1. COPS

    Car Door Help

    Apooo ow bn. :sorry:
  2. COPS

    Car Door Help

    Tikak parana car ekak mcn... 2002 wage Mazda familia ekak...
  3. COPS

    Car Door Help

    මචංල... මගෙ වාහනේ Paint කරන්න දොරවල් ගැලෙව්ව... දැන් දොරවල් Smoothly වැහෙන්නෙ නැහැ... හයියෙන් වහන්න ඕනි Lock වෙන්න... දොරවල් alignment කරගන්න හරියටම කව්ද කරන්නෙ.. Normal garage වලට ගියාට වැඩක් නැහැනෙ... මේව සාමාන්යෙන් හොදට හදන තැන් මොනවද...? මීගමුව අවටනම් ගොඩක් හොදයි....
  4. COPS

    PR එක හම්බුනා එහෙනම්

    Couple එක මෙහෙ ගෙයකුත් හැදුවෙ මෙහෙ Settle වෙන්න බලාගෙන වෙන්න ඇති... කොහොමහරි කොල්ලත් සුපිරි වැඩ්ඩෙක්... ගෙදර ගොඩක් mason බාස් වැඩෙත් කලේ පොර...
  5. COPS

    Coolant leak

    ගෙදර ගිය ගමන් photo දාන්නම් මචං
  6. COPS

    Coolant leak

    Radiator cap එකෙන්ද leak වුනේ?
  7. COPS

    Coolant leak

    ඒක කොහොමද හදාගන්නෙ... radiator shop එකකට දුන්නොත් හදල දෙයි ද?
  8. COPS

    Coolant leak

    අලුත් එක 0.9 එකක් දැම්මෙ පේන්න damage එකක්නම් නැහැ... ------ Post added on 1679850570
  9. COPS

    Coolant leak

    Mazda bj5p car එකක්. කලින් තිබුනෙ 0.9 pressure cap එකක්
  10. COPS

    Coolant leak

    මචංල.... මගෙ වාහනේ radiator cap එකෙන් coolant leak වෙනවනෙ... අලුතෙන් radiator cap (seiken radiator cap) එකකුත් දැම්ම.. ඒත් ඒකෙනුත් පොඩ්ඩක් leak වෙනව... රත් වුනාම තමයි යන්නෙ... radiator cap original japanese එකක් දැම්මොත් හරි යයිද? හොද brand මොනවද?...
  11. COPS

    HR help

    Agreement Letter එකක් නැහැ. මම වැඩ කරන්න පටන් අරන් මාස 6ක් වත් නැහැ...මෙහෙ මම එනකොට HR එකක්වත් නැහැ... මම කලින් හිටපු තැනින් අයින් වෙලා වෙන එකක් වෙනකන් මේකෙ වැඩ කලේ..
  12. COPS

    HR help

    මචන්ල.... සාමානයෙන් Job එකෙන් අයින් වෙනකොට One Month Notice දෙන්න ඕනි වෙන්නෙ කොච්චර කාලයක් වැඩ කලොත්ද? ඒක Company එකෙන් එකට වෙනස් වෙනවද? අවුරුද්දක් Complete නැත්නම් අවශ්ය නැද්ද?
  13. COPS

    Car Battery

    Aluth ekak newei. Mazda familia ekak mcn.
  14. COPS

    Car Battery

    Car එකක Battery එක Connect කරල තියෙද්දිම Charge කලාට අව්ලක් නැද්ද? Battery එක දැන් අවුල් වීගෙන යන්නෙ. ලගදි Battery acid & Water අලුතින් දාල full recharge කරල ගෙනාව. දවස් දෙකක් විතර Start නොකර තිබ්බම බැහැලම යනව. හැමදාම terminal ගලවන්න හයි කරන්න ගියාම ඒවත් සවුත්තු වෙන නිසා Connect කරල තියෙද්දිම...
  15. COPS

    Annual Leaves

    Maasa 9 iwara wune january walata. thama annual hadenne nadda ethakota a kiyanne mata thama annual bagayakwath nadda? ------ Post added on 1679028654
  16. COPS

    Annual Leaves

    සාමාන්‍යයෙන් ලන්කාවෙ Annual Leaves හැදෙන්නෙ කොහොමද? මොකද මම දැන් Job එක කරන තැනට Joined වුනේ ගිය අවුරුද්දෙ මැයි පලවෙනිද... මේ month එක වෙනකොට HR එකෙන් කියනව තාම මට Annual Leaves නැහැල්ලු... Casual Leaves විතරයිලු තියෙන්නෙ. Annual Leaves හැදෙන්නෙ මේ මැයි මාසෙන් පස්සෙලු.. ඒකත් 14ක් නෙවෙයි 10ක්...
  17. COPS

    Vehicle Service

    ?
  18. COPS

    Vehicle Service

    වාහනෙ service කරනකොට යටට oil spray කරන එක හොදද? මලකඩ කනවට හොදයි කිව්වට මම දැක්ක වීඩියෝ එකක Car එකේ Rubber Parts වලට Oil නිසා Damage වෙනව කියල. මලකඩ කන එක වලක්ව ගන්න වෙන ක්‍රමයක් නැද්ද? Undercoating කරපු අය ඉන්නවනම් දැන් Cost එක කීයක් විතර යයිද?
  19. COPS

    ලස්සන හොටෙල්

    Jetwing Lake පට්ට Calm place එකක තියෙන්නෙ. net එකේ තියෙන Photos & Videos වලට වඩා සුපිරි
  20. COPS

    මේ ෆිල්ම් එක බලල තියෙද?

    ඔය FIlm එක පට්ට. මේකෙ Stories 4ක් තියෙනව. ඒ හතරම සුපිරි. මම දන්න විදියට Argentina Films වගයක්

    No contents