SLT ADSL issue

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    මගෙ ලග තියෙන්නෙ ඒ කාලේ ගත්ත 512Kbps ADSL කනෙක්ට්ශන් එක මේ ලගකදි ඉදන් මාර ස්ලොව් වෙලා තියෙන්නෙ. ඩව්න්ලෝඩ් කරනකොට ස්පීඩ් තිබ්බට සර්ෆ් කරනකොට මල කරදරයක් වෙලා තියෙන්නෙ 150Kbps වගෙ එන්නෙ. යූටියුබ් බලන්න ගියහම PC එක පොලොවෙ ගහන්න හිතෙනවා. මම මාසෙට පාවිච්චි කරන්නෙ 30GB - 35GB වගෙ තමා. ඔයාලගෙත් පරන කනෙක්ට්ශන් තියෙන අයගෙ අව්ල් ද? මම වෙබ් ෆෑමිලි එකට මාරු වෙන එක හොදද?

    red_logo.jpg
     

    chootyputha1

    Well-known member
  • පොඩ්ඩක් ඉවසපං මචං, ඉස්සරහට මොන changers වෙයිද දන්නැ, සමහර විට speed වැඩි වෙයි නැත්තං තියෙන speed stable වෙයිද දන්නෑනෙ. නැත්තං ඉතිං හොදම දේ web family වලට මාරු වෙන එක තමයි.
     

    suranga034

    Well-known member
  • Jan 2, 2011
    981
    133
    63
    Mamath godak kalayak hitha hitha idala giya saduda webdfamily akata maru una
    512 home ake FUP na aka thamai watinne, namuth apita ita wada Time eka watinawa
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    පොඩ්ඩක් ඉවසපං මචං, ඉස්සරහට මොන changers වෙයිද දන්නැ, සමහර විට speed වැඩි වෙයි නැත්තං තියෙන speed stable වෙයිද දන්නෑනෙ. නැත්තං ඉතිං හොදම දේ web family වලට මාරු වෙන එක තමයි.

    මාස ගානක වගේ ඉදන් බන් ඉවසන්නෙ. තවම ගත්තෙ නෑත්තෙ එකයි. බලමුකො තව ටිකක් :)
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    735
    113
    ~Madhouse~
    mageth thiyenne Home package eka, speed eka nam samahara welawata slow wenawa, eth tika welawakin hariyanwa, 1212 call karala kiyanna
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උන් එහෙම කරන්නේ බන් උබව ෆැමිලි පැක් එකට මාරු කර ගන්නයි...:growl: එකේ කෙලගෙන යනවා බන් පෙලක් උන්ගේ නම් තිබ්බ ස්පීඩුත් අඩුවෙලා..:sorry: පෙලක් උන්ගේ සට සට ගාල බහිනවා ලු ඩේටා ටික 16 කිව්වට ඊටත් වැඩියෙන් එනවලු ඩෝ :shocked:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    උන් එහෙම කරන්නේ බන් උබව ෆැමිලි පැක් එකට මාරු කර ගන්නයි...:growl: එකේ කෙලගෙන යනවා බන් පෙලක් උන්ගේ නම් තිබ්බ ස්පීඩුත් අඩුවෙලා..:sorry: පෙලක් උන්ගේ සට සට ගාල බහිනවා ලු ඩේටා ටික 16 කිව්වට ඊටත් වැඩියෙන් එනවලු ඩෝ :shocked:


    මමත් මේ මාරු කරන්නෙ නෑතුව ඉන්නෙ ඕක නිසා තමයි. ඒත් දෑන් නම් එපා වෙලා තියෙන්නෙ.
     

    Nisala88

    Well-known member
  • Oct 24, 2006
    4,206
    735
    113
    ~Madhouse~
    Kiwwa ban.. aluthen line ekath adda.. but issarata wada slow wela wage.. issara 570Kbps wage awa den enne 480Kbps wage :dull:

    lagama exchange eke idan gedarata kochchara dura da ?, ekath machan connection ekata balapanawa, mageth connection eka ganna kale ohoma thamai, ita passe SLT eken gewal laga exchange ekak gahuwa, ita passe normal speed enawa
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මමත් මේ මාරු කරන්නෙ නෑතුව ඉන්නෙ ඕක නිසා තමයි. ඒත් දෑන් නම් එපා වෙලා තියෙන්නෙ.

    උබම හිතලා බලපන් බන්...දැලි පිහියෙන් කිරි කනවා වගේ පවිච්චි කොරපිය :lol:
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy
    පැටියා;17750320 said:
    මාරු වෙයං බං speed matters.
    මගෙ දැං 14-15mbps එනවා. 512 වලිං කොහොමද උඹ ජීවත් වෙන්නෙ? :shocked:

    මේකට පුරුදු වෙලා බන් ඉන්නෙ දෑන් අවරුදු ගානක් පාවිච්චි කරානෙ. අනික මම වෑඩිය ඩව්න්ලෝඩ් කරන්නෙ නෑ. ලෝකල්හොස්ට් වෑඩ කරන නිසා එච්චරම අව්ලක් නෑ. හොස්ට් කරන්න ගියහම තමා ඩයලොග් කනෙක්ශන් එකක් යූස් කරන්නෙ.
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    උන් එහෙම කරන්නේ බන් උබව ෆැමිලි පැක් එකට මාරු කර ගන්නයි...:growl: එකේ කෙලගෙන යනවා බන් පෙලක් උන්ගේ නම් තිබ්බ ස්පීඩුත් අඩුවෙලා..:sorry: පෙලක් උන්ගේ සට සට ගාල බහිනවා ලු ඩේටා ටික 16 කිව්වට ඊටත් වැඩියෙන් එනවලු ඩෝ :shocked:

    :(:(
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,714
    12,619
    113
    127.0.0.1:8080/Kandy


    උබම හිතලා බලපන් බන්...දැලි පිහියෙන් කිරි කනවා වගේ පවිච්චි කොරපිය :lol:

    මාරු නොකර ඉන්න තරමට මට නම් වාසි තමා ෆ්‍රී ලාන්සින් කරන නිසා ;) . මාරු කරත් අප්ලෝඩ් ස්පීඩ් එකේ ලොකු වෙනසක් නෑ නෙ. මම ෆිල්ම් එහෙම බාන්නෙ නෑති නිසා ලිමිට් එකත් අව්ලක් නෑ. ගොඩක් මාස වල 20GB වගේ තමා යූස් වෙන්නෙ.