මචන්ලා මට මේ වගේ TATA Xenon (P නම්බර්) එකක් සෙට් උනා ටිකක් අඩුවට.

කවුරු හරි ඉන්නවද මේවා එකක් use කරන? පාවිච්චිය, රෙපයාර්, පාට්ස් එහෙම කොහොමද මේවගෙ?
මට ආරංචි වෙච්ච විදියටනන් මේවගෙ පොඩි පොඩි බොඩි පාර්ට් රෙපයාර් (පවර් වින්ඩොව්/electrc/දඩ දඩ සද්ද) අවුල් නං ටිකක් එනවලු. ඒ ඇරුනහම එන්ජින්, drive-train, sus එහෙම කොහොමද දන්නවද?
නැත්තන් මේ ගණන් වලට (ලක්ස 21) 58 ශ්‍රී වගේ toyota hilux එකක් ගන්න එක හොදය්ද? 1991 වගේ manufactured එකක් තමය් ඉතින් සෙට් කරගන්න වෙන්නේ.