පූස් පැටවෙක්

jithendramadhushanka

Well-known member
  • Jul 31, 2017
    211
    332
    63
    පූස් පැටියෙක් හොයාගන්න ඔ්න. ගණේමුල්ල කඩවත කිරිබත්ගොඩ ගම්පහ අවටින්. ඇවිත් අරන් යන්න පුළුවන්. මික්ස් බ්‍රීඩ් ඒකක් නම් වඩා හොඳයි. ලස්සන ඒකෙක්. කිරියෙ කාලඟ හරි ඉන්නවං, හදාගන්න කෙනෙකුට දෙන්න කැමතිනං කියන්න.
     

    Pavindu Lakshan

    Active member
  • Apr 5, 2023
    84
    188
    33
    අපේ අල්ලපු ගෙදර පුස් පැටව් ටිකක් ඉන්නවා..කළු සුදු එවුන්..තාම මාසයක් වගේ වෙන්නේ..හැබය් ඔයා කියන හරියේ නෙවේ සෑහෙන දුර මන් ඉන්නේ :)
     

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,270
    4,640
    113
    1682055199812.jpeg


    nugegoda