1. C

    ඉස්සරග ගෙදර අක්කව වැඩේට ලයින් කරගත්තා

    පුතානෝට දෙන්නලු හිටියේ. අන්රයියට දෙන්න කැමති කර ගත්තා.
  2. C

    Mi band 6 එකට strap එකක්

    සිංහලු Mi band 6 එකට strap එකක් ගන්න නුගේගොඩ කොහුවල දෙහිවල බොරලැස්ගමුව මහරගම අවට තැනක් recommend කරපල්ලකෝ. Urgent
  3. C

    Gaming mouse recommendations

    5000 ta adu gaming mouse recommend karan palayan sinhalu. Mouse eka kadila me dawas wala loku ganan wiyadam karanna amarui.
  4. C

    උදේ ඉඳන් ගුබයියෝ සෙට් එක ජෙප්පොන්ට බනින්නේ මොකද බැලුවා

    ගවයෝ දෙන්නට රෙද්දේ රෙ/විලා දුවන්ඩම..දීලා අරූ..ඉතිං බනින එක සාධාරණයි..ගුබයියෝ මුං දෙන්නා 😂 😂
  5. C

    රේප් කරා

    කොල්ලනි ලොක්කා ආයේ රෙප් ඇක්ටිව් කරලා නේත?
  6. C

    උඹලටත් උණද?

    දැන් මාසෙක විතර ඉඳන් උණයි කැස්සයි ඉවරයක් නෑ. සතියෙන් සතියට උණ ගන්නවා. කරන්න තියන ටෙස්ට් සේරම කරා සින්හලු (කොවිඩ්, ඉන්ෆ්ලුවෙන්සා, ඩෙන්ගූ) සේරම නෙගටිව්. මහා ජරා වයිරස් එකක් වගෙයි. මේකට මොනව හරි හොඳ ප්‍රතිකර්මයක් දන්නවානම් කියාගෙන යන්න සින්හලුනේ. දැන් නම් එපා වෙලා තියෙන්නේ.
  7. C

    MacBook rent

    මාසෙකට මැක්බුක් එකක් රෙන්ට් එකට ගන්න ඕන. කුකුලනි රෙකමන්ඩේෂන් ප්‍රයිස් දමාගෙන යන්න.
  8. C

    DFSK 580 vs MG ZS

    මචන්ලා මට මේ දෙකෙන් ගන්න හොඳ වාහනයක් කියපල්ලාකෝ. මගෙ බජට් එක ලක්ශ 90යි. අඩු ගානෙ 2017න් පස්සේ හදපු එකක් වෙන්න ඕන. දැනට ඔය අවශ්යතාවලට හම්බ උනේ ඔය වාහන දෙක විතරයි. තව වෙන අදහසුත් කියාගෙන යමල්ලා. ජී ටී ලොක්කගේ රිවිව් බලුවා. එත් අත්දැකීමෙන් කියන්න පුලුවන් නම් හොඳයි.
  9. C

    Mosquito racket, මදුරු රැකට් එක සාර්ථකද?

    ගෙදර Mosquito racket පාවිච්චි කරන කවුද ඉන්නේ? වැඩේ සාර්ථකද? මදුරුවෝ නැති වෙනවද රෑ වෙද්දී?
  10. C

    Bank loan help

    Kawru hari dannawada guarantors la nathuwa personal loan ekak ganna puluwan bank ekak. aluthen dapu podi software company ekaka wada karanne. eka aulak weida?
  11. C

    UI Developer Help

    කවුරු හරි UI developing වලට ගන්න තැනක් දන්නවද? මගෙ යාලුවෙක්ට. එයා කලින් UI කරලා හැබැයි කාලයක් වැඩ කරන්නේ නැතුව ඉදලා. දැන් ආයේ developing කරන්න ඕනලු. Salary 15ක් වගේ උනත් අවුලක් නෑ කිව්වා. දන්න කෙනෙක් ඉන්නවානම් කියන්න.

    No contents