1. COPS

    Questions Wego or Dio

    මලකඩ කන අවුලක් තියෙනවා ද wego body එක?
  2. COPS

    Questions Wego or Dio

    Ow yamaha ekanm patta. Eth patta ganan kiyanne
  3. COPS

    Questions Wego or Dio

    Scooter එකක් ගන්න හිතාගෙන ඉන්නෙ. Bikes ගොඩක් බැලුව අස්ප ගනන් කියන්නෙ. Dio එකටයි Wego එකටයි හිත ගියා (Ray Zr, Burgman, Ntorq වගේ ඒවත් පට්ට, ඒත් Second hand market වැඩි ගනන් නිසා ලොකු ගානක් යට කරන්න බැහැ). මට Look එක අතින්නම් Dio එක හොදයි. ඒත් එක ගොඩක් ගනන් කියනව විකුනන අය. මට Look එක අව්ලක් නැහැ...
  4. COPS

    සිවිලිම i roof

    Mokakda gaththu brand eka? Finishing eka hodai da? Themena scene ekak thiyenawa da? Akilena scene ekak thiyenawa da? රස්නෙ adu wenawada ? Dala kochchara kal wenawada?
  5. COPS

    සිවිලිම i roof

    සිවිලිම factory එකේ genuine sheet එක නේද හදන්නෙ?
  6. COPS

    සිවිලිම i roof

    🤣🤣🤣 ammooo
  7. COPS

    සිවිලිම i roof

    සිවිලිම එකේ හදන iroof sheet එක ගෙදරට දාපු අය ඉන්නවද? Fb එකේ එක්කෙනෙක් කියල තිබුන වැඩක් නැහැ තෙමෙනව, රස්නෙට ඇකිලෙනව ඒක නිසා iroof sheet ඔක්කොම ගලවල ඇස්බැස්ටොස් sheet දැම්ම කියල. මමත් හිතාගෙන හිටියෙ iroof sheet දාල ipanel ගහල finishing වහලයක් හදාගන්න. ඒත් අර ප්‍රශ්න ඉස්සරහට ඒවිද කියල බයයි. මේකෙ...
  8. COPS

    i roof

    Okkoma ලී ත් ekkama da.... ?
  9. COPS

    i roof

    Mcn square Feet 1000ka withara finishing roof ekak gahanna keeyak withara yaida? (With timber cost, Labour Cost, I roof sheet cost)
  10. COPS

    Questions ජනෙල් සහ දොරවල්

    අලුතෙන් හදන ගෙදරකට ඇලුමීනියම් දොරවල් ජනෙල් ද ලාභ, නැත්නම් ලී වලින් හදන එකද? ලගදි ගෙයක් හදපු කෙනෙක්ගෙන් උපදෙස් ටිකක් තියෙනවනම් වටිනව. ඕවල ගනන් මිනුම් එහෙම පුලුවන්නම් මේකෙ දාන්න
  11. COPS

    The Finance

    Cbsl eke contact karaganna baha. Eka no ekakwath wada karanne naha
  12. COPS

    The Finance

    දන්න එක්කෙනෙක් කියන්නකො The Finance එකේ ස්ථීර තැන්පතු දාපුවම ඒක සහතික කරල දෙන ඔප්පුව (receipt එක) අපේ තාත්තා අතින් නැති වෙලා. මහජන බැංකුවෙන් කියනව ඒක හොයගන්න කියල. ඒ වෙනුවට ඉදිරිපත් කරන්න පුලුවන් වෙන ලියවිල්ලක් නැද්ද? බැංකුවල වැඩ කරන අය පොඩි උදව්වක් දෙන්න
  13. COPS

    The Finance

    ග්‍රාමීය බැoකු safe ද මචං ?
  14. COPS

    The Finance

    වැඩි පොලිය . වැඩි ලාභයක් ගන්න
  15. COPS

    The Finance

    සෙවිල්ලෙන් ඉන්න...
  16. COPS

    The Finance

    එක රුපියලක් හරි හම්බ කරන්න වෙන මහන්සිය දන්නෙ අපිනෙ. නැති වුනු සල්ලි වලට කාලා බීල හරි නැති වුනානම් දුකක් නැහැ. මහ බැංකුව මීට වඩා සෙවිල්ලෙන් ඉන්න තිබුන මේ වගේ ආයතන ගැන.
  17. COPS

    The Finance

    Aiyooo bn... Keeyakwath aaye gewwe nadda?
  18. COPS

    The Finance

    paaduwa daraganna wei wage
  19. COPS

    The Finance

    Shit... Balapan ithin ohoma balanakota private banks walath deposit karanna bayaine
  20. COPS

    The Finance

    The finance එකට දාපු සල්ලි ආයෙ මහ බැංකුව මැදිහත් වෙලා ගෙවන එකක් නැති වෙයිද? අපේ තාත්තගෙ රු. ලක්ෂ 5ක් තියෙනව.

    No contents