1. Spade VII

    ගුනෙ_අයියාගෙ_කාමරේ...

    ගුනෙ_අයියාගෙ_කාමරේ... මේ සිංදුව මේ විදියට විස්තර කරාම ඒකෙ කොච්චර ප්‍රබුද්ධ අර්ථයක් තියනවද??? මේකෙ කියන හොදම එක තමයි "මතට තිත තියන රටේ මල් සිංදු කීයක් තියනවද??? ඒත් ඒක කියා ගන්න බැරුව තනමල්විල මල් කියලා කියන මට්ටමට ගියත් හේමසිරි හල්පිට මහත්තයා ඒක කියන්නෙ මස්කට් පැනි බූන්දි තියනවා මේ කාමරේ...
  2. Spade VII

    අනර්කලී...

    :) ගාල්ල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරියක වන අනර්කලී ආකර්ෂා පළාත් සභා ජන්දය ලංවත්ම සමාජ සුබසාධන කටයුතු කිරීමට පටන් ගෙන ඇත. පළාත් සභාවට තේරී පත්වූ කාලයේ සිට ගාල්ලේ ජනතාවට සේවයක් නොකළ අනර්කලී ආකර්ෂා ගාල්ලට පැමිණියේ ජනපතිවරයා එන උත්සවයකට සහභාගී වීමට හා පඩි පැකට්ටුව රැගෙන යාමටය. තමා පසුගිය...
  3. Spade VII

    කොක්ටේල් එකක්...

    කොක්ටේල් එකක්... වොඩ්කා එකක් බොන්න අපේ යාලුවෙක් කියල දුන්නෙ...අපි හැදුවා... පට්ටයි......ගෙදරදි ලේසියෙන් හදාගන්න පුලුවන් කොක්ටේල් එකක්.... ඕක තමයි භාන්ඩෙ... හැබැයි වොඩ්කා ඕන එකකට මේක අවුලක් නෑ..... mix fruit nectar නැත්නම් sunquick එකක් හදාගන්න ඕන...අපි ගත්තෙ mixfruit එක.... සෝඩා එකකුත්...
  4. Spade VII

    ආස කරපු කෙල්ලො...

    ආස කරපු කෙල්ලො... oxide දාපු ත්‍රෙඩ් එකක් දැකලා මේ නූල පටන්ගන්න හිතුනෙ... ' ' ' මීට අවුරුදු ගානාවකට කලින් ඒ කියන්නෙ අනූ ගනං වල දෙදාහෙ මුල් කාලෙ TV එකේ දැකපු කෙල්ලොන්ට අපි ලව් කරා.... එහෙම ලව් කරපු අය තමන්ගෙ ආදරේ ලැබීමට හැකිවෙච්ච කාන්තාවො මතක් කර ගමුද??? :love::love::love::love::love::love...
  5. Spade VII

    නයනා_ගයත්‍රි?????

    ගයත්‍රී ඩයස් හා නයනා කුමාරි අතර බැඳීම වසර 20කට එහා ගිය එකක් බව කියවේ. වරක් ගයත්‍රී විසින් පවසා තිබුණේ "මට නයනා නැතුව දවසක්වත් ඉන්න බෑ" යනුවෙනි. ගයත්‍රීගේ කෑම පවා පාලනය කරන්නේ නයනා විසිනි. එපමණක් නොව දෙදෙනාගේ ඇඳුම් දෙදෙනා විසින් මාරු කරමින් අඳින බවත්, දෙදෙනා කිසිම දිනක තරහවී නොමැති බවත්...
  6. Spade VII

    rape_case

    අධිකරණයේ පෙනී නොසිටීම නිසා, රුසියානු ජාතික තරුණියක් සමූහ දුෂණයකට ලක් කරමින් ඇයගේ බ්‍රිතාන්‍ය ජාතික පෙම්වතා මරාදැමූ තංගල්ල ප්‍රාදේශීය සභා සභාපති සම්පත් විදානපතිරණ ට පසුගිය 9 වනදා කොළඹ මහාධිකරණය වරෙන්තුවක් නිකුත් කෙරුණි. නමුත් ඔහුව අත් අඩංගුවට ගැනීමට තවමත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට...
  7. Spade VII

    කැ*ම_ජෝක්_එකක්...

