ඔය Granton කියන්නෙ බොරු කාරයො ටිකක් බං අහුවෙන්න එපා.
උන් උබට Discount කියලා කිව්වට එහෙම මුකුත් හම්බ වෙන්නෙ නැ, ඒ ගන්නෙත් පරන ගානටම, එදාට අරන් යන 1000 හෝ 1500 උබට ආයෙ හම්බ වෙන්නෙත් නැ,
අපිට ඔහොම කේස් එකක් වෙලා අන්තිමට සෙට් එකම පොලීසි ගිහින් බේරුනේ.
Granton එකේ උන්ගෙන් අර කාර්ඩ් එක ගන්නවා නම් උන්ගේ ID එකේ Copy එකකුත් දෙන්න කියන්න,
අපි ලග ඌ අතසන් කරපු ID Copy එකක් තිබ්බ නිසා ඔප්පු කරන්න පුලුවන් උනා.
Podi Silva - පොඩි සිල්වා;17961864 said:scam ahu wenna epa
ආපෝ.......
ඕකුන් පට්ට හොරු.....
ඇහේ මවල දෙන්නේ.......ඇති හුයන්නක් නෑ.....
අපිව අන්දනව ගානට.......
ආපෝ.......
ඕකුන් පට්ට හොරු.....
ඇහේ මවල දෙන්නේ.......ඇති හුයන්නක් නෑ.....
අපිව අන්දනව ගානට.......
Mama me gena dialog eken ahuwa.. Eyala kiwwa eyala keka officially dena offer ekak kiyala.. me dawas wala 3990 ta connection eka ganna puluwan lu.. Granton card eka 999ne.. Itapasse masayak athulatha ithuru 2990 gewala ganna puluwan lu.. meke athi deyak na.. wenasa tiyenne Rs 2990i 999i wenama gewa eka.. Kohomath set up fee eka 3990i.. Ara card eka ussan awidina kollonta commission ekak hambuwenawa athi man hithanne..
Minissu geewath wenna kochchara nam de karanawada balan giyahama..
