මට Credit card එකක් ගන්න ඕන මගේ දෙවෙනි credit card එක විදියට, දැනට use කරන්නේ සම්පත් card එකක්.
මේවා අතරින් Hidden charges නැති, annual fee/interest අඩු, වාසි වැඩි (Offers) බැංකුව මොක්ද්ද?
- HSBC
- Nations Trust (AMEX)
- Seylan - සෙලාන් එකේ දැන් offers ගොඩාක් දෙනවා නේද?
- Pan Asia - බ්ලැක් එකේ පොලිය අඩුයි නේද?
- Others - Plz Mention
එලකිරියේ මේවා පාවිච්චි කරන අය උපදෙසක් දෙනවද?
Last edited:


හැබැයි වෙලාවට ගෙව්වොත් ඕන එකක පොලි එකතු වෙන්නේ නැහැ 