Vehicle Prices

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මේ දවස්වල අසාධාරණ විදියට රටේ වාහන මිල ගනන් ගිහින් තියෙන්නෙ. මේක ඉස්සරහට අඩු වෙයිද නැත්නම් තවත් වැඩි වෙයිද, බයික් එකක් ගන්නවත් බැරි වෙලා තියෙන්නෙ. අමාරුවෙන් හරි අරගෙන එකපාරටම වාහන ගෙන්නුවොත් ලොකු පාඩුවක් වෙන්නෙ. සමහරු කියනව දෙසැම්බර් වලින් පස්සෙ හයිබ්‍රිඩ් & Electric වාහන ගෙන්නනව කියල එතකොට බයික් එහෙමත් අඩු වෙයිද?... පරණ ලාන්සර් Box එකක් වුනත් ලක්ශ 7ක් 8ක් වැඩියෙන් කියන්නෙ. මේ ආත්මෙනම් අඩු වෙන්නෙ නැහැ කියල වාහන විකුනන උන් කියන්නෙ...:(:sorry:
     
    • Like
    Reactions: Hasitha22

    Emios

    Well-known member
  • Dec 10, 2009
    73,781
    66,312
    113
    Pissuda ban.undial ban karanna taram dollar ne.tawa wahama genna pissuda.aye 2024 wenakan wath ne.ita kalin bankrupt nowunoth
     
    • Wow
    Reactions: Hasitha22

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,891
    93
    වාහන නම් ගේන්නේ නැති වෙයි. ගෑස් ගෙන්නවත් සල්ලි නැ නේ.
    හරි නම් උපරිම ලක්ෂ 5ක් වගේ තමා වැඩි වෙන්න ඕන හ්යිප් එකට. මොනවා කරත් අය වැඩි වෙන්නේ නෑ ගන්න මිනිස්සු නෑ උපරිමේම තමා ඔය තියෙන්නේ.
     
    • Sad
    Reactions: Hasitha22 and COPS

    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Pissuda ban.undial ban karanna taram dollar ne.tawa wahama genna pissuda.aye 2024 wenakan wath ne.ita kalin bankrupt nowunoth
    :sorry: a kiyanne amaruwen hari dan bike kattak hari aran daganna eka awulak nadda?
     
    Hasitha22

    Well-known member
  • Aug 28, 2021
    5,986
    5,229
    113
    මේ දවස්වල අසාධාරණ විදියට රටේ වාහන මිල ගනන් ගිහින් තියෙන්නෙ. මේක ඉස්සරහට අඩු වෙයිද නැත්නම් තවත් වැඩි වෙයිද, බයික් එකක් ගන්නවත් බැරි වෙලා තියෙන්නෙ. අමාරුවෙන් හරි අරගෙන එකපාරටම වාහන ගෙන්නුවොත් ලොකු පාඩුවක් වෙන්නෙ. සමහරු කියනව දෙසැම්බර් වලින් පස්සෙ හයිබ්‍රිඩ් & Electric වාහන ගෙන්නනව කියල එතකොට බයික් එහෙමත් අඩු වෙයිද?... පරණ ලාන්සර් Box එකක් වුනත් ලක්ශ 7ක් 8ක් වැඩියෙන් කියන්නෙ. මේ ආත්මෙනම් අඩු වෙන්නෙ නැහැ කියල වාහන විකුනන උන් කියන්නෙ...:(:sorry:
    dollar naha owa genna

    dollar reserve wadi unama ayath import patan gan ne

    rata thiyana dollar gewala import karan na denawa kiyala kathawakuth yanawa
     
    • Like
    Reactions: kinkon and COPS