බුද්ධාගම දෙවියන් විසින් රකින බවට ශාක්ෂි : Mega

ex-muslim Ahmed

Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ඔය අල්-කුරානයේ තියෙනෙවා Abrogated Verses කියලා ජාතියක් . ඒ කියන්නේ දෙවියන් විසින් පසුව ඉවත් කරපු වෙනස් කරපු ඡේද. සියල්ල දත් (All knowing ) දෙවියන් ඇයි ඡේද අයින් කරන්නේ? වෙනස් කරන්නේ? මේකෙන්ම පේනවා කුරානය කියන්නේ මිනිස්සු ලියලා වෙනස් කරපු එකක්.:lol::lol:

    list of abrogated verses

    :lol::lol:
     

    pandukabya

    Well-known member
  • Oct 29, 2008
    1,167
    34
    48
    දැං ඔය කුරාන් එකේ කියල තියන ඹ්න එකක් උඹල ඉහටත් උඩින් පිලිගන්නව එහෙමද?

    ඔයා මෙතන පඩ ශෝ දාන්න එපා..මුලින්ම තමුන්ට ආදරය කරපන්..ඉන් පස්සේ අනිත් අය ගැන හිතපන්..උබ මලයින් පස්සේ ඔය කියන මොකෙක්වත් උබේ සප් එකට එන්නේ නැහැ..උබේ ඊ මේල් එක දීපන්..මන් උබට එවන්නාම් කුර් ආනය ඇත්ත කියලා ඔප්පු කරලා තියන ලොකු පොතක් එවන්නම්..විද්යාත්මකව...

    නිකන් මෙතන බයිලා ගහන්නේ නැතුව..
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113

    හැම ආගමක්ම හෑදරුවා..බෞද්දාගම,ක්‍රිස්තියානි,හින්දු...හැම ආගමකම කියලා තියෙන්නේ එක දෙවියෙක් ගෙන.
    කාලයක් හැමෝම කිව්වා ලෝකෙ පැතලියි කියලත්. ඒක ඇත්තද නැද්ද කියල උගත් උන් දන්නවනේ.:lol::lol:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔයා මෙතන පඩ ශෝ දාන්න එපා..මුලින්ම තමුන්ට ආදරය කරපන්..ඉන් පස්සේ අනිත් අය ගැන හිතපන්..උබ මලයින් පස්සේ ඔය කියන මොකෙක්වත් උබේ සප් එකට එන්නේ නැහැ..උබේ ඊ මේල් එක දීපන්..මන් උබට එවන්නාම් කුර් ආනය ඇත්ත කියලා ඔප්පු කරලා තියන ලොකු පොතක් එවන්නම්..විද්යාත්මකව...

    නිකන් මෙතන බයිලා ගහන්නේ නැතුව..

    අන්න අන්න හොට බිම ඇනෙන්න වගේ එද්දි ලිස්සුවා :lol:
    මාවත් ඔය ගෝත්‍රික මිත්‍යාවට ඈද ගන්නද හදන්නෙ?
    යකෝ මැරිල යන තැනක ඒව මං කර ගන්නම් උඹ කියන්නෙ මැරෙනකම් කොහෙවත් තියන පොතක් බල බල කාලකන්නි වෙන්න කියලද?
    :lol:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    කාලයක් හැමෝම කිව්වා ලෝකෙ පැතලියි කියලත්. ඒක ඇත්තද නැද්ද කියල උගත් උන් දන්නවනේ.:lol::lol:

    මඩ වලකටලු ඉර බහින්නේ
    ඉපදෙන්න ඉන්න දරැවගේ ලිංගෙ දන්නෙ අල්ල විතරලු :baffled:
     

    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මඩ වලකටලු ඉර බහින්නේ
    ඉපදෙන්න ඉන්න දරැවගේ ලිංගෙ දන්නෙ අල්ල විතරලු :baffled:

    උඹලා ඔීවා ගිහින් කියපන් මොලයක් තියෙන ආගමක එකෙකු‍ට. වයින් කරපු රෑකඩයකට කියලා වැඩක් නැහැ. අපරාදෙ උඹලගෙ වෙලාව. ලෝකෙ පැතිලිය යකෝ.. කාපට් එකක් වගේ පැතිලියි.
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    තව දෙයක් මචන් උබ කියන විදිහට..මේ ලොකේ සැප සම්පත් සල්ලි තිබුනා නම් ගන්න පුලුවන්..නමුත් ඒවා තාවකාලිකයි...හැබැයි මේවා ස්වර්ගයේ ස්තීරයි...

