Lease transfer help

suki300me

Junior member
  • Apr 18, 2008
    350
    20
    18
    Closer than u think, I am
    කව්රු හරි දන්නවද lease තියන වහනයක leasing එක මාරු කරගන්න විදිය?

    මම හෙට වහනයක් බලන්න යනවා උගේ ලක්ස 30 lease settle කරලා ඉතුරු ලක්ස 2ක් වගේ continue කරගෙන යන්න තමය් හිතාගෙන ඉන්නේ.

    වැඩේ වෙන විදිය පුළුවන් නං කව්රු හරි කියන්න පුලුවන්ද :baffled::baffled: ලොකු උදව්වක්

    leasing වලත් අර බැංකු loan වගේ salary එකෙන් 30% commitment එනකල් විතරද දෙන්නේ?
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    දන්න තරමින් මෙහෙමයි:

    1. Lease එකපාර ගෙවන්න බැ මචන්, පොලියෙන් කොටසක් ගෙවන්නත් ඕනේ. Bank වල නම් 90% විතර පොලිය අඩු කරලා දෙනවා එකපාර ගෙවනවනම්
    2. ඒ කියන්නේ 3M සෙටල් කරන්න එකේ පොලියෙන් කොටසක් ගෙවන්නත් ඕනේ.
    3. Transfer කරන්න නම් ඉස්සෙලා උබ apply කරන්න ඕනේ. Approve උනොත් වැඩේ ගොඩ. කරගෙන යන්න තමා තියෙන්නේ. අලුත් පොලි අනුපාතයට තමා හම්බ වෙන්නෙත්.
    4. අද කලේ බැන්කුවකනම් ලක්ෂයට 2100 - 2200 තමා යන්නේ. කම්පනියකනම් 2200 වගේ උඩ.
    5. බැංකුවක නම් salary එකෙන් ලිමිට් එකකට තමා දෙන්නේ

    මෙහෙම කරන්නත් පුළුවන් මචන්. Leasing එක වෙන කම්පැනි එකකට හරවන්නත් පුළුවන්. හැබැයි පොලිය ගෙවන්න වෙනවා.

    ඔන්න අමාරුවෙන් කෙටුව. තව මොනවද දැන ගන්න ඕනේ?
     
    • Like
    Reactions: suki300me

    SadSandun

    Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala

    Ow leasing settle karana eka nam amba padui!
     
    • Like
    Reactions: suki300me

    suki300me

    Junior member
  • Apr 18, 2008
    350
    20
    18
    Closer than u think, I am
    දන්න තරමින් මෙහෙමයි:

    1. Lease එකපාර ගෙවන්න බැ මචන්, පොලියෙන් කොටසක් ගෙවන්නත් ඕනේ. Bank වල නම් 90% විතර පොලිය අඩු කරලා දෙනවා එකපාර ගෙවනවනම්
    2. ඒ කියන්නේ 3M සෙටල් කරන්න එකේ පොලියෙන් කොටසක් ගෙවන්නත් ඕනේ.
    3. Transfer කරන්න නම් ඉස්සෙලා උබ apply කරන්න ඕනේ. Approve උනොත් වැඩේ ගොඩ. කරගෙන යන්න තමා තියෙන්නේ. අලුත් පොලි අනුපාතයට තමා හම්බ වෙන්නෙත්.
    4. අද කලේ බැන්කුවකනම් ලක්ෂයට 2100 - 2200 තමා යන්නේ. කම්පනියකනම් 2200 වගේ උඩ.
    5. බැංකුවක නම් salary එකෙන් ලිමිට් එකකට තමා දෙන්නේ

    මෙහෙම කරන්නත් පුළුවන් මචන්. Leasing එක වෙන කම්පැනි එකකට හරවන්නත් පුළුවන්. හැබැයි පොලිය ගෙවන්න වෙනවා.

    ඔන්න අමාරුවෙන් කෙටුව. තව මොනවද දැන ගන්න ඕනේ?

    බොහොම ඉස්තුති මචන්. මෙහෙමය්. දැනට outstanding තියන්නේ 2.5M. ඒක settle කරන්න 3M ගෙවන්න කිව්වා. මම 2.6 වගේ එක පාර ගෙවන්න කියල බැලුවේ. ඉතුරු ටික වාරික වලින් ගෙවන්න. එතකොට වැඩේ කරන්න මම seller ගෙන් මොනවා හරි letters/documents ගන්න ඕනද?
    මේක new lease එකක් විදියට වෙනම apply කරන්න ඕනද?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:

    Mehemai, athe 2.6 thiyenawanam madi ganata bank loan ekak aran lease eka settle karanna puluwan ...
     
    • Like
    Reactions: suki300me

    suki300me

    Junior member
  • Apr 18, 2008
    350
    20
    18
    Closer than u think, I am
    Mehemai, athe 2.6 thiyenawanam madi ganata bank loan ekak aran lease eka settle karanna puluwan ...

    lease එක continue කරන එක පාඩු ද මචන්. මේක දැනට commercial එකේ lease කරපු වහනයක්.

    (මට උබට රේප් දෙන්න බැරිලු)
     
    Last edited:
    • Like
    Reactions: mldarshana

    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    lease එක continue කරන එක පාඩු ද මචන්. මේක දැනට commercial එකේ lease කරපු වහනයක්.

    (මට උබට රේප් දෙන්න බැරිලු)

    Lease settle karala aye lease dana eke therumak nae ne ban ... podi ganakata bank loan ekak thamai hari yanne ... warike adu wenawane gewanna gewanna
     
    SAN_APIIT

    Well-known member
  • Mar 8, 2007
    4,611
    196
    63
    In a Chip !!!
    බොහොම ඉස්තුති මචන්. මෙහෙමය්. දැනට outstanding තියන්නේ 2.5M. ඒක settle කරන්න 3M ගෙවන්න කිව්වා. මම 2.6 වගේ එක පාර ගෙවන්න කියල බැලුවේ. ඉතුරු ටික වාරික වලින් ගෙවන්න. එතකොට වැඩේ කරන්න මම seller ගෙන් මොනවා හරි letters/documents ගන්න ඕනද?
    මේක new lease එකක් විදියට වෙනම apply කරන්න ඕනද?

    ඒ කියන්නේ 2.6 අතේ තියෙනවා කියන එකනේ. එහෙනම් ඕක වැඩිහිටි ගිනුමක දාල (දැන් කාලේ පොලි වැඩිම එකේද කොහෙද) එකේ පොලියත් අරගෙන ටික ටික lease එක ගෙවමුද? එතකොට දන්නෙම නැතුව ගෙවිලා යයි. එකපාර ගෙවන එක පාඩුයි වගේ.

    අනික කොහොමත් ආපහු දානකොට bank charges එහෙමත් එනවනේ. එතකොට තව ගානකට අතින් කයිට්. Lease ට්‍රාන්සේර් කරන්න අයිති කාරයාගේ අනුමැතිය ඕනේ වාහනේ විකුනනවා කියල. ඔය process එක තැනින් තැනට වෙනස්. ඒ නිසා ඉස්සෙලම එතනට කතා කරන්න.

    අනික අතේ තියෙන ඔක්කොම වියදම් කරලා ඊට පස්සේ ලිස් දන්න බැහැ. processing fees / transfer fees / 1st payment ඕවා දෙන්න වෙනවා.