1. C

    Kia Sonet vs Suzuki Fronx vs Nissan Magnite

    සිංහලු , මේ 3න් එකක් second car එක විදියට ගන්න බැලුවේ. updated තත්වේ මොකද ? Sonet එකේ base version එක බලන්නේ 11mil .
  2. C

    වතුර ආවද බන් ?

    හෙට උදේ 6 වෙනකම් නැතිලු . මට නම් හිතෙන්නේ එනකොට හෙට රෑ වෙයි .
  3. C

    අද දවස මෙලෝ රහක් නැති නිසා පොන්නයෙක්ගේ අන්තර්ජාතික හුකා ගැනීමක් උඩට ඇද්ද

    බලල දෙපැත්තෙන් හිනා වෙයල්ලා https://elakiri.com/threads/mersenne-forum-copy-on-ramanujans-bday-im-hereby-declaring-that-pi-exponent-m314-159-257-is-a-definite-prime.2023893/ https://www.mersenneforum.org/node/21108#post595950
  4. C

    Office table help

    අඩි 4x2 සයිස් එකේ office table එකක් අද , මේ දැන්ම ගන්න ඕන නුගේගොඩ දෙහිවල අවට. දන්නා කෙනෙක් help එකක් දීපන් මචන් .
  5. C

    යාළුවෙක්ට වෙච්ච චාටර් සිද්ධියක්

    අද උගේ බාප්පලාගේ ගෙදර තිබ්බ කොස් ගහක් කපලා ඉරන්න මෝලට අරන් ගිහිල්ල මූ වැඩ කරපු ගමන් ඒ අඳින ඇඳුම පිටින්මයි ගිහින් තියෙන්නේ ෂෝටකුයි ටී ෂර්ට් එකකුයි දාගෙන මූ බඩගින්නට ළඟ තිබ්බ කඩෙන් ආප්පයක්කුයි ප්ලේන්ටියකුයි අරගෙන මූ ප්ලේන්ටිය ළඟ තියාගෙන ආප්පෙ කකා ඉද්දි කොලුකාරයෙක් වගේ එකෙක් ඈත ඉඳන් කන්න වගේ බලන්...
  6. C

    Police report for vehicle insurance claim - කොහොමද ගන්නේ?

    බයික් එකක් ඇවිත් හප්පලා ගියා . නම්බර් , නම් ගම් මුකුත් ගන්න උනේ නෑ . මේ පාර ඉන්ෂුවරන්ස් එකෙන් පොලිස් රිපෝට් එකක් ඉල්ලනවා . පොලිසියට ගිහින් විස්තරේ කිව්වම හරිද ? වෙන ඩොකියුමන්ට් මොනවා හරි ඕනද ? වැඩේ කරගන්නේ කොහොමද කියල පොඩි උපදෙසක් දීපන් කොල්ලනේ .
  7. C

    europe වලට mobitel roaming activate කරපු කුකුල්ලු ඇතුලට වරෙන්

    charges දාගෙන පලයල්ලා . නැත්නම් එහෙන් සිම් කාර්ඩ් එකක් ගන්න එක ලාබද ?
  8. C

    මේක ගත්ත එකාටත් දැන් තේරිලාද කොහෙද තියෙන්නේ හරියන්නෑ කියල

    සල්ලි දීලා මේක අරගෙන promotion වලට වියදම් කරාට රිටර්න් ඔෆ් investment හෙන අඩුයි වගේ. උඹල හිතන්නේ මොකද්ද අත ඇරලා දායිද නැද්ද
  9. C

    AI in nutshell.

    This feels like a fucking meme but it is true. AI - An Indian API - A person in India LLM - Low-cost Labour in Mumbai :D :D
  10. C

    පෙබරවාරි මාර්තු වල හැදුන වයිරස් උණේ නටඹුන් තාම උඹලටත් තියනවද ?

    උදේට නහය බ්ලොක් වෙලා. තාම කැස්ස තියනවා පොඩ්ඩ පොඩ්ඩ . ඇඟට හෙන අමාරුයි . උඹලට වෙනසක් නැද්ද ?
  11. C

    Lenovo Thinkpad buying URGENT!