    L_L5OXTj-cE Repost නම් සොරි වෙන්ට......
  8. Spade VII

    ඇටි කෙහෙල් කාපු උගුඩුවා....

    ඇටි කෙහෙල් කාපු උගුඩුවා.... hacker T , yasiru2k යනඅය ඉල්ලූ නිසා සහ වෙනත් අයගේ පෙලඹවීම මත බොන්න උත්සාහ කරන බීම නැවැත්වූ උන් ගේ දැන ගැනීම සඳහා.... උගුඩුවා යනු ඇටි කෙහෙල් කෑමට ගොඩක්ම ආස තදින් ඇබ්බැහිවූ සතෙකි... ඇටිකෙහෙල් වල ඇට පට්ට ලොකු ය.... මූ කන්න ගියාම පෙරේත කමට ඇටි කෙහෙල් කැනම කයි.... ඊට...
  9. Spade VII

    RDA

    RDA එකේ job interview select වෙලා waiting list ඉන්න කෙනෙක්ට ඒ ජොබ් යන්න සප් එකක් ගන්න පුලුවන් හොද contact එකක් තියන කෙනෙක් ඉන්නවානම් ලොකු උදව්වක් ඕන.....අකමැත්තක් නැත්නම් PM කරන්න...මානුශීය උදව්වක්...
  10. Spade VII

    කාමය_සුරාව_සංගීතය...

    කාමය_සුරාව_සංගීතය... ඉන්දීය නව සභ්‍යත්වයේ පදනම වනුයේ ආර්යයන්ගේ ආගම හා සාහිත්‍ය බව අවිවාදයෙන් පිළිගැනෙන්නකි. ආර්යයන්ගේ ආගම වූයේ වේදයයි. වේදය ක්‍රි.පූ. 7 වන සියවස දක්‌වා කටපාඩමෙන් ආවක්‌ වන අතර අදත්...
  11. Spade VII

    බොදු_බලේ

    බොදු බල සේනා ෆොටෝ වගයක් ඊ නිවුස් එකේ තිබිලා හෙන කතන්දරයක් යනවනෙ දැන්.... ඕකට කියන්න තියෙන්නෙ සරල උත්තරයක්...:yes::yes::yes::yes: බොදුබල සේනාව කරපු හොද වැඩ මොනවද???? මහින්ද ජනපති උන මුල් කාලෙ ඩිලාන් පෙරේරා ඇතුලු ආන්ඩුවෙ චන්ද්‍රිකාගෙ සෙටාර් එකේ බහුතරයක් යුධ විරෝධී සටන් පාට කියවද්දි ඒකමතිකව...
  12. Spade VII

    සිංදු_නම්_මෙන්න....

    සිංදු_නම්_මෙන්න.... දැං මාස ගානකට කලිං youtube එකේ පට්ට ජනප්‍රිය වෙච්ච සුපිරි සිංදුවක් මේක... භාශාව මොකද්ද කියල නං දන් නෑ.... හැබැයි රස විදල තිබුනෙ ලංකාවෙ අය.... දාපු උන්ටම මේක තේරිලාද කොහෙද උං විඩියෝ එක අයින්කරගෙන තිබ්බ ලගදි.... ඒත් අපේ පොරක් ඒක ආපහු අප්ලෝඩ් කරලා....එලමකිරි...බලපල්ලකො...
  13. Spade VII

    කලු සුදු....

    රෑට නිවුස් බලද්දි ජිවිතේ අප්පිරියම වෙන්නෙ මෙන්න මේ ඩයල් දැක්කම.....:angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry: මේ හැත්ත අතරේ මේ වගේ මිනිස්සු තව කීදෙනෙක් මේ රටට ඊලග පාර චංදෙන් වත් ඒවිද???:confused::confused::confused::confused::confused:
  14. Spade VII

    අයියෝ බාචි සුසාන්...

    අයියෝ බාචි සුසාන්... බාචි සුසාන් කියන්නෙ මම ගොඩක් ආස කරන කටහඩක් තියන ගායකයෙක්... මීට මාස 5කට කලින් ITN වෙනසෙ ඌ කියපු සිංදු ටික පට්ට ලස්සනයි.... MbUk0hQVb-c qzTBRLxV4_Q pnJZxppoc-I VAOpIxh_lXI මේකත් බලපංකෝ..... 2chg2fuFtXU .. . . . . . . . මේ තමයි අපේ ලෝකල් Pitbullසහ ලෝකල් Marc...
  15. Spade VII

    DJ කෙනෙක් හොයලා දෙන්න.....