    ඔයා කියන විදිහට අප මුස්ලිම් වෙලා ඉපදුනු එක ඇත්තටම අපේ වාසනාවක්..හැබැයි එක දෙයක් මම මුස්ලිම් පවුලක ඉපදිච්ච පලියට ඉස්ලාම් ආගම පිලිගත්තේ නැහැ..හැම ආගමක්ම හෑදරුවා..බෞද්දාගම,ක්‍රිස්තියානි,හින්දු...හැම ආගමකම කියලා තියෙන්නේ එක දෙවියෙක් ගෙන..බෞද්දාගමේ දෙවියන් ගැන කියද්දි නීහඩයි..ඇත්තටම බෞද්දාගම ආගමක් කියනවාට වඩා දර්ශනයක් කිව්වොත් නිවැරදි..
    තමන්ට මුදල් හම්බ කරන්න අනෙකුත් සැප සම්පත් සදහා කාලය වැය කරන අපිට සත්ය සෙවිමට ඇයි කාලය වැය කරන්න බැරි..එතොකට ඒක කගෙද වැරැද්ද..
    "මුස්ලිම් පවුලක ඉපදිච්ච පලියට ඉස්ලාම් ආගම පිලිගත්තේ නැහැ" අනේ ඉන්න මචන්, මේක කියන්නකෝ ඔයා මුස්ලිම් වෙල ඉපදිලා වෙන ආගමක් ගැන පැහැදුනොත් මුස්ලිම් ආගම අතඇරලා යන්න පුලුවන්ද ? ෂරියා වලට අනුව දඬුවම මොකද්ද කියල කියන්නකෝ එකට දීල තියෙන නිදහස බලන්න ඔයාලට ?

    සත්‍ය සොයන්න කාලය වැය කරන්න බැරි එකේ වැරැද්ද අපේද ? නැත්තන් සත්‍ය හරියට මිනිස්සුන්ට දෙන්න බැරිවෙච්ච දෙයියෝද ? ඔයා දන්නවද ඉස්ලාම් ආගම මේ ලෝකෙට ඇවිත් දැන් අවුරුදු 1500 ට ලඟයි. තාම ලෝකේ බාගයක්වත් ඉස්ලාම් වෙලා නෑ, කාගේද වරද ? වරද ඔයාලගේ දෙයියන්ගේ. ලෝකේ කොටි ගානක් මිනිස්සු ඉන්නකොට මෙච්චර උතුම් සත්‍ය කියන පොත කාන්තාරෙක හිටපු මනුස්සයෙක්ට ගල්ගුහාවකදී කනට කරලා කිවලු. ඇයි දෙයියනේ ඕක ලෝකේ හැමෝම ඉස්සරහට ඇවිත් කිව නං මෙච්චර කරදරයක් නෑ නෙ. ලෝකේ මෙච්චර මිනිස්සු ඉද්දි එක දුප්පත් නුගත් මනුස්සයෙක්ට විතරක් ඕක කියල ඊට පස්සේ මුළු ලෝකෙම ඉන්න මිනිස්සු ඕක විස්වාස කරන්න ඕනේ නැත්තන් ඔක්කොමල්ල අපායේ කියනව තරන් මෝඩ ප්ලෑන් එකක් තවත් තියෙනවද ? අවුරුදු 1500 ගිහිල්ලත් වැඩේ කෙරිලා නෑ කියන්නෙ ඔය මිෂන් එක තනිකර අසාර්ථකයි නෙ, ඕක කරනකොට දැක්කේ නැද්ද මේක අසාර්ථක මිෂන් එකක් කියල. වැරැද්ද දෙයියන්ගේ තමා. මෝඩ ප්ලෑන් ගැහුවට.

