AL වලට private applicant කෙනෙක් විදියට යන්න කොහොමද?

.45ACP

Member
Mar 9, 2013
5
0

මම 1st time AL private කරන්න ඉන්නේ, ඒකට කොහොමද ලියාපදිංචි වෙන්නේ?

අනික, මට එකෙක් කිව්වා art stream එකෙන් AL කරන්න ගණන් ඕන නෑ කියලා, ඒක ඇත්තද? private applicants ලටත් ඒක අදාලද? :oo:
 
senehasa sss

Member
Jan 14, 2013
96
8
0
මුලින්ම තමන් ඉන්න පලාතේ අධ්‍යාපන දෙපාර්තුමේන්තුවට ගිහිල්ලා ලියාපදිංච් වෙන්න ඕන වයස 21 අඩු නම්.එතනින් එයාලා දෙන මොකක්හරි පාසැලක ගුරුවරයෙක් යටතේ project එකක් කරන්න ඕන.21 වැඩි නම් කිසිම ප්‍රශ්නයක් නෑ.අයදුම් පත්‍ර ආවම පුරවලා දාන්න විතරයි.ARTවලට ගණන් බලපාන්නේ නෑ.ඒ වුනාට උසස්පෙළ කරන්න නම් ගණිතයට s එකක්වත් තියෙන්න ඕන.හැබැයි කැම්පස් වලදි BA උපාධියට මේක ගණන් ගන්නේ නෑ.
 
Thank You! :D

"ARTවලට ගණන් බලපාන්නේ නෑ.ඒ වුනාට උසස්පෙළ කරන්න නම් ගණිතයට s එකක්වත් තියෙන්න ඕන" - මේක මට තේරුණේ නෑ, ඒ කියන්නේ AL වලට (මොන stream එකකින් හරි) register වෙන්න ගණන් ඕන කියන එකද? නැත්නම් විභාගයට පෙනී සිටින්න ගණන් ඕන කියන එකද?