1. creative XBS

    LC Opening (ණයවර ලිපි විවෘත කිරීම)

    LC Opening (ණයවර ලිපි විවෘත කිරීම) මචන්ලා.. හෙට LC Open කරන්න හිතන් ඉන්නේ, වාහනයක් ගන්න..මේ දවස් වල ජපන් යෙන් එක අඩු වෙන විදියක් තියෙන්නේ..1.25 ට ගියපු එක දැන් 1.21/1.22 අතරේ තියෙනවා. මේ නිසා LC එකක් Open කරද්දි Rate එක Fix කරන එක වාසිද...? ඔයාලගෙ අදහස කොහොමද...??
  2. creative XBS

    හොද එකක්

    මචන්ලා, මට ෆෝන් එකක් ගන්න ඕන.. දැනට හිතේ තියන් ඉන්නවා ෆෝන් තුනක්..මෙවගෙන් හොද මොකක්ද කියල එලකිරියේ මේවා පාවිච්චි කරන අය help එකක් දෙන්නකෝ... HTC Desire 610 Sony Xperia M2 Aqua Nokia Lumia 625
  3. creative XBS

    Credit Card

    මට Credit card එකක් ගන්න ඕන මගේ දෙවෙනි credit card එක විදියට, දැනට use කරන්නේ සම්පත් card එකක්. මේවා අතරින් Hidden charges නැති, annual fee/interest අඩු, වාසි වැඩි (Offers) බැංකුව මොක්ද්ද? HSBC Nations Trust (AMEX) Seylan - සෙලාන් එකේ දැන් offers ගොඩාක් දෙනවා නේද? Pan Asia - බ්ලැක් එකේ...
  4. creative XBS

    නුවර / නුවර එලිය

    නුවර / නුවර එලිය මට පොඩි උදව්වක් ඔන මචන්ලා... මගේ අයියා එයාගේ වයිෆ් එක්ක නුවර & නුවර එලියේ දවස් දෙකක ට්‍රිප් එකක් යනවා... එයාට නවතින්න හොටෙල් හොයනවා..ටිකක් සැපපහසුකම් තියන එකක් තමා බලන්නේ... පලවෙනි දවස නුවර, දෙවෙනි දවස නුවර එලිය..සැප්තැම්බර් මුල් සතියෙ තමා ඕන වෙන්නේ.. නුවර , නුවර එලිය...
  5. creative XBS

    Rajadhani xpress

    Machanla,mama Rajadhani express train eke peradeniye yanna hithan innwa..mata seats dekak book karanna one..window ekak laga hoda seat ekak kiyannako..watapita hodata balanna puluwan..danata available seats me picture eke tiyenawa...:)
  6. creative XBS

    කාර් එකක්..!!

    මචන්ලාකොළඹ අවට දවසකට රෙන්ට් කරන්න කාර් එකක් අඩුවට ගන්න තැනක් කියන්.. ඩිපොසිට් එකට ලොකු ගනන් තියන්න ඕන නැති තැනක්..!! Swift,vitz වගේ පොඩි කාර් එකක් තමා බලන්නෙ.. (without Driver)
  7. creative XBS

    place to Date with GF

    මචන්ලා,මට කෙල්ලත් එක්ක නිදහසේ ඇවිදින්න,කතා කරන්න පුලුවන් තැන් ටිකක් කියනවද,කොළබ අවටින්...මුලු දවසම නිදහසේ,ආරක්ශිතව ඉන්න පුලුවන්.. (ඇවිදින්න,කතා කරන්න විතරයි..වෙන සීන් නෑ..:P:yes: ) ඒ එක්කම කපල් එකකට Candle Light Dinner එකක් ගන්න පුලුවන් තැනක් කියනවද?සාමන්‍ය budget එකකට;);) මේ Place දෙකේම සෙනග...
  8. creative XBS

    වාහනයක් ගන්

    වාහනයක් ගන්න මම පොඩි වාහනයක් ගන්න කියලා බැලුවෙ..SUV එකකට තමා ආස..28 තමා උපරිම පුලුවන්.. Pajero IO එක කොහොමද..? මෙකේ තෙල් කෙරුවාව කොහොමද..?? ආවෙනික ලෙඩ තියෙන්වද..?? ස්පෙයාර් පාර්ට් එහෙම හොයන්න තියෙන්වද..?අශ්ප ගනන් නෑ නේ..??:rofl::rofl: දන්න අය කොමෙන්ට් කරන්න හොදේ..:rofl::rofl::D:D දන්නේ...
  9. creative XBS

    ඩයලොග්...!!!

