උදව් කරන්න යාළුවනේ....

jithendramadhushanka

Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    හෙට අනිද්දට ඉන්දියාවෙ යන්න චාන්ස් එකක් ලැබුනා.... එද්දි ගේන්න හිතාගෙන ඉන්නවා පහත අයිටම් ටික. එහෙ අයිටම් ෂුවර් කරන්න පුළුවන්ද... එහෙන් ගන්න එක වාසිද කියලා අත්දැකීම් තියෙන අය කියලා දෙන්න...
    2ටීබී එක්ස්ටර්නල් හාඩ් ඩිස්ක් එකක්
    ඇන්කර් 20100 පවර් බෑන්ක් එකක්
    ලෙදර් සපත්තු කුට්ටමක්
    අනිත් ඒවා තාම හිතනවා...
    සප් එකක් දෙන්න.... ජය වේවා!!!
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,443
    1
    32,118
    113
    - උඩරට -
    හෙට අනිද්දට ඉන්දියාවෙ යන්න චාන්ස් එකක් ලැබුනා.... එද්දි ගේන්න හිතාගෙන ඉන්නවා පහත අයිටම් ටික. එහෙ අයිටම් ෂුවර් කරන්න පුළුවන්ද... එහෙන් ගන්න එක වාසිද කියලා අත්දැකීම් තියෙන අය කියලා දෙන්න...
    2ටීබී එක්ස්ටර්නල් හාඩ් ඩිස්ක් එකක්
    ඇන්කර් 20100 පවර් බෑන්ක් එකක්
    ලෙදර් සපත්තු කුට්ටමක්
    අනිත් ඒවා තාම හිතනවා...
    සප් එකක් දෙන්න.... ජය වේවා!!!
    එහේ ඉන්නේ නම්බර් 01 රජ හොරු..
    IT වැඩ්ඩොත් අහු වෙනවා හොරුන්ට
    Be careful
     
    • Like
    Reactions: kinkon and B.Chat