සද කැන් වැසිලා...
ආදම්-ඒව, මාක් ඇන්ටනී-ක්ලියෝපැට්රා, ලයිලා-මජ්නු, අරවින්ද-බතී, රෝමියෝ-ජුලියට්, දුයිෂෙන්-අල්තීනායි, සිරිපාල-රන්මැණිකා, ජයතිස්ස- රොසලින්, දම්මි- සුගත් වගේ අපි නොදන්න නුහුරු කාලෙ ප්‍රේම නාටක මැද අපිට කනට ගෝචර, ඇහුන, අහන අමාරුවෙන් උනත් අහන්න වෙන කැලුම්- දේදුනු, අනර්කලී-දුමින්ද වගේ...