කව්රු හරි කිව්වොත් අපෝ පට්ටපල් බොරුවක් කියල කියයි. ඉතින් අපි නොදැක්ක පළියටම හැමදේම ප්‍රතික්ෂේප කරන එක වැරදියි.
     
    Last edited:
    • Like
    Reactions: HSW

    රටවල් ගැන හිතපු දේ හරි. ඉස්සර මේ මහාද්වීපය ඔක්කොම එකතු වෙලා Pangaea මහාද්වීපය කියන තනි මහාද්වීපයක් විදියට තමා තිබිලා තියෙන්නේ.
    සුනාමි ගැන කියනවනම් අපි ඉස්කෝලේ යන කාලේ දේශනයකට ආවා මනුස්සයෙක්, අනගාරිකව ඉන්න කෙනෙක්. එයා දේශනයේදී කිව්වා අනාගතයේදී පොල් ගස් උසට මුහුදු රළ එන කතාවක්. මොකක් සම්බන්ධව කිව්වද මතක නෑ, ඒත් අපි ඒ පොල්ගස් උසට රළ එන කතාවට හිනා උනා හොඳට මතකයි. හැබැයි ඊට අවුරුදු කීපෙකට පස්සේ ඒ කිව්වා විදියටම පොල්ගස් උසට මුහුදු රළ ආවා.
     
    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    :yes::yes:

    බුදුරජාණන් වහන්සේ දෙසූ ධර්මයත්, ප්‍රාතිහාර්යන් පෑමත් සත්‍යයක්.අපි ලෝකේ දන්නේ මම හිතන්නේ තවම බොහොම ටිකයි.
    සුනාමි එනකම්ම එහෙම දෙයක් තියෙනවා කියල අපි විශ්වාස කලේ නෑ. උදහරෙනකට නිකමට අපේ ලෝක සිතියමම බලපන්.
    මේක සම්පුර්ණයෙන්ම අතීතයේ එක රටක් විදියට තිබිල කියල උඹලට හිතෙන්නේ නැද්ද? ඒකේ රටාව අනුව. නමුත් එහෙම කව්රු හරි කිව්වොත් අපෝ පට්ටපල් බොරුවක් කියල කියයි. ඉතින් අපි නොදැක්ක පළියටම හැමදේම ප්‍රතික්ෂේප කරන එක වැරදියි.

    :yes:
     
    • Like
    Reactions: CONCORDE777

    Arrow11

    Well-known member
  • May 24, 2014
    22,217
    1,659
    113
    හීන මාලිගාවේ ❤❤

    මට මතක විදියට නම් බුදුන්වහන්සේ ධ්‍යාන දෙකටම එක සැරේ සමවදින එක නෙවේ වෙන්නේ. එක ධ්‍යානයකට සමවැදිලා ඒකෙන් අවදි වෙලා අනෙක් ධ්‍යානයට සමවදිනවා. මේ වගේ මාරුවෙන් මාරුවට ධ්‍යාන දෙකට සමවදිනවා. බුදුවරයෙක්ට මේ සමවැදීම හා අවදිවීම කොච්චර වේගෙකින් කරන්ඩ පුලුවන්ද කිව්වොත් බලන් ඉන්න කෙනෙක්ට පේන්නේ එක සැරේ ධ්‍යාන දෙකකට සම වැදිලා ඉන්නවා වගේ.
    ඔව් ඔයා හරි එක ක්ෂණයෙන් බලන් ඉන්න කෙනෙක්ට එක වර වෙනවා වගේ පෙන්න ඩයාන වලට සම වැඩිම කොයිතරම් වේගවත් වෙන්න ඇතිද ?සාමාන්‍ය ඩයාන වදන කෙනෙක්ට හිතාගන්නවත් බැනේ එක ගැන :baffled:
     
    zonar23

    Member
    Oct 30, 2017
    85
    8
    0
    උබ වගේ පොන්න බූරුවෙක්.! යකෝ උබට එක අරමුනක උබේ හිත තියාගන්න පුලුවන්ද එක විනාඩියක් අඩුම තරමේ. නිකන් පලයන් මිනිහෝ යන්න. පොන්ස් උබ දන්නවාද මිනිස් මොලයෙන් අපි 2% ක් වගේ මුලු ජීවිත කාලේම පාවිච්චි කරන්නේ කියලා. උබ scientific talk නේ දෙන්නේ. එහෙනම් උබ scientific විදියට හිතලා අන්න ඒ brain power එක වැඩි කරන්න මොනවාහරි දෙයක් හොයාගනින්. බුදු හාමුදුරුවෝ ඒක ලබාගත්තේ මනස දියුනු කරලා. උබට මම මෙහෙම කියන්නම්. උබ දන්නවා ද ලෝකේ මිනිස්සු ඉන්නවා ඇත්තටම මනසේ බලයෙන් හැදි නවන්න පුලුවන් කම තියන. යම් යම් වස්තූන් එහා මෙහා කරවන්න පුලුවන් සුලු දුරක් හෝ. උබේ තර්කයට අනූව උබ ඒකට මොකද කියන්නේ. ඒකත් උබේ ඔඋඅ තර්කෙන්ම විස්තර කරපන්කෝ පොන්ස්. බුදු දහම විවේචනය කරන්න කලින් පොන්ස් තමන්ට දෙයක් කරගෙනද කියන එක උබෙන්ම අහලා බලපන්. උබට තියෙන්නෙ මොලේ අමාරුවක්. ජීවිතේ කාලකන්නි කමින් ගෙවන එවුන්ට හිතෙන දේවල් තමයි උබට මේ හිතෙන්නේ. ඒක උබේ වැරැද්ද නෙවෙයි. උබව ජාතක කරපු එවුන්ගේ වැරැද්ද.
     
