1. meedeniyats

    දඹානෙ මැයි රැළියක්

    දඹානෙ ඉන්නෙත් ලන්කාවෙ එක ජන කොට්ඨාසයක්, ඔවුන්ව පහත් කරලා හිතන්න පුරුදු වෙන එක මහ ජරා ගතියක් කියල තමා මටනම් හිතෙන්නෙ :yes:
  2. meedeniyats

    තම්බි කඩ වල රත්තරන් ගන්න එපා!

    ඒ කියන්නෙ, අපිට කඩෙන් ගන්න වෙලාවෙදි මේක හොඳද කියන එක බලාගන්න විදියක් නැහැ වගෙයි
  3. meedeniyats

    ශාක්‍ය රාජධානියේ අනුරුවක් ඉදිකිරීමට කෝට&

    මේකත් නිකන් සන්දර්ශනයක් විතරයි නෙ, අපේ රටේ ඉන්න මෝඩ මිනිස්සුන්ව හොඳට රවට්ටන්න පුලුවන් තේරුමක් නැති වැඩක්. ඉඩමක් අරගෙන පල්ලියක් හැදුවා කියන්නෙ, ඒක ආයි හැමදාටම එතන​, ඒ අයිතිය ආයි අපිට අයින් කරන්න බැහැ, ඒ මිනිස්සු වියදම් කරන්නෙ සල්ලි ඒ විදියට​. අපි වැඩක් නැති සන්දර්ශනවලට බොරුවට සල්ලි නාස්ති...
  4. meedeniyats

    තම්බි කඩ වල රත්තරන් ගන්න එපා!

    තෑන්ක්ස් බ්‍රෝ. දැන් ඔය රිපෝට් එක දුන්නය කියමු, කොහොමද අපි බලාගන්නෙ, මේ රිපෝට් එක දීල තියෙන්නෙ අපි ගන්න රත්තරන් බඩුවටද එහෙම නැත්නම් වෙන එකකටද කියල​, ඒකටත් ක්‍රමයක් තියෙනවද​?
  5. meedeniyats

    එන්ජින් ඔයිල්

    ආහ්, ඒක තමා. සර්විස් කරනකොට ඔයිල් මාරු කරනවා, ඒත් ෆිල්ටර් එක මාරු කරනවා දැකලා නැහැ.
  6. meedeniyats

    තම්බි කඩ වල රත්තරන් ගන්න එපා!

    අපි කොහෙන් හරි රත්තරන් බඩුවක් ගන්නකොට​, ඒකෙ කොලිටි එක හොදද​, අවුල්ද කියල හොයාගන්නෙ කොහොමද​?
  7. meedeniyats

    එන්ජින් ඔයිල්

    එල​, තෑන්ක්ස් බ්‍රෝ
  8. meedeniyats

    එන්ජින් ඔයිල්

    TFS, බයික්වලත් (ඉන්දියන්) ඔයිල් ෆිල්ටරය කියල එකක් තියෙද​?
  9. meedeniyats

    කදුලින්ම ගැයූ පෙම් ගීතේ

    ජනප්‍රියයි කියන එකත් සාපෙක්සයි නේද​, 'ගොඩ දෙනෙක් ඔය වගේ ගායකයෝ ගැන දන්නෙ නැ' කියල ඔය තමුන්නැහෙම කියල තියෙන්නෙ ඒක නේද​? සීඩී, ඩීවීඩී යුගය කිව්වට අදත් ඕන තරම් රේඩියො අහනවා, ඇහෙනවා, ඕන තරම් රේඩියෝ චැනලුත් තියෙනවානෙ ඒ කාලෙටත් වඩා. මේක මාද්‍යයේ පුරස්නයක් නෙමේ මම හිතන්නෙ. මෙතුමා ගායනා කරපු ගීත...
  10. meedeniyats

    කදුලින්ම ගැයූ පෙම් ගීතේ

    සමාවෙන්ඩ ඕනෙ ආයුබොවන්, ජනප්‍රිය නැහැ කියල නෙමෙ කිව්වෙ, මීට වඩා ජනප්‍රිය වෙන්න ඕනෙ පුද්ගලයෙක් කියන එකයි කිව්වෙ, 2000න් පස්සෙ ඉපදුනාම මොකක් හරි සීන් එකක් තියෙනවැයි :)
  11. meedeniyats

    ස්ලොවැකියාව ඉස්ලාමය තහනම් කරයි..

    ehenam kohomeyi koranna one kiyalath kiyamuko
  12. meedeniyats

    ස්ලොවැකියාව ඉස්ලාමය තහනම් කරයි..

