Elakiri Mazda Club

SAN_APIIT

Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    උන් දත් ගලවල තව අත පයත් කඩනවා නේද?

    කොහෙත්ම නැහැ, කියන දේ කරලා දෙනවා. හැබැයි හැම ගරාජ් එකකක්ම වගේ දැනගෙන යන්න ඕනේ. කියන කියන දේ කරන්න යන්න එපා. මුකුත් දන්නේ නැහැ කියල තෙරුත් තමයි වවාගෙන කන්න යන්නේ.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,864
    6,737
    113
    38
    Galle

    ne ba mama kiwwe charges wadi neda?

    unge weda ikman da, normal garage nam atha gaga innawane, anith eka normal garage wala passen indagena unlawwa kiya kiya karawa ganna wenawa ne. wahane daala giyoth wade kerenne na.
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,115

    දාල ගියොත් නම් කොතනින්වත් වැඩේ හරියට කරන්නෙ නෑ :no:
    (CM එකට ගිහිල්ල නෑ මෙතෙක් ගිහිං තියෙන තැන්වල දාල ගිය වාහනවල වැඩ කෙරෙන හැටි බලල එහෙම අදහසක් ඇවිත් තියෙන්නෙ) :yes:
     
    කොහොමද බං ඉන්නේ,ඔෆිස් නිවාඩු දාන්න වෙනවා නේ
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    ne ba mama kiwwe charges wadi neda?

    unge weda ikman da, normal garage nam atha gaga innawane, anith eka normal garage wala passen indagena unlawwa kiya kiya karawa ganna wenawa ne. wahane daala giyoth wade kerenne na.

    චාර්ජස් වැඩියි තමයි. නමුත් වැඩේ හොදට තියෙනවා. Track record මේන්ටේන් කරනවා. කියන දේ කරනවා අති පණ්ඩිත නැහැ.

    වැඩේ ඉක්මනට කරනවා කියන්න පුළුවන්.

    ඕනේ නම් මම කොන්ටක්ට් එකක් එවන්නම් PM කරලා. උගෙන් ඕනේ දෙයක් අහපන් ගානත් එක්ක. ඊට පස්සේ වාහනේ දෙන්න.

    කලින් කියපන් මොකක්ද වාහනේ අවුල කියල?
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    දාල ගියොත් නම් කොතනින්වත් වැඩේ හරියට කරන්නෙ නෑ :no:
    (CM එකට ගිහිල්ල නෑ මෙතෙක් ගිහිං තියෙන තැන්වල දාල ගිය වාහනවල වැඩ කෙරෙන හැටි බලල එහෙම අදහසක් ඇවිත් තියෙන්නෙ) :yes:

    CM එකේ වාහනේ හදන තැනට ගිහින් ඉන්න බැහැ. බලන්න පුළුවන් ඕනේ නම්. ඉන්න දෙන්නේ නැහැ. එකට වෙනම customer area තියෙනවා.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,864
    6,737
    113
    38
    Galle
    චාර්ජස් වැඩියි තමයි. නමුත් වැඩේ හොදට තියෙනවා. Track record මේන්ටේන් කරනවා. කියන දේ කරනවා අති පණ්ඩිත නැහැ.

    වැඩේ ඉක්මනට කරනවා කියන්න පුළුවන්.

    ඕනේ නම් මම කොන්ටක්ට් එකක් එවන්නම් PM කරලා. උගෙන් ඕනේ දෙයක් අහපන් ගානත් එක්ක. ඊට පස්සේ වාහනේ දෙන්න.

    කලින් කියපන් මොකක්ද වාහනේ අවුල කියල?

    අවුලක් නෑ. ඉදිරියට ඕන උනොත් කියල හොයන්නේ. :yes:

    කන්ටැක්ට් එක එවපන් මචං

    SaLiTHaS77

    Well-known member
  • චාර්ජස් වැඩියි තමයි. නමුත් වැඩේ හොදට තියෙනවා. Track record මේන්ටේන් කරනවා. කියන දේ කරනවා අති පණ්ඩිත නැහැ.

