මචන්ලා,
මට Msc in computer science degree එකක් කරන්න ඕනේ UK university එකක. ඒත් මට තියෙන්නේ Bsc in computer science degree ekak 2.1 gpa එකක් එක්ක ucsc . බලපු හැම UK university එකේම second upper first degree එකක් ඕනේ minimum Msc එක කරන්න නම්.
ඒ දවස් වල පිස්සු නටපුවා දැන් තමයි තේරෙන්නේ. කවුරු හරි...