1. S

    තිස්ස-ස්තූතියි.

    යන තැන පහරන තිස්ස.
  2. S

    ෴ගුරුගේ අපල සදහා ප්‍රථිකර්ම෴

    බම්ප්. හ්ම්ම්.. කල්පනාවෙන් වැඩ කරන්න වෙයි වගේ. ස්තූතියි මචන් පැහැදිලි කරල දුන්නට. :yes: ගොඩක් අයට ලිපිය වැදගත් වෙයි.:cool:
  3. S

    Piratebay

    http://thepiratebay.cr/
  4. S

    ෴ගුරුගේ අපල සදහා ප්‍රථිකර්ම෴

    ඔව්. මම අහපු අහපු තැනින් කීවෙ, උච්ච වෙලා ඉන්න හින්ද අවුලක් නෑ කියල. මට තේරෙන්නෑ මොකක් හිතා ගන්නද කියල.
  5. S

    මෛත්‍රී හැරෙන්නේ කොයි පැත්තටද

    කවුද කීවේ ඔහොම ? එදා ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කරපු දවසෙ ඊට පස්සේ චම්පික රණවක මැතිතුමා කීවා , ඔහොම කිසි දෙයක් කරන්නෑ කියල. මම ඔය ඡන්ද වාසි බලාගෙන විකටයො කියන එ්ව ගනන්ගන් නෑ.
  6. S

    ෴ගුරුගේ අපල සදහා ප්‍රථිකර්ම෴

    අෆ්ෆා. මට ගුරු මහ දශාව ලැබුව විතරයි. හැබැයි ගුරු උච්චයි කටකයේ :D. එ්ත් ඉන්නේ 3 කොටුවේ :( අපලයිද බන්.
  7. S

    මෛත්‍රී හැරෙන්නේ කොයි පැත්තටද

    ලංකාව කියන්නේ බහුජාතික රටක් දැන්. දෙමල මුස්ලිම් ජනතාව ඉන්නව සැලකිය යුතු පිරිසක්. සුලු ජාතික ඡන්ද නැතුව සිංහල බෟෙද්ධ ඡන්ද වලින් විතරක් කාටවත් දිනන්න බෑ. මහින්ද රාජපක්ෂ බලයට අාවෙත් ඔහොම තමා. රිෂාඩ් කියන්නේ අාණ්ඩුවෙ හිටිය කැබිනට් අැමති වරයෙක්. හකීම් කියන්නෙත් එහෙමයි. උන් සහයෝගය කොහොමත්...
  8. S

    ඡන්ද පත්‍රිකාවේ 2 හා 3 මනාප සලකුණු කළ හැක...

    මොකෙක්ද මන්ද මේ අාර්ටිකල් එක ලියල තියෙන්නේ. :angry: තමන් කැමති අපේක්ෂකයන් එක්කෙනයි නම්, කතිරයක් (X) හෝ අංක 1 මගින් ඡන්දය ප්‍රකාශ කරන්න පුළුවන්. දෙවන හෝ තෙවන මනාප ප්‍රකාශ කරනව නම්.(බහුතරයක් කරන්නෑ) අංක 1 සිට පිළිවෙලට අංක 3 දක්වා සලකුණු කරන්න පුළුවන්. එතකොට කතිරේ නෑ.
  9. S

    ජනාධිපති වී යුධ අපරාධ පරීක්‍ෂණයක් අරඹන්න

    :rofl: මහින්ද මාම ඉන්දියාවට ගිහින් කීවෙ ඔයිට වඩා දේවල්.
  10. S

    කාටද ඡන්දෙ දෙන්නෙ මචන් ?

    මම නම් කියන්නේ ජනාධිපතිවරණයට වඩා වැදගත් වෙන්නේ අප්‍රේල් එන මැතිවරණය. මේ මැතිවරණ ක්‍රමය වෙනස් වුණොත් පාර්ලිමේන්තුවට හොද සෙට් එකක් යවා ගන්න පුලුවන්. මහින්ද හිටියොත් ඉතින් අායේ කලින් තිබ්බා වගේ තමා. කිසිම වෙනසක් නෑ. බලය අයුතු විදිහට පාවිච්චි කිරීම, දූෂණය රජ වෙනව දැන් වගේම. මෙෙත්‍රී...
  11. S

    Patali >>>> saviour of our nation

    i dont know whether he is either drug dealer or what. But there is a higher possibility that a drug dealer could hurt that much if the gov changes. ;)
  12. S

