1. Lakshan-Seram

    SMART RUSSIANS / DRIVERS

    කව් රුහරි රුසියා ගිහින් සෙල්ෆ් ඩ්‍රයිවින් කරන්න හරි කාර් එකක යන්න හරි හිතන් ඉන්නවනම් මෙන්න මේකත් බලලම පලයල්ලා. ලන්කාවෙ උන් හොදයි බලන් ගියහම. අපෙ ගෙවල් වලට ඉස්සරහ දවසක් ඔය වගෙ සීන් එකක් උනා. වෑන් එකකින් ඈවිත් කාර් එකකට ගෑහුවා කටියක්. කාර් කාරයා රිවර්ස් කරල වෑන් එක ඉස්සරකරල ගිහින් පල්ලෙහා පාර හරස්...
  2. Lakshan-Seram

    What Happened to MH370

    Air Crash Investigation S14E11: What Happened to MH370 YGUiCQmrITo https://www.youtube.com/watch?v=YGUiCQmrITo:)
  3. Lakshan-Seram

    SLT ADSL IDEA EKAK - LAST TIME

    මම හිතන්නෙ මේ මගේ දෙවෙනි ත්‍රෙඩ් එක මේ ස්ම්බ්න්ධව. මම මෙච්චරකල් පාවිච්චි කලේ 512 හොම් පෑකේජ් එක. මට සාමාන්යෙන් 20 - 30 තම මාසෙට පාවිච්චි වෙන්නෙ. මම freelance web dev. කෙනෙක් නිසා මට ගොඩක් ලොකු ෆයිල්ස් එහෙම බාන්න වෙන්නෙ නෑ ගොඩක් වෙලවට. ලොකු සයිට් කලොත් 1-10 වගේ ට්‍රාන්ස්ෆර් කරන එක තමා කරන්නෙ...
  4. Lakshan-Seram

    අද සටන

    හිනා වෙලා පන යන්න අද සටන බලන්න
  5. Lakshan-Seram

    Granton Dialog TV Special Offer ??

    What is this Granton Dialog Special Offer? මොකක්ද මේ ග්‍රෑන්ටන් ඩයලොග් ටීවී ස්පෙශල් ඔෆර් එක? :confused::confused::confused::confused::confused::confused:
  6. Lakshan-Seram

    ⚠ CHOOSE BEST DNS SERVERS FOR YOU

    “You can't optimize it until you can measure it” Now you CAN measure it! How to Run the DNS Benchmark After downloading and starting the utility (there's nothing to install), it's as easy as . . . 1 . . . 2 . . . Click the “Nameservers” tab to select the main benchmark display and...
  7. Lakshan-Seram

    කාර්_පොරවල්_එන්නෝ

    කාර්_පොරවල්_එන්නෝ කාර් කාල පෙට්‍රල් බීල ඉන්න අය මට ලක්ශ 6 - 7 :sorry: ට හදිස්සියකට ගන්න පුලුවන් හොද කාර් එකක් කියන්නකො :). අයෙ විකුනන්න හිතාගෙන තමා ගන්නෙ :rofl:. මට මේ ගෑන, මාර්කට් ගෑන වෑඩි දෑනුමක් නෑ :(. මොනවද බලන්න ඕනෙත් කියන්නකො :nerd:. මට නම් නෙවේ කාර් එක වෙන්න වයිෆ් ලගෙ ගෙදරට තමා :D. ටිකක්...
  8. Lakshan-Seram

    කොම් බෑන්ක් උදව්

    කොම් බෑන්ක් උදව් කොමර්ශල් බෑන්ක් එකේ නෑතිවෙච්ච ඒටීඑම් කාර්ඩ් එකකට අලුත් එකක් ඈප්ලයි කරලා අලුත් කාර්ඩ් එක එන්න කොච්චර කල් විතර යනවද කියල කව්රුහරි දන්නවද? මම ඈප්ලයි කරපු දවසෙ ඈහුවම කිව්වා සති 3 යයි කියලා. ඒත් වෑඩී වගේ නෙ?
  9. Lakshan-Seram

    Launch of Worlds Largest Rocket

    Launch of Worlds Largest Rocket - The Delta IV Heavy with NROL-65 Onboard gL1dEBZ6Vyc The world's largest rocket operating successfully launched on August 28th 2013 at 18:03 UTC from Vandenberg Air Force in California. The 23 story rocket carried the top secret NROL-65 payload into orbit...
  10. Lakshan-Seram

    The world's fastest car (SSC) - The BloodHound SSC 1,000mph

    BLOODHOUND SSC - The world's fastest car - 1,000mph+ BLOODHOUND SSC is a unique, high-technology project to design and build a car that will break the 1,000mph barrier and set a new world land speed record. Designed and constructed in the UK, BLOODHOUND SSC includes components and...
  11. Lakshan-Seram