    මේ ලෝකේ මිනිස්සුන්ට කන්න නෑ බොන්න නෑ ඉස්කෝලේ යන්න සල්ලි නෑ, ගිහින් බලපන් ඈත ගමකට කොහොමද කියල එදා වෙල කන්න හොයන්න මහන්සිවෙනව වෙන වැඩ කරන්න වෙලාවක් නෑ, සත්‍ය හොයන්න ඉස්සෙල්ල ඒ මිනිස්සු ජීවත්වෙලා ඉන්න ඕනේ. උඹලගේ දෙයිය කියනවලු ඒ මිනිස්සුන්ට මැරුණම ඔයාල සත්‍ය හෙව්වේ නෑ නෙ අල්ලට වැන්දේ නෑ නෙ පලයල්ලා අපායට කියල. හරිද එක ? කොච්චර හොඳ මිනිස්සු ඉන්නවද කාටවත් කරදරයක් නැති උදව් කරගෙන ජීවත් වෙන. උඹලගේ දෙයිය උන්ටත් කියනවලු මට වැන්දේ නෑ නෙ පල අපායට කියල. මොන ගොන් ලොජික් එකක්ද බන් ඒ දෙයියන්ගේ ? උඹේ අතේ තිබ්බොත් අපායට හරි ස්වර්ගෙට හරි යවන තීරණේ ගන්න උඹට පුලුවන්ද අර අසරණ මිනිහව, නැත්තන් හොඳ මනුස්සයව අපායට දාන්න අල්ලට වැන්දේ නෑ කියල. පොඩ්ඩක් හිතපන් ඔය මලකඩ කාපු මොලේ පාවිච්චි කරල පොතේම එල්ලිලා ඉන්නෙ නැතුව.
     
    Last edited:

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ඔයා මෙතන පඩ ශෝ දාන්න එපා..මුලින්ම තමුන්ට ආදරය කරපන්..ඉන් පස්සේ අනිත් අය ගැන හිතපන්..උබ මලයින් පස්සේ ඔය කියන මොකෙක්වත් උබේ සප් එකට එන්නේ නැහැ..උබේ ඊ මේල් එක දීපන්..මන් උබට එවන්නාම් කුර් ආනය ඇත්ත කියලා ඔප්පු කරලා තියන ලොකු පොතක් එවන්නම්..විද්යාත්මකව...

    නිකන් මෙතන බයිලා ගහන්නේ නැතුව..


    විද්‍යාත්මක කිසිම දෙයක් නෑ අල්-කුරානයේ. අලි බොරු ගොඩක් තියෙනවා, තව බයිබලෙන්, ටෝරා වලින් කොපි කරලා වෙනස් කරපුවා තියෙනවා. :lol::lol:

     
    Last edited:

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඈ යකෝ මවන්න ඉස්සෙල්ල කැමැත්ත විමසන්නේ කොහොමද? මවන්න ඉස්සෙල්ලා කවුරුත් නැහැනේ:rofl::rofl::rofl:

    Dan kiyayi mawanda kalin kala thranaya karala ahala aya apahu awith mawwa kiyala. Kiyanda dewalda naththe ban :lol:
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඔබ තුමා ඔය කරන්නේ ඔබගේ ආගමට කරන ද්‍රොහි කමක්නේ...ඒ කියන්නේ බෞද්දාගමට..බොරුවට මෙතන සීන් දාන්න එපා..

    ඌ නිර්ආගමිකයි කියල තිබ්බ දැක්කෙ නැද්ද? මොලේ වගේමයි ඇස් දෙකත්. වැදගත් ප්‍රශ්නයක් මොකෙක් හරි ඇහැව්වම ඒක ලස්සනට මග ඇරල වෙන මොනා හරි විකාරයක් කියවනවා. දෙයක් කාර්කිකව කීවම පෝ‍රක් ගැන කියෝනවා. ඒ පොතෙන් එහාට හිතන්න තරම් සරල බුද්ධියක් නැද්ද? නෑ එහෙම නෙවෙයි උඹල දන්නව පොතේ තියෙන්නෙ විකාර බව. ඒ දන දැන ලැජ්ජාවට ඇවිත් මෙතන විකාර කියෝනව. හිතල බලපං ලෝකෙ පැතලි කියන මඩ වලකට ඉර බහිනව කියල ලියල තියන පොතක කොහොමද ඇත්ත තියෙන්නෙ?. ඒ වගේ 1000% ඔප්පු වෙච්ච බොරැ අදහනවද උඹල. පව් යකෝ. මේව මග අරින්න එපා. උත්තර දීපං.
     

