තිස්ස වැවේ රොන්මඩ ඉවත් කිරීම

banda065

Well-known member
  • Apr 20, 2007
    4,513
    6,209
    113
    වෙන්න බැරිත් නෑ
    කලිනුත් ඔය හැමතැනම නිධන් හැරුවා කීවෙ හමුදාව STF දාගෙන
    ඔය වැව් , පන්සල් ගාව walking path දාපු තැන්වල එහෙම නිධන් සීන් ගැන කථා වෙනවා ඇහිලා තියෙනවා
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    වෙන්න පුලුවන්, යටාලෙ මහ ලොකුවට කැනීම් කරල නෑනෙ
    හැබැයි තිස්සමහාරාමෙ නිදන් ගැන හොදටම දන්නෙ පුතානො.
    පුතානොට මගඇරුන නිදානයක් තිස්ස දැන් තිබ්බ කියන්නෙ පුදුමයි
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    කරන සියල්ලේම වැරදි දකින, වැරදි නැත්තන් හදල හරි වැරදි දකින උන් එක්ක රටකට ඔලුව උස්සනවා කියන්න මහ අමාරු දෙයක්..
     
    89mora

    Well-known member
  • Feb 10, 2012
    1,604
    785
    113
    Dubai
    කරන සියල්ලේම වැරදි දකින, වැරදි නැත්තන් හදල හරි වැරදි දකින උන් එක්ක රටකට ඔලුව උස්සනවා කියන්න මහ අමාරු දෙයක්..
    Tread ekata adalawa reply karapan ... ubath ekai maha ekath ekai..thopila wage point to point reply karanna bari boruth innawa ethin .
     
    chathura414

    Well-known member
  • Jan 2, 2014
    6,209
    8,204
    113
    M-Town
    කරන සියල්ලේම වැරදි දකින, වැරදි නැත්තන් හදල හරි වැරදි දකින උන් එක්ක රටකට ඔලුව උස්සනවා කියන්න මහ අමාරු දෙයක්..
    වැව් දහස් ගණන් හදපු රටේ. ඒව සුද්ද කරන්න චීනටම දුන්නේ ඇයි??
    මේකට හරියටම උත්තරයක් දීපන්
    Tread ekata adalawa reply karapan ... ubath ekai maha ekath ekai..thopila wage point to point reply karanna bari boruth innawa ethin .
    Pissu yakek bn.
     
    • Like
    Reactions: Solo Rider

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Tread ekata adalawa reply karapan ... ubath ekai maha ekath ekai..thopila wage point to point reply karanna bari boruth innawa ethin .
    අදාලව තමයි රිප්ලයි කරේ උබලවගේ ගු ඇන් පි රිදෝ ගනන්ව කියල දන්නව

    වැව් දහස් ගණන් හදපු රටේ. ඒව සුද්ද කරන්න චීනටම දුන්නේ ඇයි??
    මේකට හරියටම උත්තරයක් දීපන්
    ඉතින් උබලගෙ ආණ්ඩුකාලෙ උබලට තිබ්බනෙ බැහැල සුද්ද කරන්ඩ, එක්කො දැන් උනත් සල්ලි දාල සුද්ද කරන්ඩ කැමතිනම් ආන්න පලයන් එකෙන්ම අවස්තාව දෙනව අපේ ආණ්ඩුවෙන්. :yes: :yes:
     
    • Like
    Reactions: Solo Rider

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    කරන සියල්ලේම වැරදි දකින, වැරදි නැත්තන් හදල හරි වැරදි දකින උන් එක්ක රටකට ඔලුව උස්සනවා කියන්න මහ අමාරු දෙයක්..

    ඔය වෙනසක් නොදන්න මිනිසුන් බනිනදේ අහලා එපා ඉරෝසාන් සැලෙන්න​

    අදත් පුරුදු වාගේම බටර් තලියක් අරගේ දුමියට පුක පුදන්න​

    • Haha
    Reactions: Solo Rider

    lilman

    Well-known member
  • May 10, 2009
    41,042
    54,691
    113
    Colombo
    කරන සියල්ලේම වැරදි දකින, වැරදි නැත්තන් හදල හරි වැරදි දකින උන් එක්ක රටකට ඔලුව උස්සනවා කියන්න මහ අමාරු දෙයක්..

    aniwa ero ayye.me gu n pee ballita ridenna reply karanna one :yes:
     
    • Like
    Reactions: Solo Rider

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,608
    5,867
    113
    අද නම් හදට ආවා
    වෙන්න පුලුවන්, යටාලෙ මහ ලොකුවට කැනීම් කරල නෑනෙ
    හැබැයි තිස්සමහාරාමෙ නිදන් ගැන හොදටම දන්නෙ පුතානො.
    පුතානොට මගඇරුන නිදානයක් තිස්ස දැන් තිබ්බ කියන්නෙ පුදුමයි
    ambo eka nm aththa... e kale oka nidan walata shot eka dunnalu lassanata...
     