    Kumaran Pathmanadan දමනය

    කේ.පී. දමනය විය යුත්තේ මහින්ද ඉදිරියේ නොව, ශ්‍රීලාංකිකයන් ඉදිරියේය.
  13. S

    Patali >>>> saviour of our nation

    අදනම් සුපිරියට තිබ්බා. ප්‍රතිපත්ති ප්‍රකාශනය ගැන ලස්සනට පැහැදිලි කරල දුන්නා, එ්කීය භාවය රකින හැටි ඉදල ඉදිරිපත් කරල තියෙන දේවල් ක්‍රියාත්මක කරන හැටි දක්වා. නිශ්චිත දින දාල ක්‍රියාත්මක කරන හැටි කීව. අන්තිමේට ගාමිණි වියන්ගොඩ කියපු උදාහරණය නම් පට්ට. ඔන්න නියම සාහිත්‍ය කරුවෝ.
  14. S

    රාජපක්ෂට දවසකට යන වියදම කීයද?

    :lol: දන්න දෙයක් කියපන් බන්. හැම අමාත්‍යංශයකටම වෙනම වෙන් කරනව. ඔය කියල තියෙන්නේ ජනාධිපතිට යන වියදම්. වෙනම අමාත්‍යංශයකට හො අායතනයකට හෝ වියදම් යනව නම් එ්වා වෙනම ඉදිරිපත් කරනව
  15. S

    ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,

    :confused::confused: දන් නැත්නම් බොරු කියන්න එපා. ගෑනි නෙමේ, නංගි. එ්කිගේ සල්ලි නෙමේ එ්. http://newsfirst.lk/english/2014/03/late-president-premadasas-daughter-arrested/27158
  16. S

    ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,

    මෝඩ තර්ක නොදා හිටපන් බන්. විධායක බලතල පාර්ලිමේනතුවට දුන්නම කොහොමද ඔය මිනිස්සුන්ට බලේ දෙන්නේ ?
  17. S

    ඇත්තටම තේරෙන්නේ නැහ සිංහලුනි,

    පොරොන්දු නම් දීල තියෙනව ගොඩක් මෙෙත්‍රීපාල මැතිතුමා, වැදගත් වෙන්නේ පියවරෙන් පියවර යන එක. සේරම එකපාර කරන්න බෑ. ශක්තිමත් විපක්ෂයක් නැත්තේ විධායක ජනපති හින්ද, එ් නිසා විධායක බලතල අඩු කරන එක හොද දෙයක්. ඔය කියන මූණු 3ට රට පාලනය කරන්න ලැබෙන්නෑ ඔය කියන විදියට පාර්ලිමේන්තුවට බලේ දුන්නම. රට...
  18. S

    Samanmalee Kasalasuriya

    :dull::no: මේකි නම් කිසිම කෙලෙහි ගුණයක් දන්නැති එකියක්. මරා එක්ක හිටියත් කමක් නෑ, මේ වගේ දෙයක් සාධාරණීකරනය කරන්න හදපු එකනම් මහ අසික්කිතයි. මේ වගේ සලකපු කෙනෙක්ට ඔහොම කළා නම්, අනෙක් මිනිස්සුන්ට සලකන විදිහ හිතා ගන්න පුලුවන්නේ.
  19. S

    නලින් ද සිල්වාගේ නවතම දේශනය - 2014/12/17

    :lol::lol: මේව පිළිගන්න මිනිස්සුත් ඉන්නවනේ. අාණ්ඩුව තනිකරම විදේශ ප්‍රතිපත්තිය අවුල් කරගෙන, චීන හිතවාදී අනෙක් සියලු බටහිර බලවත් රටවල් වලට විරෝධී (ඉන්දියාව අැතුලු) ක්‍රියාමාර්ග අරගෙන දැන් විපක්ෂෙට බනිනවා මේ වගේ කුහක මිනිස්සු දාල. ඉතින් අපේ සමහරක් හිතන්නේ ඉතින් සුද්දා ඉස්සර ලංකාව...
  20. S

    නලින් ද සිල්වාගේ නවතම දේශනය - 2014/12/17

    මෙතුමා කොහොම හරි කරන්නේ යතාර්ථයට විරුද්ධව කතා කරල මෙතුමගේ අලුත් මතයක් ඉදිරිපත් කරන්න. යහපාලනය නැහැ කියන්නේ යහපාලනය නැති හින්ද, නිදහස පිළිබද ප්‍රශ්නයක් නෑ, නැති ප්‍රශ්න අැති කරන්න හදන්න එපා.

    No contents