    ex-muslim Ahmed

    Well-known member
  • Mar 7, 2009
    3,368
    771
    113
    ඔය අල්-කුරානයේ තියෙනෙවා Abrogated Verses කියලා ජාතියක් . ඒ කියන්නේ දෙවියන් විසින් පසුව ඉවත් කරපු වෙනස් කරපු ඡේද. සියල්ල දත් (All knowing ) දෙවියන් ඇයි ඡේද අයින් කරන්නේ? වෙනස් කරන්නේ? මේකෙන්ම පේනවා කුරානය කියන්නේ මිනිස්සු ලියලා වෙනස් කරපු එකක්.:lol::lol:

    list of abrogated verses


    බය ගුල්ලා උත්තර දීපන් පැනලා යන්නේ නැතුව
     

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    ඔය දේවල් පෘතග්ජන මිනිස්සු වෙන අපිට තව කෙනෙක්ට ඔප්පු කරන්න පුළුවන් දේවල් නං නෙවෙයි මචන් මට හිතෙන්නේ. අපි හිතේ ශ්‍රද්ධාව නං ඔය වගේ ෆොටෝස් දැකල ඇති වෙන්න පුළුවන්. ඒක නං ගොඩක් වටිනවා
     

    thusitharhm

    Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    ඌ නිර්ආගමිකයි කියල තිබ්බ දැක්කෙ නැද්ද? මොලේ වගේමයි ඇස් දෙකත්. වැදගත් ප්‍රශ්නයක් මොකෙක් හරි ඇහැව්වම ඒක ලස්සනට මග ඇරල වෙන මොනා හරි විකාරයක් කියවනවා. දෙයක් කාර්කිකව කීවම පෝ‍රක් ගැන කියෝනවා. ඒ පොතෙන් එහාට හිතන්න තරම් සරල බුද්ධියක් නැද්ද? නෑ එහෙම නෙවෙයි උඹල දන්නව පොතේ තියෙන්නෙ විකාර බව. ඒ දන දැන ලැජ්ජාවට ඇවිත් මෙතන විකාර කියෝනව. හිතල බලපං ලෝකෙ පැතලි කියන මඩ වලකට ඉර බහිනව කියල ලියල තියන පොතක කොහොමද ඇත්ත තියෙන්නෙ?. ඒ වගේ 1000% ඔප්පු වෙච්ච බොරැ අදහනවද උඹල. පව් යකෝ. මේව මග අරින්න එපා. උත්තර දීපං.

    bump
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    එක තමයි මචන් මම ඇහුවේ කලින් එහෙම එකකට උදාහරණයක් දෙන්න කියල. අපිට අල්ලා විස්වාස නොකර ලැබිල තියෙන දේවල් සහ ඔයාල අල්ලා විස්වාස කරල, ප්‍රාර්ථනා කරලා ගත්තු ඒවා ගැන. දෙකේ වෙනසක් තියෙනවද, එහෙනං ඔයාල විශේෂෙන් ලබාගත්ත දේවල් මොනවද කියල. එකට උත්තරයක්ලබුනේ නැහැ :(
    විශේෂයෙන් ලබා ගත්තු කිසි වස්තුවක් නැහැ.

    එහෙම නැත්තන් මේ ලෝකෙදි අපි ඔක්කොටම ලැබෙන්නේ එකම සැලකීම

    එකම සැලකීම


    හැබැයි මුස්ලිම් වරු විතරක් ස්වර්ගෙට යනව කිවොත් හරිද ?

    ඔව්, ස්වර්ගයේ එකම යතුර ඉස්ලාමයයි.

    අල්ලහ් විසින් පහල කරන ලද පෙර ආගම් වල අයටද මෙය අදාල වේ.

    ඔවුන්ටද ඉස්ලාම හරහා තමයි ස්වර්ගයට යන්න පුළුවන්.

    ඉස්ලාමය පහල විමට පෙර
    ස්වර්ගයේ යතුර ක්‍රිස්තියානි ආගමයි.

    ඉස්ලාම පහල විමෙන් පසු ඔවුන් ඉස්ලාම වැලදගත යුතුය, ඉස්ලාමට සහයෝගය දිය යුුතුය. අවසාන ආගම ගැන බයිබලයේ සදහන්ය.


    ඒසේනම් මිනිසා විසින් සාදා ගත් ආගම් ගැන මොන කතාද?
     

