මට Credit card එකක් ගන්න ඕන මගේ දෙවෙනි credit card එක විදියට, දැනට use කරන්නේ සම්පත් card එකක්.
මේවා අතරින් Hidden charges නැති, annual fee/interest අඩු, වාසි වැඩි (Offers) බැංකුව මොක්ද්ද?
HSBC
Nations Trust (AMEX)
Seylan - සෙලාන් එකේ දැන් offers ගොඩාක් දෙනවා නේද?
Pan Asia - බ්ලැක් එකේ...