WhatsApp Web සේවාව දැන් iPhone වලටත් සහය.
මේ කාලේ ගොඩක් දෙනා ගාව තියෙන්නේ Smart Phones නේ. ඉතින් ඔය Smart Phone වල තියන ජනප්රියන Chat App එකක්නේ WhatsApp කියන්නේ. WhatsApp දැනට Iphone , Android , Blackberry , Nokia , Windows කියන ජංගම දුරකථන මෙහෙයුම් පද්ධති ඔක්කොටම සහය දැක්වුවත් අපිට මේ...