    SLT ADSL issue

    මගෙ ලග තියෙන්නෙ ඒ කාලේ ගත්ත 512Kbps ADSL කනෙක්ට්ශන් එක මේ ලගකදි ඉදන් මාර ස්ලොව් වෙලා තියෙන්නෙ. ඩව්න්ලෝඩ් කරනකොට ස්පීඩ් තිබ්බට සර්ෆ් කරනකොට මල කරදරයක් වෙලා තියෙන්නෙ 150Kbps වගෙ එන්නෙ. යූටියුබ් බලන්න ගියහම PC එක පොලොවෙ ගහන්න හිතෙනවා. මම මාසෙට පාවිච්චි කරන්නෙ 30GB - 35GB වගෙ තමා. ඔයාලගෙත් පරන...
  12. Lakshan-Seram

    World's smallest W-18 engine

    Building the world's smallest W-18 engine :cool: _STaG6Tu_Oo මම ඊයෙ දෑන්මෙ ලෝකෙ පොඩිම V-12 ඉන්ජිම මේක තමයි පොඩිම W-18 ඉන්ජිම :yes: https://www.youtube.com/watch?v=_STaG6Tu_Oo Number of pieces: 469 Number of screws: 388 Displacement: 28,4 c.c. Piston Stroke: 10,25 mm Piston diameter: 14 mm
  13. Lakshan-Seram

    Smallest V-12 engine in the world

    Home made smallest V-12 engine in the world. 3YfTtGCsiD8 https://www.youtube.com/watch?v=3YfTtGCsiD8
  14. Lakshan-Seram

    ADSL Down?

    SLT ADSL down da Kandy wala? :oo: Hari hari den hari.. Mala karadarayak meka :(
  15. Lakshan-Seram

    තව දින

    ඈවිත් බලන්න. එලකිරියෙ කට්ටිය රන්ඩු වෙන එක නවත්තන්න, හොද නූල් වෑටෙන්න, ජීවිතේට නොදන්න දේවල් ටිකක් එලකිරියෙන් ඉගෙනගන්න, හොද දේවල් එලකිරියෙ දාන්න තව දින කීයද? http://prcountdown.weebly.com/
  16. Lakshan-Seram

    Dialog TV or Peo TV

    Machanla Dialog TV hari Peo TV hari ganna inne me deken kokada ban hoda? Wediya TV balanna nam welawak na.. Eth normal antenna eka karadarayak ban wahinakota ehema. Mama denata ADSL use karanawa WiFi router ekakuth tiyenawa. TV balana welawata net slow wenawada? Wire adinna oneda ge purama...
  17. Lakshan-Seram

    නාය යෑම - කුරුනෑගල නුවර ප්‍රදාන මාර්ගය

    නාය යෑම - කුරුනෑගල නුවර ප්‍රදාන මාර්ගය කුරුනෑගල නුවර ප්‍රදාන මාර්ගය අද උදේ ඉදන් අවහිර වෙලා තියෙන්නේ තව පෑය කීපයක් යයි යතා තත්වයට පත් කරන්න. මෙන්න මම ටිකකට කලින් ගත්ත පොටෝස් ටිකක්. රෙසොලුශන් අඩු කරලා දාන්නෙ. බෑන්ඩ්විත් සේව් කරන්න. මම මගෙ ජීවිතේට මේ වගේ දෙයක් අපෙ පෑත්තෙ වෙලා තියෙනවා දෑකලා නම් නෑ...
  18. Lakshan-Seram

    5.25" LCD PC Temperature / Fan Controllers

    eBay එකේ පොඩි items ටිකක් හොයනකොට හම්බුනෙ. මේ වගෙ 5.25" LCD fan controllers ලන්කාවෙන් ගන්න තියෙන shop එකක් ඔයාල දන්නවද? ගනන් එහෙම කොහොම වෙයිද? http://www.ebay.com/itm/201246141574 http://www.ebay.com/itm/261192770030 http://www.ebay.com/itm/201169292740...
  19. Lakshan-Seram

    සත්ව ලෝකයේ උත්සාහවන්තිනියක්

    සත්ව ලෝකයේ උත්සාහවන්තිනියක් සත්ව ලෝකයේ උත්සාහවන්තිනියක් මෙයාගෙ එක අතක් මොකක් හරි වෙලා කෑඩිල තියෙන්නෙ ඒත් බලන්න මේ ගෑහෑනු කටුස්සා කොච්චර නම් මහන්සියක් වෙනවද බිත්තර දාන්න වලක් හාරන්න කියලා. මෙයා මේ බිත්තර දාන දෙවෙනි වතාව කලින් වතාවෙත් මෙයා මේ විදිහටම වලක් හාරලා බිත්තර දෑන්මා. මමත් පොඩි...
  20. Lakshan-Seram

    Huawei E3231 HiLink dongle help :)

    Huawei E3231 HiLink එකක් ලන්කාවෙන් ගන්නවා නම් කීයක් විතර වගේ වෙනවද? මම මීට කලින් eBay එකෙන් UK 3 (Planet 3) වලට locked එකක් ගෙන්නුවා අලුත්ම එකක් Box, Catalog ඔක්කොමයි Planet 3 guides set එහෙමත් එක්ක. Unlock code එක eBay එකෙන් අරගෙන unlock කරන්නත් එක්ක Rs3500 වගේ ගියෙ. එත් දෑන් නම් Authentic එකක්...

    No contents