1. R

    හොදටම තෙල් වැඩ කරන බයික් එක

    හොදටම තෙල් වැඩ කරන බයික් එක මචන්ලා මට හෙල්ප් එකක් ඕනේ. මම bike එකක් ගන්න යන්නේ. මොකක්ද දැනට market එකේ තියන හොදටම පෙට්රෝල් වැඩ කරන comfortable bike එක. දැනට හිතේ තියෙන්නේ FZ S එකයි Pulser 135 එකයි. වෙන හොදට පෙට්රෝල් වැඩ කරන ඒවා තියනවද? Bike එකේ brand ekai දැන් price එකයි දන්න කට්ටිය දාන්ඩෝ
  2. R

    මගේ phone එක

    මචන්ලා මගේ phone එකේ touch screen එක වැඩ කරන් නෑ :(:(. service එකක් කර ගන්න හොද තැනක් දන්නවදෝ. නැත්නම් මෙහෙම වෙන්නේ ඇයි කියලා කවුරුහරි දන්නවද?
  3. R

    facebook fan page එකෙන් සල්ලි හොයමු...

    facebook fan page එකෙන් සල්ලි හොයමු... මචන්ලා කවුරු හරි දන්නවද facebook එකේ fan page එකකින් earn කරන්න ක්‍රමයක්... ඇඩ්ස් දාල වගේ ක්‍රමයක්. දන්නවනම් මට කියපල්ලා ලොකු උදවුවක් :yes::yes:
  4. R

    Phone location tracker software ekak

    Machanla, මට ඕනේ ඕනේම phone එකක install වෙන, ඒ phone එක connect වෙන service tower (area) එක හොයා ගන්න පුළුවන් software එකක්. sms එකක් විදියට යවලා ඒක open කරාම hidden විදියට install වෙලා details එවන්න ඕනේ මගේ mobile no එකට හරි email එකකට හරි . අමතර features තියනවා නම් හොදයි.
  5. R

    අපිටත් මෙහෙම වෙයිද ??

    අපිටත් මෙහෙම වෙයිද ?? ඔක්කොම බලන්න http://youtu.be/iHmmhm8d7Iw http://youtu.be/iHmmhm8d7Iw දැන් ඉදලම අපේ රට ජාතිය බුද්ධාගම වෙනුවෙන් දෙයක් කරපල්ලා. නැත්නම් අපිටත් මේ වගේම ඇර ගන්න වෙන්නේ
  6. R

    කොත්තු කෑවාම

    මචන්ලා කොත්තු කෑවාම ඇයි බඩ යන්නේ ??
  7. R

    කොල්ලනේ මෙන්න කෝටි අසු හාරදාහක් හොයා ගන්&#3505

    කොල්ලනේ මෙන්න කෝටි අසු හාරදාහක් හොයා ගන්&#3505 කෝටි අසූ හතර දාහකට දූට සැමියෙක් සොයයි අසම්මත ආශාකින් පෙළෙන තම ඵකම දියණිය එයින් මුදා ගැනිමට දැඩි වෙහෙසක් දරන පියකු පිළිබඳ පුවතක් හොංකොං මාධ්‍ය අනාවරණය කරයි. චාඕ සෙත්සිං හොංකොංහි කොටිපති ව්‍යාපාරිකයෙකි. ඔහුගේ ඵකම දියණිය ජිජි චාඹ් (33)...
  8. R

    මුස්ලිම් කඩ වෙනුවට සිංහල බෞද්ධ කඩ....

    මුස්ලිම් කඩ වෙනුවට සිංහල බෞද්ධ කඩ.... අපි ඔක්කොම දන්නවනේ මුස්ලිම් මිනිස්සු කොහොමද අපේ ආර්ථිකේ අල්ලන්නේ කියල. අපි උන්ට බැනලා වැඩක් නෑ. අපි දැනගන්න ඕනේ අපේ සිංහල බෞද්ධ business ටික නග්ගල ගන්න.එතකොට ඒ මිනිස්සුන්ට අපේ ආර්ථිකේට ගහන එක සැහෙන්න අමාරු වේවි. නැත්නම් ඉතින් ඔක්කොටම මුදට පනින්න තමයි...
  9. R

    මට Ram ඕනේ...

    කා ගාවද තියෙන්නේ pc2 -6400 800 4GB Ram for sale? විකුනන්න තියනවනම් කට්ටිය කියමු බලන්න ගණන්... :yes::yes:
  10. R

    හොදම IT company එක...

    මචන්ලා, මට company 3ක් සෙට් උනා :D.මොකක්ද මේවාගෙන් හොදම IT company එක? :nerd: 01) ewis solutions pvt ltd 02) tradecard 03) kingslake මේවගේ salary කොහොමද java software engineers ලාට with 3 years experience? හොදම එකට යන්න මට help එකක් ඕනේ ...:yes:
  11. R

    Loan එකක් ගන්න හොදම bank එක මොකක්ද?

    Loan එකක් ගන්න හොදම bank එක මොකක්ද? මචන්ලා මම housing loan එකක් ගන්න හිතන් ඉන්නේ. මම තාම probation ඉන්නේ job eke. මට loan එකක් ගන්න පුලුවන් bank එකක් දන්නවනම් කියනවද? අඩුම interest rates සහ ලේසිම වෙන්නත් one :yes::yes:

    No contents