රත්තරං;20447032 said:මගේ අලුත් රේඩියේටරයක් තියෙන්නේ. ඕක හයි කරලත් ආයෙම ෆ්ලශ් කලා. ඒකට හේතුවක් තියෙනවා. ඔයිල් කූලරෙන් හරි කොහෙන් හරි ඔයිල් ඇවිත් තිබ්බා . හරියටම කියන්න බෑ. මොකද අපි ඇන්ජිමම මස් කරලා මුල ඉදන් හැදුවනේ. උබ දකින්න ඇති මම පොටෝ දැම්මා වෑන් මොඩිෆිකේශන් ත්‍රෙඩ් එකේ. පස්සේ බන් ඔක්කොම කරලා රේඩියේටරෙත් දාලා ඇන්ජිමත් සුද්දයි හයිකරලා දුවද්දි වතුර උඩ ඔයිල් ආවා ලාවට. තරු දෙක දෙක පෙනුනා. පස්සේ තමා ටිකිරි මොලේට ආවේ සීන් එක, සන්සාර සාගරේ බලල් මයිල්නේ හීට් කෝර් එක ඇදල දාලා ඇන්ජිම බෑව පාර ආයෙම හයි කලේ ඇන්ජිම හයිකරද්දිනේ. කව්රුත් එක ෆ්ලශ් කලේ නෑනේ. පස්සේ මොකද කලේ ආයේම රේඩියේටර් ෆ්ලශ් ලික්විඩ් දාල දෙරන් කොක් එකෙන් දෙපාරක් තුන් පාරක් සුද්ද්ඩ කර කරා යැව්වා. මොකද මම මේක කවද හරි විකුනලා හමාරයිනේ ඔය ඔයිල් ටික යන්තම් හරි බැදිලා බලන්න එන එකා දැක්කොත්. ඌ හිතන දේ ආයේ කියන්න ඕනේ නෑනේ. ඒ වෙදකම සරු වෙලා තමයි ඩ්‍රේන් කොක් එක කෙල උනේ. ප්ලස්ටික්නේ![]()
drain-cock eka godak wahana wala kedila tiyenne ape service ekata enawa ne api dannawa ithin.. peyak hamarak kuru ganna one galawanna giyahama... samahara ewage hose galawanna giyahama katawal kadala yanawa (maruti) wage ewage.. service karana buwa owa galawanneth na man hithanne..
x-trail eketh oya wage scene ekak tiyenawa kiwwa.. x-trail 2000 - 2002 modal tiyenawa neh? 30lks walata yanne.. engine block eka damage wenawalu meyage eke dirala wage lu.. dirala exhaust gas gahanawa head gasket eken.. head ekai block ekai phase karata seal wenne na lu a lede nisa.. sorry thama porata.. 2lks walata engine ekak genna wela tiyenne..
mama dekka ube photo tika.. wede hariyata karane..


den tiyenawada danne na.. reconditioned hoyagannat beri una.. engine pitin ne tiyenne.. 