    Lenovo Thinkpad brand new එකක් ගන්න ඕනේ මිට්ටෝ අද මුළු දවසම යුනිටි එක පුරාම ඇවිද්දා එක කඩේකවත් තිබ්බේ නැහැ. මේ වීක් එක ඇතුළත ගන්න ඕනේ තියෙන තැනක් තියෙනවා නම් පොඩි උදව්වක් දෙන්න. Core i7 14th gen 32 gb නම් වඩාත් හොඳයි. කඩවල් දෙක තුනක used ඒවා තිබ්බා used ඒවා එපා.
  12. C

    Tharaka Fail උපරිම වේදනාවේ සලකුණු

    බලපන් jobless අනාතයෙක් වගේ ලැගගෙන සැප්තැම්බර් 15න් පස්සේ දාල තියන thread සෙට් එක (මේ political ඒවගෙන් set එකක් විතරයි . ජෙප්පො ටොයියො බයියෝ ඔක්කොම වරේල්ලා -- උතුරේ දෙමල අයට, නැගෙනහිර මුස්ලිම් අයට මොනාද ඇත්තට ඕනේ? ලපයා දිනලා ටික කාලෙකින් මොකක්ද බන් මේ අලුත් ආතල් එක? ජෙප්පනි බාල්දි අරන් හනික...
  13. C

    ලෝචිගේ අලුත් ලීක් එකේ ෆුල් එක urgent

    හොයලා දියල්ලකෝ.
  14. C

    Elakiri millionaires club එකේ ඉන්න සර්ලා

    වාහන ත්‍රෙඩ් ඇනලියිස් කරන ගමන් පොල් ගණන් නාඩු නෑ කියල අඩන්නේ ඇයි? බාස්මති ටිකක් කීරි සම්බා ටිකක් අරන් පොල් ගෙඩියක් ගන්න සල්ලි නැද්ද?
  15. C

    බුදු අයියේ අපි ඉවරයි. Organic AI ඇවිත්.

    උඹල මේක දැක්කද සිංහලු? පිස්සු හැදෙනවා යකෝ. සිරාවට බය හිතෙනවා . උන්ගේ සයිට් එක : https://finalspark.com/
  16. C

    මාලිමාව බොරු

    කිව්වනේ ඡන්දෙ ගන්න. ඒක ඇවිල්ලා paradox එකක්. ලංකාව වගේ රටවල් වල ඇත්ත කියලා ඡන්ද දිනන්න බෑ කියන එක ඕන මෝඩයෙක්ට තේරෙනවා. පැය 48න් හොරු අල්ලන ඒවා, සතියෙන් අම්මට සිරි වෙන්න සහන දෙන ඒවා පට්ට බොරු. හැබැයි ඡන්දෙට කලින් කවුරුහරි ඇත්ත කිව්වොත් නිකන් සහන දෙන්න බෑ බදු අඩු කරන්න බෑ එවාට කල් යනවා කියලා...
  17. C

    22ට පස්සේ අතුරුදහන් වීමට නියමිත නූල් වල screen shot

    පාට පක්ෂ බේදයකින් තොරව මෙම නූල ඉහත අරමුණ සඳහා වෙන් කර ඇත .
  18. C

    නාට්ටි දෙකක් තියනව සින්හලු හොයල දෙන්න බෑද?

    1. මේක ස්වර්ණවාහිනියේද කොහෙද ගියේ. පොඩි ලමයින්ගේ එකක්. පොහොසත් පවුලේ ලමයි දෙන්නාට කොල පාටයි කහ පාටයි chopper බයිසිකල් දෙකක් තියනවා. ගමේ අනිත් ලමයි දුප්පත්. උන්ට එවා නැති නිසා අසාවෙන් ඉන්නව පදින්න ඒත් අරුන් දෙන්නේ නෑ. 2. මේකත් ස්වර්ණවාහිනියේද කොහෙද ගියේ. මේකේ ඉන්නෙ මහේන්ද්‍ර. ඌ තව යාලුවෙක් එක්ක...
  19. C

    අනුර දිනවන්න ඕන නම් කරන්න ඕන දේ මේකයි මිට්ටෝ

    පලවෙනි මනාපේ රනිල්ට ගහල දෙවනි එක අනුරට ගහපං. එතකොට දෙවනි පාර මනාප ගණන් කරන කොට අනුර දිනනවා.

    No contents