    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    ඔන්න ඔතන තමා බන් ප්‍රශ්නේ එන්නෙ. ඔයා දන්නේ කොහොමද ඔය ස්වර්ගය ඇත්තටම තියෙන එකක් කියල ? ගිය අය කවුරුවත් ඔයාට කියල තියෙනවද ? නැත්තන් මැරෙන අය යනව දැකල තියෙනවද ? නෑ නෙ. පොතේ තියෙන හින්ද ඔයාල හිතන් ඉන්නව ස්වර්ගයක් ඇති කියල. ඔහොම එකක් තිබ්බේ නැත්තන් මොකෝ වෙන්නෙ කියල හිතල බැලුවද නිකමටවත්.
    හරි, බුද්ධාගමට අනුව තව ආත්මය තියෙනවානේ ඒක හින්දා අවුලක් නැහැ.
    නමුත් ඉස්ලාමයට අනුව මෙලොව ජිවිතය එක සැරයි. මරණයෙන් පසු එක්කෝ ස්වර්ගය නැත්නම් අපාය.



    අනික බලපන්කො ඔකේ තියෙන ජාති, දියඇලි, ලස්සන කන්‍යාවියෝ, පලතුරු වතු, උයන් එහෙම නෙ. ඕව මෙහෙත් තියෙන්නෙ බන් සල්ලි තියෙනවනන් ඔනතරන් ගන්න පුළුවන් නෙ. හරියට හම්බෙයිද කියලවත් ෂුවර් එකක් නැති දේකට උඹල දවසට පස් පාරක් වැඳ වැඳ මුළු ජීවිත කාලෙම වියදන් කරන අතරේ අනිත් මිනිස්සු මේ ලෝකෙදීම ඔය සැප ගන්නව, උඹල නිකන් මහන්සිවෙනව.

    ස්වර්ගය ජිවිතය අමරනීයයි. මරණයක් නැත
    සදා සැප. දුකක් නැත
    සදා නිරෝගි. ලෙඩ නැත
    සදා සම වයස. මහලු වෙන්නේ නැත


    අනික අල්ලා නං අපිව මැව්වේ, මොනවද බන් පරීක්ෂණ කර කර අපේ ආය අපේ බලන්න තියෙන්නෙ.
    ස්වර්ගය කියන්නේ අල්ලහ්ට බිය බැතියන් ඇතුලු කරන තැනක්. එයට පරක්ෂණයක් අවශ්‍යයි.

    අල්ලා කියන්නෙ සියල්ල දත්, සියල්ලම නිර්මාණය කරපු කෙනා නෙ. පරීක්ෂණ කරන්න ඕනෙ අපි නොදන්න දේවල් ගැන ඉගෙනගන්න නෙ. එකෙන් කියවෙන්නේ අල්ලා දන්නේ නැති දේවලුත් තියෙනව කියන එකයි.
    වැරදි තර්කයක්, ඔයාගේ හිතේ තියෙනදේත් අල්ලහ් දන්නවා.

    හරි, සහොදරවරුනි, ඔයාලට ස්වර්ගයට යැම සදහා අවශ්‍ය දැනුම දැන් දීලයි තියෙන්නේ.
    දැන් ඔයාලා තීරණය කරන්න ඔයාලා ස්වර්ගයට යනවද නැත්නම් ඊට විරුද්ද තැනට යනවද කියලා.
    ඔයාල ගන්න තීරණය විනිශ්චය දිනයේදි අල්ලහ්ගේ තිරණය වේ.
    ඔයාලට අල්ලහ්ට විරුද්දය චෝදනා නැගිය නොහැක.
    ඔයාලට අවශ්‍ය දැනුම දීලයි තයෙන්නේ.
    ඒ අවස්ථාවේ ඔයාලට පෙන්නුම් කරයි Elakiri එකේ හිටපු හම්බ සෙට්එක ඉස්ලාමය පැහැදිලි කර දුන් බවට.
     
    Last edited:
    Jul 5, 2012
    1,773
    265
    0
    හරි, සහොදරවරුනි, ඔයාලට ස්වර්ගයට යැම සදහා අවශ්‍ය දැනුම දැන් දීලයි තියෙන්නේ.
    .

    Abrogated Verses

    ඔය අල්-කුරානයේ තියෙනෙවා Abrogated Verses කියලා ජාතියක් . ඒ කියන්නේ දෙවියන් විසින් පසුව ඉවත් කරපු වෙනස් කරපු ඡේද. සියල්ල දත් All Knowing දෙවියන් ඇයි ඡේද අයින් කරන්නේ? වෙනස් කරන්නේ? මේකෙන්ම පේනවා කුරානය කියන්නේ මිනිස්සු ලියලා වෙනස් කරපු එකක්.