මෙහෙම වෙන්නේ ඇයි

Sakkarawattama

Active member
  • Jan 31, 2016
    297
    48
    28
    Sri Lanka
    මෙහෙම වෙන්නේ ඇයි

    මචන් මට කවුරුහරි කියනවද මෙහෙම වෙන්නේ ඇයි? YouTube විතරයි ලොග් වෙන්න බැරි...:angry::angry:අනිත් හැම සයිට් එකක් ම වැඩ. Internet Connection එක ඔෆිස් එකේ. මට විතරයි යන්න බැරි... බ්ලොක් කරලත් නෑලු... මේකට හේතුව කවුරුහරි කියල දෙනවද හදාගන්න....

    EJjxAEE.jpg