    ඩයලොග් කපල් සිම් හොයා ගන්න නැද්ද...??
  10. creative XBS

    මේ සින්දුව හොයල දෙනවද...??? (SONG HELPpppp)

    මේ සින්දුව හොයල දෙනවද...??? (SONG HELPpppp) මම මේ සින්දුව ගුගල් එකෙත් සර්ච් කලා..ඒත් හම්බ උනේ නෑ...මේ සින්දුව තියෙන කෙනෙක් ඉන්නවනම්,මට දෙනවද..?? සින්දුවේ ලිරික්ස් මෙන්න... Seetha yame peedila namalak sele.... Aege wage sudui hedai lassanai male.... Adare kalpana ma hade mewe.... Adare kalpana...
  11. creative XBS

    IPT ටොරන්ට්

    මගේ IPT ටොරන්ට් Account 1ක් තියෙන්වා...එකට සීඩ් කරන්න වෙනම මොනවහරි Software 1ක් තියෙනවද...??නැත්නම් සාමන්‍ය විදියට ටොරන්ට් ක්ලයන්ට් එකෙන් සීඩ් කලාම හරිද...?? (මගේ තියෙන්නේ SLT 512KbPs අන්ලිමිටඩ් කනෙක්ශන් එකක්...) දන්න කෙනෙක් මට හෙල්ප් කරන්වද...??
  12. creative XBS

    එටිසලාට් 10GB පැකේජ්...(Student Package)

    එටිසලාට් 10GB පැකේජ්...(Student Package) මට එටිසලාට් 10GB (Student Package)පැකේජ් එක ගන්න ඕනේ...මට ගාල්ලෙන් මේක ගන්න පුලුවන්ද...??
  13. creative XBS

    ඩයලොග් කපල් පැකේජ්.......!!!!

    ඩයලොග් කපල් පැකේජ්.......!!!! යාළුවනේ,,මට ඩයලොග් කපල් පැකේජ් 1 ගන්න තැනක් කියනවද...???දැනට තියෙන නම්බර් එකටම ගන්න පුලුවන් නම් තමා හොද...නැත්නම් කපල් පැකේජ් 1 අරගෙන, ඒක පරණ නම්බර් එකට මරු කරන්න පුලුවන් විදියක් තියෙනවද..?? බම්ප් එකකින් වත් හෙල්ප් එකක් දෙන්න යාළුවනේ.....!!!!!
  14. creative XBS

    500GB හාර්ඩ් ඩිස්ක්

    500GB හාර්ඩ් ඩිස්ක් යාළුවනේ,දැන්ම හාර්ඩ් ඩිස්ක් වල මිල අඩු වෙයිද......???? රු.9000/= ට 500GB 1ක් සෙට් වෙලා තියෙනවා,ඒක ගන්න කලින් EK අයගෙ අදහස් දැන ගන්නයි මේ ත්රෙඩ් 1 දැම්මේ.....!!!!
  15. creative XBS

    Ra One Hindi Movie...

    Hey Frnds please give me a link(Torrent Or Direct) to Download Ra One hindi Movie...(Not Camera Copy)
  16. creative XBS

    Nvidea Geforce GT & GTX...........

    යාළුවනේ,Nvidea Geforce VGA Card වල GT & GTX සීරීස් වල තියෙන වෙනස මොකක්ද....??? දන්න අය ඉන්නවනම් පොඩ්ඩක් හෙල්ප් 1ක් දෙන්න.....!!! (***නැත්නම් බම්ප් 1ක් වත්........!!!!)
  17. creative XBS

    WIFI Router හෙල්ප්.......!!!!

    යළුවනේ,මම WIFI Router 1ක් ගන්න කියල බැලුවේ,මගේ තියෙන්නේ SLT Home කනෙක්ශන් 1ක්.එකට දෙන රවුට්ර් 1න් ලයින් 1ක් අරන්ද, WIFI Router 1ට දෙන්න ඕනේ....?? හොද WIFI Router වර්ග(Brands & ModelS) මොනවද...???මිල ගනනුත් දන්නව නම් කියනවද....??? ඒ වගේම Ebay 1න් ගෙන්නන 1 ලාබයිද...??නැතනම් Local Market 1න්...

    No contents