    • Like
    • Haha
    Reactions: KDH and Solo Rider

    eksudda

    Well-known member
  • May 25, 2017
    5,577
    3,149
    113
    කරන සියල්ලේම වැරදි දකින, වැරදි නැත්තන් හදල හරි වැරදි දකින උන් එක්ක රටකට ඔලුව උස්සනවා කියන්න මහ අමාරු දෙයක්..
    Ithin BN.... Ai Oka varimaargeta dunnanm harine.... Chinnuntama dunne Moka...... Uba dannawa athine...
     
    • Like
    Reactions: Solo Rider

    sandun999

    Well-known member
  • Dec 20, 2008
    917
    621
    93
    දැන් ඔය නිවුස් එකේම කියනවනේ චීන ශ්‍රි ලංකා හවුල් සමාගම කියල එකක්....
     
    • Like
    Reactions: Solo Rider

    dhanuka1990

    Well-known member
  • Feb 4, 2018
    2,184
    1,200
    113
    https://www.lankadeepa.lk/latest_news/තිස්ස-වැවේ-ප්‍රතිසංස්කරණ-පුරාවිද්‍යාව-නවතයි/1-593427

    තිස්ස වැවේ ප්‍රතිසංස්කරණ පුරාවිද්‍යාව නවතයි​

    චීන සමාගමක් සිදු කළ තිස්ස වැවේ පස් හා මඩ ඉවත් කිරීමේ කටයුතු නතර කරවූ බව පුරා විද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා පවසයි.

    ක්‍රිස්තු පූර්ව තුන්වන සියවසේ දී ඉදිකර ඇතැයි සැළකෙන තිස්ස වැවේ කවර ප්‍රතිසංස්කරණ කටයුත්තක් සිදුකළත් ඒ සඳහා පුරා විද්‍යා දෙපාර්තමේන්තුවේ අවසර ලබා ගත යුතු බවත් එවැනි කිසිදු අවසරයක් තොරව බර යන්ත්‍ර යොදාගෙන චීන සමාගමක් වැව හෑරීමේ කටයුතු සිදුකර ගෙන ගොස් ඇති බවත් මනතුංග මහතා කියයි.

    පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසර ලබා ගන්නා තුරු එම ව්‍යාපෘතිය නතර කරන්නැයි හම්බන්තොට දිස්ත්‍රික් පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂිකා වසන්තා අලහකෝන් මහත්මිය වාරිමාර්ග දෙපාර්තමේන්තුවට ලිඛිතව දන්වා ඇති අතර ඒ අනුව ඉකුත් 25 දා එම කටයුතු නවත්වා ඇතැයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි.

    කෙසේ වෙතත් මේ වනතුරුත් එකී කටයුතු සඳහා අවසර ඉල්ලා වාරිමාර්ග දෙපාර්තමේන්තුව ලිපියක් එවා නැතැයි ද ඔහු සඳහන් කළේය.

    පැරණී මාගම නගරය මෙම වැව ඉස්මත්තේ පිහිටා ඇති අතර එහි පැවැති බොහෝ පුරා වස්තූන් සේදී ගොස් වැව් පතුලේ ඇතැයි විශ්වාස විශවාස කරන බව පුරාවිද්‍යාව පිළීබඳ ජ්‍යෙෂ්ඨ මහාචාර්ය රාජ් සෝමදේව මහතා කියයි.

    එහි මීට පෙර කරනලද කැණීම්වල දී ගජ ලක්ෂ්මී කාසි දහස් ගණනක් හමුවූ බවත් වැවෙහි මඩ ඉවත් කිරීම අනිවාර්යයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තු පරික්ෂණවලින් පසු කළ යුතු බවත් ඔහු කියා සිටියේය.
     
    • Like
    Reactions: Solo Rider

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,263
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    එහි මීට පෙර කරනලද කැණීම්වල දී ගජ ලක්ෂ්මී කාසි දහස් ගණනක් හමුවූ බවත් වැවෙහි මඩ ඉවත් කිරීම අනිවාර්යයෙන් පුරා විද්‍යා දෙපාර්තමේන්තු පරික්ෂණවලින් පසු කළ යුතු බවත් ඔහු කියා සිටියේය.
    රොන් මඩ ඉවත්කරන විදිහ බැලුවම සැකයක් එනව මොනවහරි දෙයක් හොයනවද කියල.