    වැඩේ ඉක්මනට කරනවා කියන්න පුළුවන්.

    ඕනේ නම් මම කොන්ටක්ට් එකක් එවන්නම් PM කරලා. උගෙන් ඕනේ දෙයක් අහපන් ගානත් එක්ක. ඊට පස්සේ වාහනේ දෙන්න.

    කලින් කියපන් මොකක්ද වාහනේ අවුල කියල?
    machan contact eka ewapan..
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    අවුලක් නෑ. ඉදිරියට ඕන උනොත් කියල හොයන්නේ. :yes:

    කන්ටැක්ට් එක එවපන් මචං

    එල කොල්ලෙක්නේ, අනාගතේ ගැන හිතල තමයි වැඩ. හොදා හොදා.
     
    guyzon

    Well-known member
  • Jul 13, 2016
    1,678
    335
    83
    Homagama
    Mazda Rx7, Rx8 දැන් කීයක් වගේද ඉක්මන් එකේ ලකශ 35-40 වගේ තියෙනවා.
    වාහනේ හොඳයිද? ඒ ගානට පාඩුද?
    මං ගොඩක් ආසයි ඒ දෙකට. කට්ටිය පොඩ්ඩක් දන්න දේවල් ටිකක් කියාදෙන්න 😋☺️
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,864
    6,737
    113
    38
    Galle
    Mazda Rx7, Rx8 දැන් කීයක් වගේද ඉක්මන් එකේ ලකශ 35-40 වගේ තියෙනවා.
    වාහනේ හොඳයිද? ඒ ගානට පාඩුද?
    මං ගොඩක් ආසයි ඒ දෙකට. කට්ටිය පොඩ්ඩක් දන්න දේවල් ටිකක් කියාදෙන්න 😋☺️

    මාත් අසයි බං, හැබැයි රොටරි එන්ජින් නේ තියෙන්නේ. අලුත් එන්ජිමක් නෙවේ නම් ගන්න එක පාඩුයි. මොකද රොටරි එන්ජිම ඉක්මනට ගෙවෙනවා.

    හැබැයි පට්ට පවර්. miata එකේ එහෙම 1.3 එන්ජින් එකක් නේ තියෙන්නේ. එත් 250k ද කොහෙද HP. ape 1.3 demio වල ත් තියෙන්නේ 75 HP da koheda
     
    Last edited:

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,115
    113
    CM එකේ වාහනේ හදන තැනට ගිහින් ඉන්න බැහැ. බලන්න පුළුවන් ඕනේ නම්. ඉන්න දෙන්නේ නැහැ. එකට වෙනම customer area තියෙනවා.

    United Motors එකෙත් AC කරපු Customer Lounge එකක් තියෙනව Satellite TV එහෙම එක්ක හොඳට couch එහෙම තියලා.

    ඒත් මං වාහනේ ළඟ ඉන්නව සර්විස් එකක් කරන්න ගියත්. මමනෙ සල්ලි දෙන්නෙ. ඉතිං මට ඕන තැන ඉන්න තියෙන්න ඕන.

    මාස හයේ oil change එකට ගියත් Oil Filter එක මාරු කරද්දීත් වාහනේට Fix කරන්න කලින් Filter එකට oil පුරවල ඒක fix කරන්නෙ මගෙ වාහනේ විතරයි :D ඒ මම එහෙම කරන්න කියන හින්ද :yes: ඔයිල් drain plug එක ගලවන හැම සැරේම අලුත් ගෑස්කට් එකක් දාන්න (service manual එකේ එහෙම කරන්න කියන්නේ) කියලත් විශේෂයෙන් කියන්න ඕනෙ නැත්නම් එහෙම කරන්නේ නෑ :no:
    (එතන ඉන්න Mechanics ල මගෙ වාහනේ Service Manual කියවල නෑනෙ. එහෙම කරන්න ගියොත් කීයක කියල කියවන්නද? මගෙ එන්ජිමේ ඔයිල් කැපෑසිටි එකට වඩා ඔයිල් දැම්ම කියල බිලට දාල දුන්න එක පාරක්! :rofl:)
     