    "උබ වගේ පොන්න බූරුවෙක්.! යකෝ උබට එක අරමුනක උබේ හිත තියාගන්න පුලුවන්ද එක විනාඩියක් අඩුම තරමේ."
    එක අරමුණක තියාගන්න පුළුවන් ඕනෑම වෙලාවක්. ඔබ වගේ දූෂිතයෙක් නම් නෙවෙයි මම.

    "පොන්ස් උබ දන්නවාද මිනිස් මොලයෙන් අපි 2% ක් වගේ මුලු ජීවිත කාලේම පාවිච්චි කරන්නේ කියලා."
    ඉතින් මට අලද??

    "උබ scientific talk නේ දෙන්නේ."
    නැත්තං තොගෙ ආච්චිගේ රෙද්දද??

    "එහෙනම් උබ scientific විදියට හිතලා අන්න ඒ brain power එක වැඩි කරන්න මොනවාහරි දෙයක් හොයාගනින්."
    ඒකට තමයි භාවනා කරන්නේ නිකමෝ.

    "උබ දන්නවා ද ලෝකේ මිනිස්සු ඉන්නවා ඇත්තටම මනසේ බලයෙන් හැදි නවන්න පුලුවන් කම තියන"
    අර Matrix එකේ තියෙන සිද්ධිය වෙන්න අති ඔය කියන්නේ. Film බලලා මොලේ කචල් වෙච්ච හරක්.

    "බුදු දහම විවේචනය කරන්න කලින් පොන්ස් තමන්ට දෙයක් කරගෙනද කියන එක උබෙන්ම අහලා බලපන්."

    තොගේ මොලේ කචල් කියන එක හොඳට ඔප්පු වෙනවා. පර බල්ලෝ මම බුද්ධාගමට විරුද්ධවද මේ ත්‍රෙඩ් එක දාල තියෙන්නේ කියල බලලා හිටපන්. තෝ වගේ දෙයක් ගැන හොයලා බලලා කතා කරන්නේ නැති ගොන් හරක් ලබන ආත්මේ හරක් වෙලාම ඉපදෙනවා.

    "යම් මිනිසෙක් කිපෙන සුලු යේත් බඳනාලද වෙර ඇතියෙත් පවිටු ලමු ගුණමකු වූයේත්, විපර්‍ය්‍යස්තදෂ්ටි ඇතියේත් මායාවීත් වේ ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේය.

    යමෙක් සම්මා සම්බුදුනට පරිභව බෙණේ ද, නොහොත් උන්වහන්සේගේ සවු වූ පැවිද්දකුට වේවයි ගැහැවියකුට වේව යි අපවාද කෙරේ ද, ඔහු ‘වසලයෙකැ’යි දන්නේය."

    - වසල සූත්‍ර‍ය

    වසලයා!!!!!!!!!!!!!
     
    Last edited:

    Vishvaguru

    Member
    Nov 6, 2017
    494
    17
    0
    අන්‍යාගමික බලවේග විසින් රෙප් කැපුවට අපේ ගමන අපි යනවා!!!!!!!!!!!!!!
     
    king edward

    Active member
  • Jun 3, 2016
    505
    155
    43
    Matara
    දේශණා වල තියන දේ ඇත්තද බොරුද කියන එක නෙමෙයි, ඒවගෙන් තමන්ගේ ජීවිතේට ගන්න පුලුවන් දේවල් ගන්න. ඒව බොරු කියල හිතෙනව නම් වෙන කෙනෙක් ගෙ දේශනාවන් වලට යන්න. යමා මහ පෙළහර වත් ඉපදුන වෙලාවේ ඇවිදපු එකවත් නෙමෙයි වැදගත්. පළතුරු වට්ටියක කුණු වෙච්ච පළතුරු එක්ක හොද පළතුරුත් තියනව. ඔයා කන්නේ කුණු වෙච්ච ඒවද? නැත්නම් කුණු උනේ කොහොමද, ඇයි කුණු උනේ කිය කිය හිත හිත ඉන්නවද? තමන්ගේ අවශ්‍යතාවය තේරුම් ගන්න. ඔයාගේ අවශ්‍යතාවය මට නම් තේරෙනව. ඒක ධර්මයෙන් ජීවිතේට දෙයක් ලබා ගැනීම නම් නෙමයි.