අන්න ප්ලේන් එකක් වැටිල යකෝ ඉන්දියාවෙ

gnilukshi

Well-known member
  • Oct 9, 2008
    25,080
    48,517
    113
    පහල හිටපු මිනනිස්සු. 😔
    arriba.gif
     
    • Sad
    Reactions: NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,813
    113
    මාලඹේ
    අඩෝ. ඕකට මොකුත් කරන්න බැරිද බන්. මොකක් හරි ක්‍රමයක් නැද්ද ප්ලේන් එකක් කඩන් වැටුනොත් යන කට්ටියට survive වෙන්න? Crash එකකදී එක එක සීට් යකඩ කුටියකින් cover වෙන්න හැදුව නම් හරි. ගින්නට ඔරොත්තු දෙන ඇතුලේ oxygen supply එක තියෙන seal වෙන්න එකක් හැදුව නම් හරි අර ඉබි කට්ට වගේ. 🤷‍♂️
    ලොකු පැරශුට් එකක් දාන්න ඕනේ හදිසියක් උනාම Open වෙන්න
     
    MySelf99

    Well-known member
  • Jun 3, 2018
    630
    493
    63
    අඩෝ. ඕකට මොකුත් කරන්න බැරිද බන්. මොකක් හරි ක්‍රමයක් නැද්ද ප්ලේන් එකක් කඩන් වැටුනොත් යන කට්ටියට survive වෙන්න? Crash එකකදී එක එක සීට් යකඩ කුටියකින් cover වෙන්න හැදුව නම් හරි. ගින්නට ඔරොත්තු දෙන ඇතුලේ oxygen supply එක තියෙන seal වෙන්න එකක් හැදුව නම් හරි අර ඉබි කට්ට වගේ. 🤷‍♂️
    කොහොම කලත් ඔච්චර ලොකු ඉම්පැක්ට් එකකින් බේරෙන්න බෑ බන්....යකඩ පෙට්ටිය බේරුනත් ඇතුලෙ ඉන්න එකා සම්බෝල වෙනවා😥😥😥