:lol::lol::lol::lol::lol:
මුදල් අමාත්‍ය රවි කරුණානායක පැය හතරකට ආසන්න කාලයක් අය වැය යෝජනා ඉදිරිපත් කරමින් සිටියදී වෙහෙසකර දිනයක් හමාරයේ මැති ඇමතිවරුන් පිරිසක් නොදැනීම නින්දකට වැටී සිටි අයුරුයි මේ.
ඡායාරූප: විදේශ මාධ්‍යවේදීන්ගේ සංගමයේ ඉෂාර කොඩිකාර
:lol::lol::lol:
BBC