මචන්ලා මට මේ වගේ TATA Xenon (P නම්බර්) එකක් සෙට් උනා ටිකක් අඩුවට.:rofl::P:rofl::P:rofl:
කවුරු හරි ඉන්නවද මේවා එකක් use කරන? පාවිච්චිය, රෙපයාර්, පාට්ස් එහෙම කොහොමද මේවගෙ?
මට ආරංචි වෙච්ච විදියටනන් මේවගෙ පොඩි පොඩි බොඩි පාර්ට් රෙපයාර් (පවර් වින්ඩොව්/electrc/දඩ දඩ සද්ද) අවුල් නං ටිකක් එනවලු. ඒ...