    DJ කෙනෙක් හොයලා දෙන්න..... මචං හම්බන්තොට peacock beach hotel එකේ තියන function එකකට DJ කෙනෙක් හොයනවා.... ගොඩාක් දුර කෙනෙක් උනොත් අමාරුයි.... ඒ අවට උඹලා දන්න කෙනෙක් ඉන්නවානම් විස්තරයක් PM කරපංකෝ..... ලොකු...
  16. Spade VII

    ඊලම සහ මාධ්‍ය...

    කිසිම ජනකොටසකට මඩ ගැසීමට වත් කාටවත් කඩේ යාමට මේක නොලියන බව කරුනාවෙන් සලකන්න..... දෙමල ඊලාම් විමුක්ති සටනේ අරමුදල් රැස් කිරීමේ සහ ජාත්‍යන්තර අවධානය දිනා ගැනීමේ ලා ප්‍රමුඛ කාර්‍ය සිදු කරේ tamilnet හෝ කොටිහඩ නොව ප්‍රමුඛ ජාත්‍යන්තර මාධ්‍යයි... channel 4 සිට බොහෝ ඉංදියානු මාධ්‍ය දක්වා මෙය දිව...
  17. Spade VII

    නොමිලේ මවුස් පෑඩ් එකක්...

    නොමිලේ මවුස් පෑඩ් එකක්... නිකම්ම ලැබෙනවනම් ඉතින් පිහි පාරක් උනත් මොකෝ...මේකනම් සිරා වැඩක්... මම මේක කරල මවුස් පෑඩ් දෙකක්ම ගෙන්නව ගත්තා...:D:D:D:D මේක ගොඩක් කට්ටිය දන්නවා ඇති...නොදන්න කට්ටියට දැන ගන්න තමා දැම්මෙ... මෙන්න මේ TomTop වෙබ් සයිට් එකට ගිහින් Register Click කරන්න...
  18. Spade VII

    2016 ශිෂ්‍යත්වය

    මේකෙ ශිෂ්‍යත්වෙ පාස් වෙච්ච, පාස් නැති එක එක සමාජ මට්ටම්වල එක එක ආර්ථික මට්ටම් වල එක එක වයස්වල අය ඉන්නවනෙ.... ආන්ඩුවට බනින හෝ කඩේ යන ඕන කෙනෙක් පොඩ්ඩක් මේකෙ අදහසක් දානවනම් වටිනවා... 2016 බන්දුල ඇමති ශිෂ්‍යත්වෙ නැති කරන්න යන එක හොදද නැද්ද???? මගේ අදහස නම් මේකයි... මේ යන විදිය 2016 වෙනකම්...
  19. Spade VII

    ODI වේගවත්ම 100

    අලුත් අවුරුද්දෙ අලුත් රෙකෝඩ් එකක්... මෙන්න වසරේ චරිතේ... WI බෝලස්ලට එපා වෙන්න නෙලලා... Ball 36ට ලකුනු 100 ගහලා... (4x4, 12x6) කොහොමහරි 131*(47b, 6x4, 14x6) අපේ අයියලා ටික අරෙහෙ කන අතරෙ මේ වගේ එකක් බලල හරි හිත හදා ගන්නවා...:confused::confused::confused::confused:
  20. Spade VII

    2014 අපේම කැලැන්ඩරයක්...

    2014 අපේම කැලැන්ඩරයක්... 2014 සුබ අලුත් අවුරුද්දක් වේවා... මේක මාර ලස්සන සොෆ්ට්වෙයා එකක්... අපිටම කියල කැලැන්ඩරයක් හදා ගන්න පුලුවන්...:rofl::rofl::rofl::rofl: අපිට ඕන ඕන ස්පෙශල් දවස් වෙනම දාගන්න පුලුවන් වෙන එක තමයි මේකෙ වටිනම දේ... මෙන්න ටොරන්ට් ලින්ක් එක...

    No contents