**** SLT ****

Solutions

Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    අනේ බං 1212 අපි දැන් කතා කරන්නේ. අර මෙලෝ මලදානයක් දන්නෙ නැති ගෑණු ටික form කරන්න. :lol: නැතුව SLT එකේ හරි හමං custom care එකක් තියනවද? නිකං ලේ කෝප වෙනව විතරයි. අනික ඔය ISP Division එකේ ඉන්න එවුන්ට direct hotline එකක් හදන්න කියපං consumer ට කතා කරන්න. 1212 ඉන්න ගෑණු ටික පාරෙ leaflet බෙදන්න දාන්න කියපං බං. :P:rofl:



    :):):):)....ASAP Machn...
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    මගෙ අන්ලිමිටඩ් කනෙක්ශන් එක බලෙන්ම ලිමිට් කරල. මේක උනේ කොහොමද ?

    එක නම් මචන් TRC එක දපු කේස් නිසා උන වැඩ....
    දැන් නම් මචන් ඕකට කරන්න දෙයක් නැ:no::no::no:

    I was gonna ask you the same

    :(:(:(:(
     

    Roxxx

    Well-known member
  • May 1, 2009
    1,825
    248
    83
    @ home
    මොකක්?....

    මචං ඉස්සර link එකක් තිබුනා ඒ site එකෙන් අපිට බලාගන්න පුළුවන් කොච්චර data use කරල තියෙනවද කියල. මං අහන්නෙ username password නතුව එහෙම බලාගන්න පුළුවන් ක්‍රමයක් තියෙනවද කියල
     
    Last edited:

    Solutions

    Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    මචං ඉස්සර link එකක් තිබුනා ඒ site එකෙන් අපිට බලාගන්න පුළුවන් කොච්චර data use කරල තියෙනවද කියල


    දැන් ලින්ක් එක නැ මචන්,උබට වෙනමම details ඕනෙ නම් mail request එකක් දාන්න ඔනෙ 1212 හරහ ....
     

    rt razor

    Active member
  • Jul 7, 2013
    466
    136
    43
    machan mage usage meter akata dapu password aka mataka ne mn password reset karanna dunnama mail aka dila reset karanna mail akak anne ne ne bn mokakda karanne meka hada ganna
     

    Solutions

    Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    machan mage usage meter akata dapu password aka mataka ne mn password reset karanna dunnama mail aka dila reset karanna mail akak anne ne ne bn mokakda karanne meka hada ganna



    1212 Aran fault ekak technical section ekata daala "PORTAL" pw eka rest karaganna puluwan...eeka leesi machan
     
    • Like
    Reactions: rt razor

    prasad9805

    Well-known member
  • Feb 15, 2010
    18,718
    783
    113
    හඳේ
    Router eketa log unama status eke pennanawa.Model eka anuwa wenas router ekta log wena widiya machn...
    default IP 192.168.1.1

    Bandwidth-
    SNR-
    Attenuation -

    Attach image 1e tiyenawa SNR & Att. Mata tawa line speed 1 wadi karaganna puluwanda ?
     

    Attachments

    • dsad.png
      dsad.png
      3.3 KB · Views: 52

    Solutions

    Junior member
  • Nov 11, 2014
    194
    19
    18
    Attach image 1e tiyenawa SNR & Att. Mata tawa line speed 1 wadi karaganna puluwanda ?


    1 Mbps walin Wage Downld Eka Wedi Karaganna puluwan machn....
    kohomath report karala visit ekak daganna....condition wedi karaganna puwannm speed wedi karagnna pulwan machn
     
    • Like
    Reactions: prasad9805