Huawei E3231 HiLink එකක් ලන්කාවෙන් ගන්නවා නම් කීයක් විතර වගේ වෙනවද?
මම මීට කලින් eBay එකෙන් UK 3 (Planet 3) වලට locked එකක් ගෙන්නුවා අලුත්ම එකක් Box, Catalog ඔක්කොමයි Planet 3 guides set එහෙමත් එක්ක.
Unlock code එක eBay එකෙන් අරගෙන unlock කරන්නත් එක්ක Rs3500 වගේ ගියෙ.
එත් දෑන් නම් Authentic එකක් Rs5000 - Rs7000 වගේ නෙ යන්නෙ ඔක්කොමත් එක්ක full set එක.
මෙහෙන් ගන්නවා නම් කොහොමද ගාන මේකෙ?
---
Thanks +++++
Last edited:



