මමත් ටික ටික සිමෙන්ති කොට්ට එකතු කරගන්නව ගෙදර කපරාදුවට... නැත්නම් තවත් බඩු ගනන් යන්න ඉඩ තියෙනව. කපරාදුව ඉවර වෙලා Light Fittings, Paints, Bulbs ගන්න ගියාම තමයි ඇඩෙන්නෙ... සිමෙන්ති හිගය නිසා ගෙදර වැඩේ ගොඩක් පරක්කු වෙලා තියෙන්නෙ. බොහොම අමාරුවෙන් Hardware එකෙන් වැලි කියුබ් එකක් දෙකක් ගන්න ගමන් තමයි...