SMS ටයිප් කරකර Data Package Active කරපු කාලේ ඉවරයි.
මේ ඇප් එක මගින් ඔබගේ දත්ත පැකේජ සක්‍රිය කරගන්න පුලුවන්
Mobitel, Dialog, Airtel , Hutch ,Etisalat මේ ඕනෙම එකක Data Package Active කරගන්න ඔනේනම්
කරන්න තියෙන්නේ ඔයාගේ සේවා දායකයව තෝරගෙන ඔබට අවශ්‍ය පැකෙජය සක්‍රිය කරගන්න එකයි. එක click එකෙන්...