අනේ බං 1212 අපි දැන් කතා කරන්නේ. අර මෙලෝ මලදානයක් දන්නෙ නැති ගෑණු ටික form කරන්න.නැතුව SLT එකේ හරි හමං custom care එකක් තියනවද? නිකං ලේ කෝප වෙනව විතරයි. අනික ඔය ISP Division එකේ ඉන්න එවුන්ට direct hotline එකක් හදන්න කියපං consumer ට කතා කරන්න. 1212 ඉන්න ගෑණු ටික පාරෙ leaflet බෙදන්න දාන්න කියපං බං.
![]()



....ASAP Machn...
නැතුව SLT එකේ හරි හමං custom care එකක් තියනවද? නිකං ලේ කෝප වෙනව විතරයි. අනික ඔය ISP Division එකේ ඉන්න එවුන්ට direct hotline එකක් හදන්න කියපං consumer ට කතා කරන්න. 1212 ඉන්න ගෑණු ටික පාරෙ leaflet බෙදන්න දාන්න කියපං බං. 