    ලෝකයට යහපතක් ලගා කර නොදෙන​, විනාශකාරී ක්‍රියාවලට මිනිසුන් පොළඹවන සියලුම ඉගැන්වීම්, ආගම් වශයෙන් හැදින්වීම නවත්වන්න ඕනෙ. ඒකෙන් හැමෝටම වෙන්නෙ යහපතක්.
  13. meedeniyats

    ඇතින්නක්

    Good news, ape rate ali ethuntath me wage saranak thiyenava nam
  14. meedeniyats

    කදුලින්ම ගැයූ පෙම් ගීතේ

    කඳුලින්ම​ ගැයූ පෙම් ගීතේ අන්තර්ජාලයේ සැරිසරන කොට හමුවුනු සින්දුවක්. ලස්සනයි කියල හිතෙන නිසා, අනික් අයත් එක්කත් බෙදාගන්න හිතුනා. ගායකයා නුවන් ගුණවර්ධන කියල මහත්මයෙක්. මෙතුමා ගැන දන්න අයත් ගොඩක් ඇති මෙතන​. දක්‍ෂ ගායකයෙක්, ක්‍ෂේත්‍රයේ මීට වඩා ඉස්සරහට ඇවිත් ජනප්‍රිය විය යුතුව තිබුනු ගායකයෙක් කියලා...
  15. meedeniyats

    ශිෂ්නයේ ප්‍රශ්නයක් ...!!!

    dokekuta scene eka kiyanna thiyenne
  16. meedeniyats

    මේවා බලු වැඩ බන් - හෙන ගහනවා

    දේශපාලන පක්‍ෂ හැටියට බෙදිලා ඉන්නකම්, අපි හැමදාමත් වලටම තමා යන්නෙ. පොඩි පොඩි ක්‍ෂේත්‍රවලටත් වෙන වෙනම ඇමතිවරු නඩත්තු කරන අපේ රටේ අඩුම ගානෙ කුණුටික හරියට ප්‍රතිචක්‍රීකරණය කරගන්න බැහැ. රට පාලනය කරපු හැම පක්‍ෂයක්ම මේ සිදුවීමෙ වගකීම ගන්න ඕනෙ. ඒත් වැඩිහරියක් ඇහෙන්නෙ, පේන්නෙ මේ සිදුවීමෙනුත් දේශපාලන වාසි...
  17. meedeniyats

    ජ.වි.පේ ඝාතකයන්ට නොබියව මුහුණ දුන් වෛද්‍ය&#352

    ඔය වෛද්‍ය රුවන් එම් ජයතුංග නමින් ආටිකල්ස් දාන සයිට් එකට මමත් නිතරම වගේ යනවා. සාමාන්‍යෙන් ලන්කාවේ මාධ්‍යවලින් වෙන්නෙ ඒ ඒ වෙන්නෙ දේශපාලන පක්‍ෂවලට කඩේ යන එක​. ඕකෙ තියෙන විශේෂත්වෙ තමා, JVP එක සහ ඊට සම්බන්ධ අයව නම් වශයෙන් විවේචනය වෙන එක​. අනෙක් දේශපාලන පක්‍ෂ හෝ පුද්ගලයින්ව නම් වශයෙන් විවේචනය වෙනවා...
  18. meedeniyats

    ::....හිට්ලර් ගැන අපි නොදන්න අරුම පුදුම පුරුදු

    Wenna puluwan. eka thama kiyanne, asanna sihi buddiyen esiya yuthuyi kiyala.
  19. meedeniyats

    ::....හිට්ලර් ගැන අපි නොදන්න අරුම පුදුම පුරුදු

    බැරි වෙලාවත්, ප්‍රබාකරන් ඔය යුද්දය දිනුවා නම්, ඉතිහාසය ලියවෙන්නෙ වෙනස් විදියකට​. එහෙම උනා නම් ප්‍රබකරන් කියන්නෙ, මිනීමරු සින්හල හමුදාව පරදවලා දෙමළ ජනතාව නපුරෙන් බේරගත්තු යහපත් නායකයෙක්, මහින්ද රාජපක්ස කියන්නෙත් හිට්ලර් වගේ නායකයෙක්.

    No contents