CHOGM Opening Ceremony Oh
අද පැවතී සමාරම්බක උත්සවය ගෙන මොකද හිතෙන්නේ.
ඇත්තටම මමනම් නිහතමානීව අවංකවම සතුටු වෙනවා (පක්ෂ බේදයකින් තොරව )
මොනවා කිවූවත් අපිට පුළුවන් විදිහට අපි කෙරුව
ඒකතමයි අපේ එකමුතුකම. දේශා ප්රේමිබව...
ලොක්ක ටිකක් කඩ්ඩ පොලිෂ් කෙරුවනම් හොඳයි ;)
ඇවිත් හිටපු අය අත්පුඩි ගෙහුවේ...