    එහෙම කරන එක හොඳයි. අපිට නම් වෙලාවක් නේ බං එහෙම කරන්න. AMW එකට ගිහිල්ල දල එනවා. උන් වැඩේ ඉවර උනාම ඔෆිස් එකෙන් පැනල ගිහින් අරං එනවා :sorry:
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,570
    2
    54,115
    113
    එහෙම කරන එක හොඳයි. අපිට නම් වෙලාවක් නේ බං එහෙම කරන්න. AMW එකට ගිහිල්ල දල එනවා. උන් වැඩේ ඉවර උනාම ඔෆිස් එකෙන් පැනල ගිහින් අරං එනවා :sorry:

    Mazda services krnwd bn AMW eke? Nathnam wena vehicle ekkda
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,864
    6,737
    113
    38
    Galle
    Ammatasiri sirada? UM ekenam Mitsubishi arenna wena ekkwath dkla na :no:

    araketh alto arawa mewa pirila. namuth un anith ewath karanawa. badu geniyanna ona api. un gawa thiyenne suzuki ewata ona badu witharayi,

    mama oil eka (castrol) ungen gannawa. mokada AMW ne castrol agent. filters 2 genihin denawa
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    United Motors එකෙත් AC කරපු Customer Lounge එකක් තියෙනව Satellite TV එහෙම එක්ක හොඳට couch එහෙම තියලා.

    ඒත් මං වාහනේ ළඟ ඉන්නව සර්විස් එකක් කරන්න ගියත්. මමනෙ සල්ලි දෙන්නෙ. ඉතිං මට ඕන තැන ඉන්න තියෙන්න ඕන.

    මාස හයේ oil change එකට ගියත් Oil Filter එක මාරු කරද්දීත් වාහනේට Fix කරන්න කලින් Filter එකට oil පුරවල ඒක fix කරන්නෙ මගෙ වාහනේ විතරයි :D ඒ මම එහෙම කරන්න කියන හින්ද :yes: ඔයිල් drain plug එක ගලවන හැම සැරේම අලුත් ගෑස්කට් එකක් දාන්න (service manual එකේ එහෙම කරන්න කියන්නේ) කියලත් විශේෂයෙන් කියන්න ඕනෙ නැත්නම් එහෙම කරන්නේ නෑ :no:
    (එතන ඉන්න Mechanics ල මගෙ වාහනේ Service Manual කියවල නෑනෙ. එහෙම කරන්න ගියොත් කීයක කියල කියවන්නද? මගෙ එන්ජිමේ ඔයිල් කැපෑසිටි එකට වඩා ඔයිල් දැම්ම කියල බිලට දාල දුන්න එක පාරක්! :rofl:)

    CM කියන්නේ Mazda dealers ල බන්. මම වාහනේ ගත්ත මුල උන්ගෙන් ගොඩක් ටෙක්නිකල් දේවල් අහ ගත්ත. මැනුවල් නම් මම හොයා ගත්ත නෙට් එකෙන්. ඒ උනාට උන්ගේ practical knowledge හොදට තියෙනවා අපරාදේ කියන්න බැහැ.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    Mazda Rx7, Rx8 දැන් කීයක් වගේද ඉක්මන් එකේ ලකශ 35-40 වගේ තියෙනවා.
    වාහනේ හොඳයිද? ඒ ගානට පාඩුද?
    මං ගොඩක් ආසයි ඒ දෙකට. කට්ටිය පොඩ්ඩක් දන්න දේවල් ටිකක් කියාදෙන්න 😋☺️

    තේරැමක් නෑ බන් අරගෙන.... වාහනේ රෙපයාර් කරන්න දන්න උන් අඩුයි අනික පාට්ස් එහෙමත් අඩුයි...